ඇලිවින් සහ ගෝලයෝ එළකිරියට

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. වෙල්කම් කිව්වා.. හොද ත්‍රඩ් දාපං ඈ.. :yes::yes:
    ඕං උදේ පාන්දර මමත් රෙප් දුන්නා..
    +5

     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පරණ මෙම්බර් කෙනෙක් රිමික්ස් වෙලා ඇවිල්ලද මන්දා, ගොඩක් කට්ටිය එන විදියටමයි ඇවිත් තියෙන්නේ, අනේ මන්දා කොකටත්
    welcome.gif
    කිව්වා.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඇල්වින් අයියේ ඇත්තටම උබට ගෝලයෝ කී දෙනෙක් ඉන්නවද?