ඇලිස් ඉන් ද බුවාලෑන්ඩ්
ඇලිස් තමයි බුවාලන්තේ පට්ටම කෑල්ල. ( කියල හිතාගෙන ඉන්නවා ). බුවාලන්තේ කොල්ලෝ ඔක්කම ඇලිස්ට ලව්. ඇලිස්ව දැක්ක ගමන් බුවාලන්තේ කොල්ලන්ගේ මයිල් කෙලින් වෙනවා ( මයිල් හොඳේ ). මොනවා උනත් ඇලිස් හොඳ කෙල්ල. කාගෙවත් හිත රිදවන්න කැමැති නෑ. කොල්ල මොකා උනත් එක පාරක් හරි උගේ දිහා වල් බැල්මක් දානවා. වෙන මොකටවත් නෙමෙයි උගේ හිත රිදෙයි කියලා.
ඇලිස් සතියකට සැරයක් ඇඳුම් මාරු නොකරත් අනිවාර්යෙන් ප්‍රේමවන්තයව මාරු කරනවා. එයා එහෙම කරන්නේ මුළු බුවාලන්තේ ගැනම කරුණාවෙන් මිසක් වල් කමකට එහෙම නෙමෙයි.
සිරිපාල බුවාලන්තේ ඉන්න බොහොම අහිංසක හීන්දෑරි කොල්ල. ඇලිස් බුවාලන්තේට සිරියාවී වෙන්න කලින් ඉඳල සිරිපාල හදපලාගෙන ආදරේ කොරේ මේ අපේ ඇලිස්ට. සිරිපාල හිතුවේ පොඩි කලේ එකට වැලිබත් උයපු අහිංසක ඇලිස් හැමදාම එහෙමම ඉඳි කියලා.
ඇලිස්ගේ හුට්ටප්පරි ඔක්කම දැන දැනත් සිරිපාල ඇලිස්ට ඉස්සර වගේම ආදරේ කළා.
සිරිපාල හැමදාම උදේ 6.30 ට මිදුල අතුගාන්න පටන් ගත්තා. මොකද ඒ වෙලාවට තමයි ඇලිස් අක්කා ගෙදරින් එලියට බහින්නේ. අලිස් අක්කා ඉතින් අපරාදේ කියන්න බෑ "සිරිපාල අය්යා.." කියල දත් 32 පෙන්නලා තමයි පිටත් වෙන්නේ. සිරිපාලත් ඔලුව කහ කහ හිනාවෙලා බිම බලාගන්නවා.
ඔන්න දවසක් ගමේ ඔක්කොම විනෝද චාරිකාවක් ගියා. සිරිපලත් ගියා. ඇලිස් අක්කත් ගියා. ඇලිස්ගේ කරුමෙට සිරිපාලගේ අරුමෙට මේ දෙන්න එකම සිට් එකට සෙට් උණා. සිරිපාල බිම බලාගෙන හීන දකිනකොට ඇලිස් අක්ක කතාවට මුල පිරුවා.
"සිරිපාල අයියා.. මට දැන් බඳින වයසත් හරි. බඳින්න කොල්ලෙක් තමයි නැත්තේ".
"අයි නංගි රොෂාන් මල්ලි ඉන්නේ?".
"මම එක නතර කළා අයියා. එයාට මාව සැකයි. මම කොල්ලෙක් එක්ක කතා කරනවට වත් එය කැමැති නැහැ. මට ඕනි තේරුම් අරන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්".
සිරිපාලට පට්ට ලල් එක.
" නංගි මොන වගේ කෙනෙකුටද කැමැති ?".
" උස මහත වලහෙක් වගේ මයිල් තියෙන කෙනෙකුට ".
සිරිපාල පුල් ඩවුන්. ඔහොම කාලයක් යනකොට ගෙම්බා ආවා රට ඉඳන්. ගෙම්බා උස මහත වලහ වගේ බුවා. ගෙම්බා කියන්නේ වෙන කුරුත් නෙමෙයි සිරිපාලගේ ලංගම නැයෝ. ගෙම්බායි සිරිපාලයි පුල් පිට් එක. පිට් එක වැඩි කමට ගෙම්බා ආවා සිරිපාලලගේ ගෙදර ටික දවසක් බින්න බහින්න.
සිරිපාලටත් පුල් හැපී. හැබෙයි ටික දවසයි ඒ හැපිය. ගෙම්බා ඇලිස්ව දා ගත්තා. ගෙම්බා දැන් දවල්ට සිරිපාලලගේ ගෙදර. රෑ වැඩ ඇලිස්ගේ ගෙදර. සිරිපාල ගෙම්බා එක්ක කිසිම දෙයක් කියව්වේ නෑ. හැබෙයි ගෙම්බා උදේට ඇවිත් ඇලිස් ගේ සෙල්ලම් රස කර කර කියනකොට සිරිපාල බිම බලාගෙන අහගෙන හිටියා.
ටික දවසකට පස්සේ ගෙම්බා සිරිපාලට මෙහෙම කිව්වා.
" මචන් මම කොළඹ වැඩට යනවා. ගිහින් උඹට කතා කරන්නම් "
ගෙම්බා උදේ පාන්දර නැගිටලා ගියා. දවල් වෙලා ඇලිස් නංගි ආවා අඩ අඩ.
" කෝ අයියේ ගෙම්බා? "
" එයා උදේම කොළඹ ගියා "
" ඌ මාව රැවට්ටුවා... අයියේ... "
එතකොට තමයි සිරිපාලට මීටර් උනේ. ගෙම්බා නිසා ඇලිස් බඩ වෙලා කියලා. ගෙම්බා මාරු.
සිරිපාල මොනවා උනත් හොඳ මිනිහා. ඌ නින්දා ඔක්කොම විඳගෙන ඇලිස් අක්කව දොස්තර කෙනෙක් ගාවට එක්කන් ගිහින් අක්කගේ බඩ දිය කරන්න ඔක්කොම උදවු කළා. සිරිපාල හිතුව අතීතේ මොකක් උනත් දැන් ඇලිස් මගේ කියලා.
හැබැයි කරුමේ කියන්නේ තවමත් උදේ 6.30 ට සිරිපාල මිදුල අතුගානවා. ඇලිස් අක්ක පොන් එක කනේ ගහගෙන " සිරිපාල අයියා.. " කියල හිනා වෙලා යනවා බුවාලන්තේ කොල්ලොන්ට කිරි දෙන්න...