ගොඩ කාලෙකට පස්සෙ මචන්ලා පොඩි උදවුවක් හොයන් ආවා.
මට ඇල්ල බදුල්ල Train ට්‍රිප් එකක් Organize කරගන්න ඔනෙ.
මෙකට හොද අදහස් ටිකක් හොයන් තමයි මේ ආවෙ .
යන්න හිතන් ඉන්නේ දවසක් ගිහින් එක දවසක් එහෙ ඉදලා පහුවදා එන්න.
කොලබින් පිටත් වෙන්න බූක් කරන්න හොද කියට තියන Train එකද. ?
බහින්න හොද ඇල්ලෙන්ද බදුල්ලෙන්ද ?
පොඩි අය එක්ක යන නිසා දවසක් අතුලත බලන්න තියන තැන් මොනවද ?
නවතින්න හොද තැන් මොනවද ?
කෑම බීම එහෙම් සෙට් කරගන්න හොද කොහොමද ?
එහෙ මෙහෙ යන්න ට්‍රන්ස්පොර්ට් සෙට් කරගන්නේ කොහොමද ?. පොඩි අය එක්ක 10ක් වගෙ ඉන්නවා
ආහපු එන්න හොද කීයට එහෙන් එන Train එකද ?
මේ වගේ ප්‍රශ්න ගොඩයි බන්
උබලගේ උපකාරය ඔනෙ මෙ වැඩේ හරියට Organize කරගන්න
View attachment 213825