එලකිරියට සාදරයෙන් පිලිගන්නවා...
dwpsg Well-known member Nov 23, 2011 8,770 3,307 113 Iɳ ɱყ ԃɾҽαɱ Apr 26, 2012 #21 එලකිරියට සාදරයෙන් පිලිගන්නවා...
ඇල්වින් සහ ගෝලයෝ Member Apr 25, 2012 1,081 362 0 ගාල්ලේ Apr 26, 2012 #23 හැමෝටම තැන්කූ.....අන්තිමට ඉන්න දෙන්නට රෙප් දෙන්න බැරි උනා....එයාලට හෙට දෙන්නම්....අනිවා....අයිමත් Reactions: SP22614 and chkaushalya
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Apr 26, 2012 #24 උබ ඇලිවින්ද? ගොලයොන්ගෙන් එකෙක්ද? Welcome to ~EK~
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Apr 26, 2012 #27 එල එල.. වෙල්කම් කිව්වා.. හොද ත්රඩ් දාපං ඈ.. ඕං උදේ පාන්දර මමත් රෙප් දුන්නා.. +5
chkaushalya Active member Oct 18, 2007 271 42 28 Colombo Apr 26, 2012 #28 ඕං අපිත් ලාවට උණත් වෙල්කම් කිවුව එහෙනං.
chathupatiya Well-known member Sep 9, 2007 10,578 3,118 113 ලොකෙන් උතුම් රටේ Apr 26, 2012 #29 පරණ මෙම්බර් කෙනෙක් රිමික්ස් වෙලා ඇවිල්ලද මන්දා, ගොඩක් කට්ටිය එන විදියටමයි ඇවිත් තියෙන්නේ, අනේ මන්දා කොකටත් කිව්වා.
පරණ මෙම්බර් කෙනෙක් රිමික්ස් වෙලා ඇවිල්ලද මන්දා, ගොඩක් කට්ටිය එන විදියටමයි ඇවිත් තියෙන්නේ, අනේ මන්දා කොකටත් කිව්වා.
ඇල්වින් සහ ගෝලයෝ Member Apr 25, 2012 1,081 362 0 ගාල්ලේ Apr 26, 2012 #31 ඔක්කෝම කට්ටියට තැන්කූ කිව්වා.ර්ප් ඉවරයි නැත්නම් අනිවා රෙප් දානවා...
BonziBUDDY Well-known member Nov 11, 2010 3,920 631 113 Apr 26, 2012 #32 ඇල්වින් අයියේ ඇත්තටම උබට ගෝලයෝ කී දෙනෙක් ඉන්නවද?
ඇල්වින් සහ ගෝලයෝ Member Apr 25, 2012 1,081 362 0 ගාල්ලේ Apr 26, 2012 #33 BonziBUDDY said: ඇල්වින් අයියේ ඇත්තටම උබට ගෝලයෝ කී දෙනෙක් ඉන්නවද? Click to expand... මට ගෝලයෝ වගේම ගෝලියොත් ඉන්නව කතව බැලුවන්ම් ගණන් කර ගන්න පුලුවන්...
BonziBUDDY said: ඇල්වින් අයියේ ඇත්තටම උබට ගෝලයෝ කී දෙනෙක් ඉන්නවද? Click to expand... මට ගෝලයෝ වගේම ගෝලියොත් ඉන්නව කතව බැලුවන්ම් ගණන් කර ගන්න පුලුවන්...
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Apr 26, 2012 #34 Welcome kiuwa alvin & golayo..