ඇලියොන් එක ලක්ෂ 25 යි.............

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Oka machan fake add ekak.
    Oka dekkama kattiya oya car sale ekata yanawa, giyama kiyanawa oka sell kala kiyala. Eta passe un gawa thiyen anith cars apita sell karanna try karanawa.
    Oka podi trick ekak.
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඔටො ල0කා එකෙ ගෙවලා දාන්න ඕන හින්ද බොරු ඇඩ් දාන්නෙත් නෑ..
    මේ ගානට නිකන් දෙනවා වගේනෙ
    මට හිතෙන්නෙ වෙහිකල් ල0කා එකේ ඇසෙම්බල් කරපු එකක්ද දන්නෙ නෑ, පොතෙන් තමයි හොයන්න පුලුවන්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2011හේ ඇලියොන් 240 ආවේ නෑ බන්. ඕක 2008 රෙජිස්ටර් කලානම් බොහෝ දුරට 2006/2007 එකක්. මල් ලයිට්නේ අනික.

    ඇලියොන් 260 2007 ඒවා යන්නෙත් 35යි 36යි දැන්. ඕවා කොහොමත් 30න් පහල තමා වටින්නේ (එක එකා ලොකු ගනන් කිව්වට 30ට වැඩියෙන් දෙනවනම් 240 ගන්නේ මොකටද 260 ගන්නවනේ ඉතුරු ටිකත් දාලා ) හැබැයි 25ටනම් තාම මම 2006/2007 240 දැක්කේ නෑ. අඩුම 29/30ට වික්කහැකි. එක්කෝ ඇඩ් එක දානකොට මාරුවෙලා. නැත්නම් මොකක් හරි ජල්බරියක්

    මෙහෙම සීන් එකකුත් තියෙනවා දැන් වාහන ගන්න කොල්ලන්ට හයිබ්‍රීඩ් උනක් ගහල පිස්සුවෙන් වගේ ගන්නවා. දැන් අලුතෙන් වාහන ගන්න උන්ට ලංකාවේ වාහන තුනයි තියෙන්නේ
    1.ඇක්වා
    2.ප්‍රියස්
    3 විසෙල්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකේ අයිතිය දැනටමත් රත්තරන් අයියට මාරු වෙලාද දන්නේ නෑ.. :P

    හප්පේ බන් මේකාලේ වාහන අරන් විකුනන්න බෑ
    ලබන අව්රුද්දේ අප්‍රියෙල් පහුවෙනකන්ම වාහන මාකට් එක දවස ගානේ වැටෙයි
    අපියෙල් වලින් පස්සේ ස්ටේබල් වෙයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ahemama kiyannath be ban
    1st owner ne
    2000 year reg awath thiyanawa 20000 25000km duwapu
    oya godak bmw,benz ahema parana awa thiyanawa 20k duwapu nethi
    oka use karana kena anuwa thama

    salli karayo laga wahana 2ka thunak thiyanakota meka wenna puluwan

    ලංකාවේ අව්රුදු 5කට 6කට වඩා පරන වාහන වලින් 90%ක් මීටර් රීසෙට් කරලා තියෙන්නේ
    මීටරෙන් මයිලේජ් එක බලන එක මෝඩ වැඩක්. වාහනේ කන්ඩිශන්නම් මීටරේ ලක්ශ 2ක් තිබ්බත් ගනිල්ලා. කන්ඩිශන් නැත්නම් 10000ක් තිබ්බත් එපා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    රත්තරං;17380904 said:

    හප්පේ බන් මේකාලේ වාහන අරන් විකුනන්න බෑ
    ලබන අව්රුද්දේ අප්‍රියෙල් පහුවෙනකන්ම වාහන මාකට් එක දවස ගානේ වැටෙයි
    අපියෙල් වලින් පස්සේ ස්ටේබල් වෙයි


    ඒ මොකො බන් එහෙම කියන්නේ අප්‍රෙල් වල සීන් එක මොකක්ද ඊට කලින් ගන්න එකද හොඳ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෝරිසාදයා;17380957 said:
    ඒ මොකො බන් එහෙම කියන්නේ අප්‍රෙල් වල සීන් එක මොකක්ද ඊට කලින් ගන්න එකද හොඳ?

    නොවැම්බර් ඉදන් අපියෙල් වලට මාස 6යි. මාස 6ක් වත් යනවා හිමින් හිමින් අඩු වෙන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17380904 said:

    හප්පේ බන් මේකාලේ වාහන අරන් විකුනන්න බෑ
    ලබන අව්රුද්දේ අප්‍රියෙල් පහුවෙනකන්ම වාහන මාකට් එක දවස ගානේ වැටෙයි
    අපියෙල් වලින් පස්සේ ස්ටේබල් වෙයි

    ඇයි අප්‍රේල් වලින් පස්සෙ ස්ටේබල් වෙයි කියන්නෙ? ඡන්ද ටික ඉවර වුනාම කෙලියිද බදු නස්පුක් වෙන්න? :dull:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    රත්තරං;17380904 said:

    හප්පේ බන් මේකාලේ වාහන අරන් විකුනන්න බෑ
    ලබන අව්රුද්දේ අප්‍රියෙල් පහුවෙනකන්ම වාහන මාකට් එක දවස ගානේ වැටෙයි
    අපියෙල් වලින් පස්සේ ස්ටේබල් වෙයි

    AE 110 Crystal light car ekak keeyakata withara ganna puluwan weida by May,2015 :D

    Den 17+ wagene
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Axio nam ohoma tama ape ekekuth hena gamak deela vikka. Second hand vahana valata me davas vala loku illumak nallu ban. Hama ekak ma aqua vezzel kiya kiya yanne :P
    Ow bn me dawas wala maruti walata wada thiyenne aqua ekai vezzels ekai ne bn :oo:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Machnla nissan Tida eka gana danna kawda inne ,Car eka hodai da .Ape budget eka 24 wage habai .E ganata ganna puluwan wewida :)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    රත්තරං;17380904 said:

    හප්පේ බන් මේකාලේ වාහන අරන් විකුනන්න බෑ
    ලබන අව්රුද්දේ අප්‍රියෙල් පහුවෙනකන්ම වාහන මාකට් එක දවස ගානේ වැටෙයි
    අපියෙල් වලින් පස්සේ ස්ටේබල් වෙයි
    මචන් අප්‍රේල් ලං වෙද්දී පොඩ්ඩක් වාහන ගණන් යනවා නේද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    end of sinhalese

    dan lankawe mid class ekak na , ekko patta chatar higana sonnayek ehema naththan supiri salli karayek , ithin allion premio ganna ewun dan na, ekko maruti naththan range rover prado bmw
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    end of sinhalese

    dan lankawe mid class ekak na , ekko patta chatar higana sonnayek ehema naththan supiri salli karayek , ithin allion premio ganna ewun dan na, ekko maruti naththan range rover prado bmw

    avatar381719_4.gif