ඇලුමිනියම් ෆොයිල් ඉම්පෝට්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මචන්ලා උබලා දන්නවද මේ අයිටම් එකක් තියනවා ඇලුමිනියම් ෆොයිල් කියලා ඒකියන්නේ මේ ෆුඩ් අනම් මනම් ඔතන්න ඔය හොටෙල්ස් වල එහෙම ගන්න අයිටම් එකක් මේවා වෙන රටකින් එක්ස්පෝට් කරන්න ලයින් එකක් ගැහුවොත් හොටෙල්ස් හරි රෙස්ටුඅරන්ට් හරි අල්ලගන්න සීන් එකක් උබලා දන්නව පොඩ්ඩක් කියාගෙන පලයන්කෝ

    1598365480224.png
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ බලපන් දැනට තියන හොටෙල්ස් ගන්නෙ කොහෙන්ද කියලා ඕවා. සප්ලයර්ස්ලා කොහෙන් හරි අඩුවට ගන්නවා ඇති.. උන්ගේ ප්‍රයිස් බලල දෙන්න පුලුවන් නම් හොදයි
     
    • Like
    Reactions: indika_sam

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    උඹ ඕක මැජික් එකක් වගේ දැම්මට හෙන කොමන් අයිටම් එකක්නේ බන්
    ඕන සුපර් මාකට් එකක තියනවා ඕව ගන්න බං
    හෙන කම්පෙටිශන් එකක් ඇති ඕකට,