පාසල් ප්රේමය මාට්ටු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෝමද මාට්ටු උනේ. මාට්ටු උනාම කෝමද වැඩිහිටියෝ රීයැක්ට් කරේ
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    බස් එකේ ප්‍රේම කරේ. කෙල්ල ඉස්කෝලෙ ගිහින් යාලුවෙන්ට කියලා. උන් ටික ගුරුවරුන්ට කියලා. දැන් මමයි බස් එකේ ඩ්‍රයිවරුයි, කොන්දොස්තරයි තුන් දෙනාම හිරේ!
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බස් එකේ ප්‍රේම කරේ. කෙල්ල ඉස්කෝලෙ ගිහින් යාලුවෙන්ට කියලා. උන් ටික ගුරුවරුන්ට කියලා. දැන් මමයි බස් එකේ ඩ්‍රයිවරුයි, කොන්දොස්තරයි තුන් දෙනාම හිරේ!
    පූකේ හිල ලොකුවෙයි එහෙනම්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ඒක පාර්ශවික පාසල් ප්‍රේමය හුකාගත්තා -
    සරණක් නැති මම එළකිරි පිහිට පැතුවා -
    වලතර කියා දෙවි කෙනෙක් දැක්කා -
    පිහිට නැතත් මෝටිවේට් උනා -
     
    • Sad
    Reactions: asanka+++

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,403
    1,672
    113
    Kellage diary eka kellage ammata mattu. Meki affair eke wisthara eke liyala.
    Kellage amma ape gedarata katha karala wisthrare ape ammata kiwa.
    Kellage amma mawa hambenna school ekata awa. Igenagena iwara wenakan nawaththanna kiwa.
    Parshawa okkomage kematta matha affair eka neweththuwa.
    Passe mama wena kellek ekka yalu una.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    mattu une nah, eki a/l first year karala rata giya, eeta passe aluth accent ekak awa, mama godey una, message danna bah busy kiwwa, eth farmville harvest eka welawata gaththa... mage english madi una.. man hotu peran anduwa...

    A/l iwara karala mama uk uni giya, ekita ayeth man posh una.. awruddak withara chill eke hitiya, kohewath nathi awrudu 7 wadimal ayya kenek honda una, ayeth busy una, ineed space wage deyak kiyanna gaththa.. mage upandine dawase api galapenne nah meya oya mata honda wadi kiyala menna meki mawa dala giiya..
    Man ayeth parala una, player kenek una..
    Menna ayeth awruddakin wage meki enna wage ahanawa, gaththey nah pinwathuni, man wena kellek set kara gaththa.. eth ara kella adatath mage honda yaluwek . :D :D
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    Tim Burton Halloween GIF
     
    • Like
    Reactions: asanka+++

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඒක පාර්ශවික පාසල් ප්‍රේමය හුකාගත්තා -
    සරණක් නැති මම එළකිරි පිහිට පැතුවා -
    වලතර කියා දෙවි කෙනෙක් දැක්කා -
    පිහිට නැතත් මෝටිවේට් උනා -
    අන්තිමේ උට කියා ඇරෝ ගත්තා. එහෙමද උනේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒක පාර්ශවික පාසල් ප්‍රේමය හුකාගත්තා -
    සරණක් නැති මම එළකිරි පිහිට පැතුවා -
    වලතර කියා දෙවි කෙනෙක් දැක්කා -
    පිහිට නැතත් මෝටිවේට් උනා -
    මට මතකයි උබ ඒකාලෙ පොන්නයෙක් වගේ අඩපු හැටි :(

    Kellage diary eka kellage ammata mattu. Meki affair eke wisthara eke liyala.
    Kellage amma ape gedarata katha karala wisthrare ape ammata kiwa.
    Kellage amma mawa hambenna school ekata awa. Igenagena iwara wenakan nawaththanna kiwa.
    Parshawa okkomage kematta matha affair eka neweththuwa.
    Passe mama wena kellek ekka yalu una.
    Ohoma thamai godak ewa nawathinne
    Naththan exam iwarawela ptn gnna nwaththnwa
    පාසලේ ප්‍රේම කරන්න ගියේ නෑ..
    මම ගියේ ඉගෙන ගන්න..

    එහෙමයි කියලා මම ඉගෙන ගත්තෙත් නැ...
    Anna eekai
    පාසල් කාලයේ ප්‍රේම කරේ නෑ. කාටුන් බලපු එක තමයි කරේ.
    Math ehmai
    mattu une nah, eki a/l first year karala rata giya, eeta passe aluth accent ekak awa, mama godey una, message danna bah busy kiwwa, eth farmville harvest eka welawata gaththa... mage english madi una.. man hotu peran anduwa...

    A/l iwara karala mama uk uni giya, ekita ayeth man posh una.. awruddak withara chill eke hitiya, kohewath nathi awrudu 7 wadimal ayya kenek honda una, ayeth busy una, ineed space wage deyak kiyanna gaththa.. mage upandine dawase api galapenne nah meya oya mata honda wadi kiyala menna meki mawa dala giiya..
    Man ayeth parala una, player kenek una..
    Menna ayeth awruddakin wage meki enna wage ahanawa, gaththey nah pinwathuni, man wena kellek set kara gaththa.. eth ara kella adatath mage honda yaluwek . :D :D
    Apo lajja nathi huththiyo
    Matath mulinma set une ohoma ekak, aurudu 5 wtra kewa mage.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මාට්ටු උනේ එකම එකයි. කෙල්ලගෙ අයියා සෙට් එකක් එක්ක ඇවිත් අපේ අම්මටයි තාත්තටයි කිවුවා, අපි දෙන්නට කිවුවට සීන් එක නතර කරන්නෙ නැහැ කියලා
    ඊට පස්සෙ ගෙදරිං හොයලා හංගලා තිබුනු ලියුං ටියුලිප් බෑග් එකකින් එකක් අහු උනා.

    එතනින් එහාට තත්වය සෝචනීයයි.

    ඒ රෙපියුටේශන් ඩැමේජ් එක කැම්පස් ගියාට පස්සෙ වත් හරිගියේ නැහැ
     
    • Sad
    Reactions: residue