ඇලුමිනියම් දොර ජනෙල්

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ගෙදරට attach ව හදපු office room එහෙකට ඇලුමිනිම් දොර ජනෙල් හොදද
    කොහන්ද ගන්න තියන්නේ

    Screenshot_1.png
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දොරවල් නං හාඩ්වෙයා වල තියනවා, ඒත් උඹගෙ සයිස් වලට හරියයිද දන්නෙ නැහැනෙ, එහෙනං දොර කලින් අරන් හදන්න ඕන
    නැත්තං ඉතිං ඇලුමිනියම් වැඩ කරන කෙනක්ට කියලා කරගන්න එක තමයි කවුරුත් කරන්නෙ. ඒක හරි ඉක්මන්

    Office room එකකට ඒව අවුලක් නැහැ, AC කරනවා නම් අනිවාර්යෙන් දාර වලට දාන wool එක දාගන්නම ඕන,(ඇලුමිනියම් වැඩ කරන අය ඒව ඕන නෑ කිවුවට ඒක නැත්තං ලීක් වෙනවා)
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    දොරවල් නං හාඩ්වෙයා වල තියනවා, ඒත් උඹගෙ සයිස් වලට හරියයිද දන්නෙ නැහැනෙ, එහෙනං දොර කලින් අරන් හදන්න ඕන
    නැත්තං ඉතිං ඇලුමිනියම් වැඩ කරන කෙනක්ට කියලා කරගන්න එක තමයි කවුරුත් කරන්නෙ. ඒක හරි ඉක්මන්

    Office room එකකට ඒව අවුලක් නැහැ, AC කරනවා නම් අනිවාර්යෙන් දාර වලට දාන wool එක දාගන්නම ඕන,(ඇලුමිනියම් වැඩ කරන අය ඒව ඕන නෑ කිවුවට ඒක නැත්තං ලීක් වෙනවා)

    standard size වලට ඇතිනෙද
    විශේෂ materials තියන්වාද (AC කරන්න ඔනේ)
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    දන්න තැනක් තියෙනවා හදන..ඕන නම් කියන්න..
    දන්න

    හොදයි බං මං ගෙදරට ගහලා තියෙන්නෙත් ඇළුමිනියම්.. හැබැයි ගාන කොහොම උනත් හරියට දන්න කියන එකෙක්ට කියලා වැඩේ කරගනින්

    උබට කියක් ගියාද (වර්ග අඩිය්ට), මොනද අවුල් සහ වාසි, මට මෙව ගැන අවබොදේ අඩුයි.
    ------ Post added on Jan 27, 2022 at 6:25 PM
     
    • Like
    Reactions: Solo Rider

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    දන්න

    උබට කියක් ගියාද (වර්ග අඩිය්ට), මොනද අවුල් සහ වාසි, මට මෙව ගැන අවබොදේ අඩුයි.
    ------ Post added on Jan 27, 2022 at 6:25 PM
    මුලින්ම වැඩෙට අත ගැහුව සෙට් එක වැඩේ කෑවා තව පොඩ්ඩෙන් මං අනාතයි..

    ඒ පාර මං අපේ මාමට වැඩේ බාර දුන්නා එයත් ඇළුමිනියම් වැඩ තමයි කරන්නේ හැබැයි ලොකු වැඩ කරන්නේ නෑ තනියම පොඩි පොඩි වැඩ කළේ.. ඒත් මගේ කේස් එක දැකලා මගේ වැඩේ කරන්නම් කියලා බාරගෙන වැඩේ කරා මං අවශ්‍ය බඩු ටික අරන් දුන්නා විතරයි මාස දෙකක් විතර ගියා තනියම වැඩේ කරන්න, මං Woodfinish ගැහුවේ

    අනිවාර්යෙන්ම බං වැඩේට නියමිත බාර් එක පාවිච්චි කරලා වැඩේ කරන්න ඕන බං නැත්නම් වැඩ අවුල් යනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    standard size වලට ඇතිනෙද
    විශේෂ materials තියන්වාද (AC කරන්න ඔනේ)

    standard size වලට ඇතිනෙද
    එහෙම නං බලලා නැහැ, ඔය විකුනන් තියන ඒවත් ඇලුමිනියම් වැඩ කරන අයම තමයි හදලා දාන්නෙ

    ක්‍රම දෙකකට කරන්න පුලුවන්, කෙලින්ම දොරවල් වලටම එන බාර් වලින් හදන්න පුලුවන්(සෙක්ශන් බාර් කියලා කියන්නෙ) මේව ලොකුයි හොඳට හයිය තියනවා හැබැයි ගාන ගොඩක් වැඩියි
    නැත්නම් සාමාන්‍ය බොක්ස් බාර් වලින් කරන්න පුලුවන් ඒව අර තරම් හයිය නැහැ, බොක්ස් බාර් වලත් 1x2, 1x1.5 වගේ සයිස් වලින් කරනවා 1x2 තමයි ටිකක් හරි හොඳ,
    ඔය කාමරේ වගේම තමයි මගෙත් ඔෆිස් රූම් එක, මම ගේ ඇතුල පැත්තට ලී දොරක් දාල තියනවා, මොකද කවුරු හරි ඇලුමිනියම් එක කඩලා ආවොතින් ගෙට එන්න බැරි වෙන්න.
    මම කරේ බොක්ස් බාර් වලින් ලොකු අවුලක් නැහැ, වියදම් කරපු ගානෙ හැටියට වැඩේ ගැන මට අවුලක් නැහැ.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    Sliding door එකක් මේ විදියට හදාගන්න පුළුවන් ද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Sliding door එකක් මේ විදියට හදාගන්න පුළුවන් ද
    පුලුවන්
    balagena pissu dial inne, agreement gahnne badu gannama 90% viyadama cover krganna

    මේක නං ජෝං බාස් කෙනෙක් කරපු වැඩක් වගේ
    තව දෙයක් තියනවා ඇලුමිනියම් කරනවා නම් ඒ දොර හරි window එක හරි හයි කරන තැන හරියටම දසමෙට ලඹ කරලා හදන්න ඕන, උඩ දාරෙත් හරියටම ලෙවල් එකට තියෙන්න ඕන, ඇහැට බැලුවම හරියට පෙනුනට මැනල බැලුවම ගොඩක් තැන් වෙනස්, එහෙම උනාම ඇලුමිනියම් ෆ්‍රේම් එක ගහන්නෙ තියන පොඩිම measurement එකට, එතකොට අර වැඩි තැනින් හිඩසක් එනවා, ඒක වහන්නෙ සිලිකන් වලින්, සමහර වෙලාවට සිලිකන් වලින වහන්න බැරි තරම් ලොකු හිඩැස් එනවා එතකොට clading කෑලි ගහල ඉතුරු ටික සිලිකන් වලින් වහන්නෙ එතකොට ෆ්‍රේම් එක හරියට හයි වෙන්නෙ නැහැ.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403

    oya karana unge agreement balapnko, ara gutters gahana un wagema tama.

    badu tika gedrata genath danakota 90% vitra payment eka karala iwarai. eta passe wade kala giyath karanna deyak na godak welawata.
     
    • Like
    Reactions: Lokka Baba

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හොඳයි....
    ලී වලට වඩා ගාණ ටිකක් වැඩිවෙයි.
    හැබැයි ඊට වඩා හොඳයි, කරදරයක් නෑ... කල්පැවැත්ම හොඳයි. නඩත්තු වියදම් නෑ..

    A/L දාන්නෙ ගොඩක් වෙලාවට උඩ තට්ටු වලට. මොකද, ඕවයෙ ආරක්ශාව, ලී උළුඅහු වලට සාපේක්ෂව අඩුයි.

    හොඳ තැනකින් හදවන එක හොඳයි කියල මටනං හිතෙන්නෙ,
    එතකොට හොඳ කොලිටි, ගේජ් එක වැඩි මැටීරියල් වලින් බලල හදවගන්න පුලුවන්...