ගෙදරට attach ව හදපු office room එහෙකට ඇලුමිනිම් දොර ජනෙල් හොදද
කොහන්ද ගන්න තියන්නේ
කොහන්ද ගන්න තියන්නේ
Last edited:
hodai.. hadana ekekta kiyala hada gannaගෙදරට attach ව හදපු office room එහෙකට ඇලුමිනිම් දොර ජනෙල් හොදද
කොහන්ද ගන්න තියන්නේ
දොරවල් නං හාඩ්වෙයා වල තියනවා, ඒත් උඹගෙ සයිස් වලට හරියයිද දන්නෙ නැහැනෙ, එහෙනං දොර කලින් අරන් හදන්න ඕන
නැත්තං ඉතිං ඇලුමිනියම් වැඩ කරන කෙනක්ට කියලා කරගන්න එක තමයි කවුරුත් කරන්නෙ. ඒක හරි ඉක්මන්
Office room එකකට ඒව අවුලක් නැහැ, AC කරනවා නම් අනිවාර්යෙන් දාර වලට දාන wool එක දාගන්නම ඕන,(ඇලුමිනියම් වැඩ කරන අය ඒව ඕන නෑ කිවුවට ඒක නැත්තං ලීක් වෙනවා)
දන්නදන්න තැනක් තියෙනවා හදන..ඕන නම් කියන්න..
හොදයි බං මං ගෙදරට ගහලා තියෙන්නෙත් ඇළුමිනියම්.. හැබැයි ගාන කොහොම උනත් හරියට දන්න කියන එකෙක්ට කියලා වැඩේ කරගනින්
මුලින්ම වැඩෙට අත ගැහුව සෙට් එක වැඩේ කෑවා තව පොඩ්ඩෙන් මං අනාතයි..දන්න
උබට කියක් ගියාද (වර්ග අඩිය්ට), මොනද අවුල් සහ වාසි, මට මෙව ගැන අවබොදේ අඩුයි.
------ Post added on Jan 27, 2022 at 6:25 PM
standard size වලට ඇතිනෙද
විශේෂ materials තියන්වාද (AC කරන්න ඔනේ)
එහෙම නං බලලා නැහැ, ඔය විකුනන් තියන ඒවත් ඇලුමිනියම් වැඩ කරන අයම තමයි හදලා දාන්නෙstandard size වලට ඇතිනෙද
Sliding door එකක් මේ විදියට හදාගන්න පුළුවන් දඑහෙම නං බලලා නැහැ, ඔය විකුනන් තියන ඒවත් ඇලුමිනියම් වැඩ කරන අයම තමයි හදලා දාන්නෙ
ක්‍රම දෙකකට කරන්න පුලුවන්, කෙලින්ම දොරවල් වලටම එන බාර් වලින් හදන්න පුලුවන්(සෙක්ශන් බාර් කියලා කියන්නෙ) මේව ලොකුයි හොඳට හයිය තියනවා හැබැයි ගාන ගොඩක් වැඩියි
නැත්නම් සාමාන්‍ය බොක්ස් බාර් වලින් කරන්න පුලුවන් ඒව අර තරම් හයිය නැහැ, බොක්ස් බාර් වලත් 1x2, 1x1.5 වගේ සයිස් වලින් කරනවා 1x2 තමයි ටිකක් හරි හොඳ,
ඔය කාමරේ වගේම තමයි මගෙත් ඔෆිස් රූම් එක, මම ගේ ඇතුල පැත්තට ලී දොරක් දාල තියනවා, මොකද කවුරු හරි ඇලුමිනියම් එක කඩලා ආවොතින් ගෙට එන්න බැරි වෙන්න.
මම කරේ බොක්ස් බාර් වලින් ලොකු අවුලක් නැහැ, වියදම් කරපු ගානෙ හැටියට වැඩේ ගැන මට අවුලක් නැහැ.
පුලුවන්Sliding door එකක් මේ විදියට හදාගන්න පුළුවන් ද
balagena pissu dial inne, agreement gahnne badu gannama 90% viyadama cover krganna
oya karana unge agreement balapnko, ara gutters gahana un wagema tama.පුලුවන්
මේක නං ජෝං බාස් කෙනෙක් කරපු වැඩක් වගේ
තව දෙයක් තියනවා ඇලුමිනියම් කරනවා නම් ඒ දොර හරි window එක හරි හයි කරන තැන හරියටම දසමෙට ලඹ කරලා හදන්න ඕන, උඩ දාරෙත් හරියටම ලෙවල් එකට තියෙන්න ඕන, ඇහැට බැලුවම හරියට පෙනුනට මැනල බැලුවම ගොඩක් තැන් වෙනස්, එහෙම උනාම ඇලුමිනියම් ෆ්‍රේම් එක ගහන්නෙ තියන පොඩිම measurement එකට, එතකොට අර වැඩි තැනින් හිඩසක් එනවා, ඒක වහන්නෙ සිලිකන් වලින්, සමහර වෙලාවට සිලිකන් වලින වහන්න බැරි තරම් ලොකු හිඩැස් එනවා එතකොට clading කෑලි ගහල ඉතුරු ටික සිලිකන් වලින් වහන්නෙ එතකොට ෆ්‍රේම් එක හරියට හයි වෙන්නෙ නැහැ.