නිර්මාණය අපූරුයි යාළුවා , ඕක අපේ බහුතරයකගේ සිදිදි ධාමයක් තමයි කොහොමත්.....ඇලියොන් තියා , සමහර උදවිය කල්පනා කරන්නේ උදේට පාන් කෑල්ලක් කන්නේ කොහොමද කියලා..
Hari Apuruwata liyala tiyana Mithraya........Niyamai!
මල්ලිගෙන් තවත් අපුරු නිර්මානයක්..
එදිනෙදා සුලභ සිද්ධීන් සමුදායක් වටා ගෙතුනු නිර්මාන දම්වැලේ පුරුක් එකින් එක හරි පරිස්සමෙන් අමුනා එක හුස්මට කියවාගෙන යා හැකි අයුරින් සරලව අපට ඉදිරිපත් කර තිබෙනවා...
ඔබත් මෑත කාලය තුල සීග්‍රයෙන් උඩට එසැවුනු තරුන නිර්මානකරුවෙක්..වැදගත්කම තියෙන්නේ ඔබ ඔබ විසින්ම ඔසවා තබා ගත්තා මිසක් කිසිවෙක් ඔබව ඔසවා තබනකම් අත් බැඳ බලා සිටියේ නැහැ...
තව තවත් ගුනාත්මක අන්තර්ගතයන් රැගත් නිර්මානවලින් නිතර අප දැනුවත් කරන්න..
ඔබට ජය!!



එලකිරි........