මචන්ලා අපි සෙට් එකක් (9 දෙනෙක් වගේ) ඇල්ල යන්න ඉන්නෙ ..හිතාගෙන ඉන්නෙ 5 night mail එකේ ගිහින් 6 වෙනිදා ඇල්ල පැත්තේ ඇවිදලා (Hike එකක් තමයි) 6 වෙනිදා උදේ එහෙන් එන්න ...
කෑම්පින් කරන්න බැරි සීන් එකක් නේ දැන් තියෙන්නෙ.. පුලුවන් විදියක් තියනවනම් කියපන්කො දන්නවානම්...
තව කොහෙ කොහෙද ඇල්ල පැත්තේ ඇවිදින්න බලන්න තියෙන්නෙ ?
කෑම්පින් කරන්න බැරි සීන් එකක් නේ දැන් තියෙන්නෙ.. පුලුවන් විදියක් තියනවනම් කියපන්කො දන්නවානම්...
තව කොහෙ කොහෙද ඇල්ල පැත්තේ ඇවිදින්න බලන්න තියෙන්නෙ ?

aparade katta kagena giya ekath. Yana unta kiyanna tiyenne hoda wahana wala nam yannepa. Usa wahanayaka yanna. 4wd nam thawath hodai. Hamadema aran yanna. Ehe ganna karanna amarui mokowathma.