ඇල්ල පාරේ මාරක වංගුවට මෝඩ ජෙප්පන් ගේ විසදුම😂

lilman

Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    ඇල්ල පාරේ මාරක වංගුවට පස් බැම්මක්…

    545455.jpg

    පසුගියදා දරුණු බස් අනතුරක් සිදු වූ ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ, ජීවිත 15ක් අහිමි වී 18 දෙනෙකු තුවාල ලැබූ ස්ථානයේ, ආරක්ෂිත පස් බැම්මක් ඉදිකිරීමට කටයුතු කර ඇත.

    තංගල්ල නගර සභාවේ සේවකයන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් පිරිසක් විනෝද චාරිකාවක් අවසන් කර තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්විය. පසුගිය 4 වැනිදා රාත්‍රියේ මෙම බස් රථය අඩි දහසක් පමණ වූ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇත.

    මෙම ස්ථානය කලින් ද මාරක මාර්ග අනතුරු කිහිපයකට හේතු වී ඇති බවත්, එම නිසා මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව මෙම ආරක්ෂිත බැම්ම ඉදිකළ බවත්, එයින් මරණීය අනතුරු අවම කිරීමට බලාපොරොත්තු වන බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජෙප්පන්ට හිනාවෙන්නේ , උබ කියපන්කො ඔතනට දාන්න ඕනේ මොකක්ද කියල ?
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    එක වැස්සයි පස් බැම්ම ඉවරයි
    ඔහොම තමයි කරන්නෙ, ඕක turf කරලා, ඊට ඉස්සරහින් guard rail double line දානවා, අපි පාරවල් හදලා තියෙනවා පිට, අන්තිමට නම් කලේ M30 Quebec වල.
     
    • Love
    Reactions: VimangaLK

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මහින්ද රාජපක්ෂ පාර කාපට් කරේ නැත්නම් මේ අනතුර වෙන්නෙ නෑ 😂 ජෙප්පෙක් තමා කිව්වේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    සුද්ද්දාගෙ කාලෙ ඔය වගෙ පොට් වල මාර ගස් හිටවල තිබ්බෙ ඔකට තමයි!

    එ කාල තාක්සනෙ නැති නිසා උන් නැචුරල් විදියට ඔක කරා!

    පරන පොටො වීඩියො බලපල්ල. ඔය වන්ගු වල - වැව් බැමි වල තඩි ගස් හිටවල කලෙ පහලට වැටෙන එක අඩු කරගන්න උත්සාහ කරපු එක! එකම හෙවන. සිහලු එවා කපල ගෙවල් වල ලිබඩු හදන්න අරන් ගියා!
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    MR gedara yawala 2025 October edan save wena salli walin Oya beyuma digatama loku Steal bar dala wall ekak haduwoth maara Pinak.. Life godak berei
    😊
    MY3 gedarin elawala save wena salli walin Z-Ela digata loku hyya steal wetak Gahanna. Loku deyak

    Chandrika gedarin yawala save money walin Ratey siyalu Gates nathi Railway crossing road walata Gate dala genna.
    Loku watina wedak🙏
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Pas uda gas hitawamu honda mula paddathiyak thiyana
    Okata grass allai. ThanaKola. Solar power 🔋 light tikak gahala gathanam hari

    MR gedara yawala 2025 October edan save wena salli walin Oya beyuma digatama loku Steal bar dala wall ekak haduwoth maara Pinak.. Life godak berei
    😊
    MY3 gedarin elawala save wena salli walin Z-Ela digata loku hyya steal wetak Gahanna. Loku deyak

    Chandrika gedarin yawala save money walin Ratey siyalu Gates nathi Railway crossing road walata Gate dala genna.
    Loku watina wedak🙏
    Thawa salli kiyak hari ithuru unoth boge oluwata polu parak demu.
    ------ Post added on Sep 11, 2025 at 4:24 PM
     
    • Like
    • Haha
    Reactions: 2osama and Tonto

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ජෙප්පන්ට හිනාවෙන්නේ , උබ කියපන්කො ඔතනට දාන්න ඕනේ මොකක්ද කියල ?

    මේ පහල තියෙන Solution දෙකම භාවිතා කරන්න පුලුවන්

    salem-yercaud-raod-hair.jpg

    roller_barrier_prj.jpg

    Gbx2s0KWIAoSKCl

    . දැන් පිළිගන්නවා ද මෝඩ ජෙප්පෝ කියන්නේ නිකන් නෙවෙයි කියලා😂😂
     
    • Like
    Reactions: amila.madushan

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දැන් වංගුව කෙලින් කරන එකා කෙලින්ම ගුවන් ගත වෙලා තමා පහලට එන්නෙ. සමහර වෙලාවට ඉස්සහට පැරශූට් එහෙම හයි කරන්න කියයි වාහානේට, එතකොට උඩ ගියාම ශේප් එකේ පහල්ට එන්න ටියෙන්නෙ. කැරිම මොල ටිකක් බන් :lol: :lol:
    knight rider eke wage parachutte hi karaanm godama tamai
    1757647345755.png
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf and 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ පහල තියෙන Solution දෙකම භාවිතා කරන්න පුලුවන්

    salem-yercaud-raod-hair.jpg

    roller_barrier_prj.jpg

    Gbx2s0KWIAoSKCl

    . දැන් පිළිගන්නවා ද මෝඩ ජෙප්පෝ කියන්නේ නිකන් නෙවෙයි කියලා😂😂
    ඔන්න වැඩි ආරස්සාවට අයිස් ටිකක් දැම්ම
    image-1.jpg
     
    krisco

    Well-known member
  • May 28, 2022
    693
    762
    93
    Yes man oka eeye dakka othanin yaddi..

    + othanin pahala government lands thiyenne hariyata karanawa nam option 2k thiye

    1. wanguwa kelin karala palamak hadanna one ( poddak amaru wadak )
    2. Oya hariye road signs set karanna wenawa ratath penna

    Oya moka thibbath wadak na habayi break nathnam

    moda jeppo pas purawala yawi yanna ( sathi 2n sinhalu reset ne )
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    ඇල්ල පාරේ මාරක වංගුවට පස් බැම්මක්…

    545455.jpg

    පසුගියදා දරුණු බස් අනතුරක් සිදු වූ ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ, ජීවිත 15ක් අහිමි වී 18 දෙනෙකු තුවාල ලැබූ ස්ථානයේ, ආරක්ෂිත පස් බැම්මක් ඉදිකිරීමට කටයුතු කර ඇත.

    තංගල්ල නගර සභාවේ සේවකයන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් පිරිසක් විනෝද චාරිකාවක් අවසන් කර තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්විය. පසුගිය 4 වැනිදා රාත්‍රියේ මෙම බස් රථය අඩි දහසක් පමණ වූ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇත.

    මෙම ස්ථානය කලින් ද මාරක මාර්ග අනතුරු කිහිපයකට හේතු වී ඇති බවත්, එම නිසා මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව මෙම ආරක්ෂිත බැම්ම ඉදිකළ බවත්, එයින් මරණීය අනතුරු අවම කිරීමට බලාපොරොත්තු වන බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
    ඕකේ පස් වැස්සට හේදිල
    පාර මඩ වුන දවසට තවත් අනතුරු වැඩිවෙයි
     
    • Like
    Reactions: 2osama