< ඇලෙක්සැන්ඩර් පුෂ්කින් >

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
oyala okkolamatama godak tnx... mokada mama asawen kiyewwa mee thread 1ka.api dannathi deyak, harima watinawa Doly maa tread 1ka patan gatthata.

mata godak sathutui mokada kalekata passe EK 1kee wadagath tread 1kak kiyewwa.mee wage tread tamai EK 1kata oni karanne.Tnx again Doly and others

බොහෝමත්ම ස්තූතියි ඔයාගේ අගය කිරීම...
මම හිතන්නේ ඔයාට හුගාක් දේවල් දැන් දැනගන්න පුලුවන් කියලා...:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
mama nam me maha nirmana karuwa gena melo deyak danne nea..........hebei den dannawa nona wage kenekda kiyala me nirmana karuwa..eth e alpayak pamanai .nangita bohoma pin mewani u nirmana kruwan gena ek biduwak ho sanituwan kirima gena.:D:D

mulin kiuu paridi "hoda kaviyeku wanna nam unmaththakayelku wiya uthui"...........
koi tharam apuru kiyamankda.api nirmanayak karanawanam eketama sama wedila innakota rasarasa then mathuwela enawa.athdekemen unath kawruth eka dannawane......:D:D

methana eka deyak thiyenawa.poddak puluwannam hadanna balanna....:D:D
සෞන්දර්යවදියෙක්.kiyala hari gessenna oni neada?.........:D

බොහොම ස්තූති ඔයාගේ අදහස්වලට අයියේ....
චූටි චූටි වැරදි කීපයක් තියෙනවා මම දැක්කා.ඒත් දැන් ඒවා හදන්න විදියක් නෑ.......
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
කවි ලියන අතරේ මේ විදියෙ අළුත් දෙයක් කරන්න හිතුනු එක ගැන නම් හරිම සතුටුයි ඩොලී :)

Quote:
Originally Posted by ronsilva
නං‍ගි‍යා‍ ක‍ර‍පු‍ මේ‍ අ‍ලු‍ත්‍ අ‍ත්‍හ‍දා‍ බැ‍ලී‍ම කො‍ච්‍ච‍ර‍ න‍ම්‍ අ‍ගේ‍ද‍???

ක‍වි‍, නි‍ර්‍මා‍න ක‍ර‍න අ‍පේ‍ මේ‍ ත‍රු‍න‍ ප‍ර‍ම්‍ප‍රා‍ව‍ට මේ‍ ව‍ගේ‍ ඉ‍තා‍ ශ්‍රේ‍ෂ්‍ඨ ච‍රි‍තා‍පදා‍න‍යක්‍ ගැ‍න අ‍ව‍බෝ‍ධය‍ක්‍ ල‍බා‍ දී‍ම‍ හා‍ ඔ‍හු‍ගේ‍ කෘ‍ති‍ ප‍රි‍ශී‍ල‍න‍ය‍ ක‍ර‍න්නට ඔ‍වු‍න්‍ව පෙ‍ලඹවී‍මට ග‍ත්‍ උ‍ත්‍සා‍හ‍ය‍ට‍ ......

අ‍වා‍ස‍නා‍ව‍ක‍ට ඔ‍හු‍ගේ‍ වි‍වා‍හ දි‍වි‍යේ‍ ප‍ට‍ලැ‍වි‍ලි‍ නි‍සා‍ සි‍ත්‍ තැ‍වු‍ලි‍න්‍ සි‍ටි‍ මෙ‍ම ත‍රු‍න‍ ම‍හා‍ නි‍ර්‍මා‍න‍ක‍රු‍වා‍ට අ‍කා‍ලයේ‍ ජි‍වි‍ත‍යෙ‍න්‍ ස‍මු‍ දෙ‍න්න සි‍දු‍වු‍නා‍....

මෙයාගෙ පවුල් පසුබිම ගැන
ජීවත් උණ වටපිටාව ගැන මට(සහ උනන්දු වෙන හැමෝටම) පොඩ්ඩක් කියන්න බැරිද රොන් අයියෙ :)
මොකද ශ්‍රෙෂ්ඨ චරිත බොහෝමයකට පන්නරය,මඟපෙන්වීම ලැබෙන්නෙ තමන් ජීවත් වෙන වටපිටාව,ඇසුරු කරන පුද්ගලයන්ගෙන් කියන එක මම තදින්ම අදහන කෙනෙක් :D






පුෂ්කින්ගේ තාත්තා Sergei Lvovich රුසියාවේ වංශක්කාර පරම්පරාවකින් boyars (මෙහි තේරුම උතුම් කියන එකයි) පැවත එන්නෙක්..ඔහු සතුව පරම්පරාවෙන් යම් ප්‍රමාණයක වතු පිටි දේපල තිබුනද ඔහු සාර් රජය යටතේ සේවය කල රජයේ නිත්‍ය නොවන හමුදා නිලධාරියෙක්.. ඔහු එතරම් සල්ලි තිබුනු කෙනෙක් නොවේ..ඔහු හොඳින් අධ්‍යාපනය ලැබූවෙක්..ප්‍රංශ භාෂාව චතුර ලෙස කථාකල ඔහුත් ඉඳහිට කවි නිර්මාන කල කෙනෙක්..ඔහු සතුව ඉතා වටිනා ප්‍රංශ භාෂාවෙන් ලියැවුන ග්‍රන්ථ හා දාර්ශනික පොත් පත් රාශියකින් සමන්විත පුස්තකාලයක් ගෙදරම තිබුනා..ඒක ලොකු පිටුවහලක් වුනා පුංචි පුෂ්කින්ට කුඩා කාලයේ සිටම හොඳ පොත පත හා සාහිත්‍යය කෘතීන් පරිශීලනය කරන්න හා ඇසුරු කරන්න...පුංචි පුෂ්කින්ගේ සාහිත්‍යය රසය වඩවා ගැනීමේ මුල් අත්තිවාරම පටන් ගත්තේ ඔන්න ඔහොමයි...

පුෂ්කින්ගේ අම්මා Nadezhda Ossipovna උගත් තරුනියක්. එයාට තිබුනේ උතුරු අප්‍රිකානු (ඉතියෝපියානු හා යුරෝපීය මිශ්‍රණයක)මුතුන් මිත්තන්ගේ සම්භවයක්. ඔවුන් එම රටවලින් රුසියාවට පැහැර ගෙන ඒම තුලින් රුසියාවේ සම්භවය ලබා ගත් අය.

පුෂ්කින් අධ්‍යාපනය ලැබුවේ සුපිරි රජ දරුවන්ට වෙන්වු රුසියාවේ ඉහලම ස්කෝලයක. ඒ ස්කෝලයට ගියේ රාජ්‍යය පාලනයට සම්බන්ධ වුවන්ගේ දු දරුවන් පමනයි..මුලු ස්කෝලයටම හිටියේ ලමයි 30 දෙනෙක් පමනයි..මෙම ස්කෝලයේ ඉගෙනීම හිමි වුනේ සාර් අධිරාජයාගේ පවුලේ හිතවත් අයට පමනයි. ස්කෝලය තිබුනේ සාර් අධිරාජයාගේ සුවිසල් රජ මැදුරට අල්ලපු වත්තේ.. සාර්වරුන්ගේ එකම අභිප්‍රාය වුනේ ඔවුන්ගේ දු දරුවන්ට පමනක් ඉහලම අධ්‍යාපනය ලබා දී අනාගතයේ රටේ ඉහලම උගතුන් හා පඬිවරුන් කරන්නට... මහා සුවිසල් තට්ටු හතරකින් යුත් ගොඩනැගිල්ලක පිහිටා තිබුන මෙම රාජකීය ස්කෝලයේ උඩ තට්ටුව සම්පුර්නයෙන්ම සිසුන්ගේ නවාතැන් සඳහා වෙන් කර තිබූ අතර පහත තට්ටු වෙන් කර තිබුනේ පන්ති කාමරවලට.. physics lab එකකට...පුස්තකාලයකට හා දේශන ශාලාවලට..පොඩ්ඩක් හිතල බලන්න 18 වැනි සියවසේ මේ පහසුකම් තියෙන ස්කෝලයක් කොහොම සුපිරි බවින් අණුන වෙන්න ඇද්ද??

මේ ස්කෝලයට තම පුතාව ඇතුල් කරගන්න ප්‍රධානතම සුදුසුකම වුනේ පුෂ්කින්ගේ තාත්තාගේ වංශක්කාර පවුල් පසුබිම හා සාර් රාජ්‍යය තන්ත්‍රයේ හමුදාවක රදල වංශවත් ලොකු ලොක්කන්ගේ ලඟ ඇසුරයි..පුෂ්කින් පවුල එවකට අග හිඟකම් තිබුන පවුලක් වුනත් රුසියානු රදල වංශය ඔහුට පිහිටට සිටියා..බලන්න එදාත් රුසියානු අධිරාජ්‍යවාදය තුලත් නෑදැ හිතවත් සංග්‍රහය හා ලොකු ලොක්කන්ගේ දැන හැඳුනුම්කම් ලමයින් සුපිරි ස්කෝලවලට ඇතුල් කරගන්න උපයෝගී කරගෙන තියෙනවා.. අධිරාජ්‍යවාදී සමාජයක එහෙමත් නැත්නම් සුලු ධනේශ්වර සමාජයක අදටත් ඔය ගති එලෙසම භාවිතා කරනා අන්දම....

පුෂ්කින් උසස් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ඔහු එරට රජයේ සිවිල් සේවයට බැඳුනා...

කුඩා කල සිට පටන් ගත් නිර්මානකරනය ඔහු දිගටම අත් නොහැර ඉදිරියටම ගෙන ගියා. ඔහුගේ නිර්මානවලට වැඩි හරියක් පාදක වුනේ ආදරයේ චමත්කාරයට වඩා ආදරය නිසා දුක් විඳින්නන්ගේ ජිවිතවල හැල හැප්පීම්...හා කටුක බවයි..

දුක් විඳින ජනතාව අසාධාරණය හමුවේ කෙසේ නැඟී සිටිය යුතුද යන්න 90%ක් ඔහුගේ නිර්මානවල අන්තර්ගතය වුනා..පැවතුන සමාජ ක්‍රමය වෙනස් කල යුත්තේ කෙසේද යන්න ඔහුගේ නිර්මානවලින් වැඩිපුර කතා බහ කල නිසා 1820 ඇතිවු සිවිල් තරුන පිබිදීමේදී පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඔහුගේ නිර්මාන තහනම් කොට ඔහුව රුසියාවේ වෙනත් ප්‍රාන්තයකට පිටු වහල් කලා.. අනිත් හැමෝම සයිබීරියාවේ දුෂ්කර පලාත්වලට පිටුවහල් කරද්දී පුෂ්කින්ට පමනක් ලිහිල් දඬුවමක් පැනවුවා..බලන්න එතනත් රජයේ ලොකු හමුදා නිලධාරීන්ගේ සහයෝගයෙන් පුෂ්කින්ගේ තාත්තට පුළුවන් වුනා පුතාගේ දඬුවම ලිහිල් කර ගන්න..හරියට අද සමාජයේ අපේ ලොකු ඇමතිවරුන්ගේ පුත්තු වැරදි කලාම රටේ නීතියත් වෙනස් කරල ලැබෙන දඬුවමත් අවම කර ගන්නවා වගේ..

පුෂ්කින් ඉතාම තරුන වියේදී (අවුරුදු 37 දී) මෙලොවින් සමු ගත්තා..

ඔහුගේ රූමත් බිරිඳ හා සම්බන්ධ කමක් පැවැත්වු George d'anthes හා ඔහු ද්වන්ද සටනකට සහභාගීවුනා.. මෙය රුසියාවේ 18 වැනි හා 19 වැනි සියවස්වල බහුලව පැවති කැරැලි තමන් විසින්ම විසඳා ගන්නා මාරාන්තික සටන් අභියෝග ක්‍රමයක්..

තමන්ට නින්දාවක් අවමානයක් තම බිරිඳ නිසා ලැබෙනවානම් බිරිඳ හා ඇසුරු කරනා අනිත් පුරුෂයාට අභියෝග කිරීමක් කරන්න පුළුවන් මාරාන්තික ආයුද භාවිතා කරමින් කරනා ද්වන්ද සටනකට. ඒක හඳුන්වන්නේ Duel කියලයි..

ඉතින් අවාසනාවකට මෙම ද්වන්ද සටනේදී අනිත් තැනැත්තා ඉස්සර වීම නිසා තරුන පුෂ්කින්ට මෙලොවින් සමු ගන්න සිදුවුනා.. George d'anthes මේ සටනින් තුවාල ලබා දිවි බේරා ගත්තා...



හැමදේටම කලින් අයියට බොහෝමත්ම ස්තූතියි අයියේ.
ගත කරන කාර්යබහුලතවය මැද උවත් අපේ දැනීම වෙනුවෙන් මේ තරම්ම දෙයක් කිරීම ගැන..


රොන් අයියා අපි වෙනුවෙන් හුගාක් මහන්සි වෙලා.....හුගාක්.මම කොහොමද ඒ ගැන ස්තූති කරන්නේ අයියේ ?
ඇත්තටම අයියේ ගොඩාක් ස්තූතියි.....


පුෂ්කින් ගැන බොහෝ දේවල් දැනගන්න ලැබුනා.බොහෝමත්ම දේවල්...
කොයිතරම් අපූරුද .......................:):)
මේ මහා සාහිත්‍යවදියාගේ ජීවිතේ සැගවෙච්ච තැන් කොයිතරම් තිබිලා තියෙනවද....


මම හිතන්නේ මම විතරක් නෙමේ.....මේක කියවන හැමදෙනාම රොන් අයියට ස්තුතිවන්ත වෙන්න ඔනේ...


 

NoWayOut

Member
May 13, 2009
578
13
0
Nangi..........oyata mathakai athine mama kiwwa......mage "Rasa Katha" kiyala pothaka thiyena "Alexander Pukin" ge kaviyak gana...........?
me thiyenne e kaviya..........

2dakr35.jpg


florealworld - sachith*****
2009/09/30*****

On seashore far a green oak towers,
And to it with a gold chain bound,
A .learned cat whiles away the hours
By walking slowly round and round.
To right he walks, and sings a ditty;
To left he walks, and tells a tale....

What marvels there! A mermaid sitting
High in a tree, a sprite, a trail
Where unknown beasts move never seen by
Man's eyes, a hut on chicken feet,
Without a door, without a wdndow,
An evil witch's lone retreat;
The woods and valleys there are teeming
With strange things.... Dawn brings waves that, gleaming,

Over the sandy beaches creep,
And from the clear and shining water
Step thirty goodly knights escorted
By their Old Guardian, of the deep
An ancient dweller.... There a dreaded
And hated tsar is captive ta'en;
There, as all watch, for cloud banks headed,
Across the sea and o'er a plain,
A warlock bears a knight. There, weeping,
A princess sits locked in a cell,
And Grey Wolf serves her very well;
There, in a mortar, onward sweeping
All of itself, beneath the skies
The wicked Baba-Yaga flies;
There pines Koshchei and lusts for gold....

All breathes of Russ, the Russ of old
There once was I, friends, and the с
As near him 'neath the oak I sat
And drank of sweet mead at my leisure,
Recounted tales to me.... With pleasure
One that I liked do I recall
And here and now will share with all...
canto the first
The ways and deeds of days gone by,
A narrative on legend founded....

*taken from "Ruslan & Ludmila" by Alexander Pushkin
 
Jul 24, 2008
1,633
33
0
minu nangi atulu mekata vistara dana hamotma godak stutui.. man mey post eka book mark dagatta.. saren sare balannam.. man gawa nam vistara na.... nanagi.. nathanm math mekata support ekak denawa. [FONT=&quot]William Shakespeare gey nam web site ekak thiyenawa..
kamathi kenekta gihin ballan link eka
http://www.william-shakespeare.info/william-shakespeare-quotes.htm
thanks for all!!!
[/FONT] [FONT=&quot]http://www.william-shakespeare.info/william-shakespeare-quotes.htm[/FONT]
[FONT=&quot]
[/FONT]
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
hmm pushkin gana wadi yamak kiyanna danne naha... eth mn ingrisi sahithayata nam godaak asai...... ... ma thread eka godak wadagath ...
 

florealworld

Member
May 21, 2008
1,295
3
0
On seashore far a green oak towers,
And to it with a gold chain bound,
A .learned cat whiles away the hours
By walking slowly round and round.
To right he walks, and sings a ditty;
To left he walks, and tells a tale....

What marvels there! A mermaid sitting
High in a tree, a sprite, a trail
Where unknown beasts move never seen by
Man's eyes, a hut on chicken feet,
Without a door, without a wdndow,
An evil witch's lone retreat;
The woods and valleys there are teeming
With strange things.... Dawn brings waves that, gleaming,

Over the sandy beaches creep,
And from the clear and shining water
Step thirty goodly knights escorted
By their Old Guardian, of the deep
An ancient dweller.... There a dreaded
And hated tsar is captive ta'en;
There, as all watch, for cloud banks headed,
Across the sea and o'er a plain,
A warlock bears a knight. There, weeping,
A princess sits locked in a cell,
And Grey Wolf serves her very well;
There, in a mortar, onward sweeping
All of itself, beneath the skies
The wicked Baba-Yaga flies;
There pines Koshchei and lusts for gold....

All breathes of Russ, the Russ of old
There once was I, friends, and the с
As near him 'neath the oak I sat
And drank of sweet mead at my leisure,
Recounted tales to me.... With pleasure
One that I liked do I recall
And here and now will share with all...
canto the first
The ways and deeds of days gone by,
A narrative on legend founded....

*taken from "Ruslan & Ludmila" by Alexander Pushkin

nice work machan...........thnx for the post..........:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Ithin api mechchara Pushkin gena katha kala eke, mata hithenawa pushkin ge peom ekak lassnata sinhalata pariwarthanaya kaloth narakada kiyala? Aththatama mata nam welawa nathi nisa, e wage loku wadakata atha gahanna amaruy... eth mamath try ekak dennam... ithin mama wiwurtha aradhanayak karanawa hamotama, Pushkin kaviyak sinhalata naganna... bohomayak ohuge kavi itha deerga ewa nisa, thamanta honday kiyala hithena kotasak thoragena karanna puluwan.... api hamoma mechchara Pushkin gana katha karapu eke, suluwen hari thamanta haki pamanin ehema deyak kaloth honday kiyala mata hithuna.... mokada kiyanne?? Me thread eka patan aran maga penwapu Doly sahodariyatama mama aradhana karanawa is issellama, kaviyak sinhalata naganna...



Me wage ayage kavi saha nirmana sinhalata harawanawa kiyana eka etharamnma pahasu na aiye. hethuwa thama eyalage nirmanawalata asadaranayak novenna.ithin mage danuma e sadaha pramanawath madi kiyalai mata htenne aiye :)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පුෂ්කින්ගේ තාත්තා ........ඔහු සතුව ඉතා වටිනා ප්‍රංශ භාෂාවෙන් ලියැවුන ග්‍රන්ථ හා දාර්ශනික පොත් පත් රාශියකින් සමන්විත පුස්තකාලයක් ගෙදරම තිබුනා..ඒක ලොකු පිටුවහලක් වුනා පුංචි පුෂ්කින්ට කුඩා කාලයේ සිටම හොඳ පොත පත හා සාහිත්‍යය කෘතීන් පරිශීලනය කරන්න හා ඇසුරු කරන්න...පුංචි පුෂ්කින්ගේ සාහිත්‍යය රසය වඩවා ගැනීමේ මුල් අත්තිවාරම පටන් ගත්තේ ඔන්න ඔහොමයි...

    ඒකනෙ මං කිව්වෙ :rofl:

    ..............
    කුඩා කල සිට පටන් ගත් නිර්මානකරනය ඔහු දිගටම අත් නොහැර ඉදිරියටම ගෙන ගියා. ඔහුගේ නිර්මානවලට වැඩි හරියක් පාදක වුනේ ආදරයේ චමත්කාරයට වඩා ආදරය නිසා දුක් විඳින්නන්ගේ ජිවිතවල හැල හැප්පීම්...හා කටුක බවයි..

    මමත් ගොඩාක් සංවේදි අන්න ඒවට
    (මේ කවි වැඩි හරියක් ලිව්වෙ විවාහ උනාට පස්සෙ නම්)සමහරවිට ආදරයේ කටුකබව ගැන වැඩිපුර ලියන්න හිතුනෙ එයාගෙ විවාහ ජීවිතය නිසාද දන්නෙ නෑ
    :)

    දුක් විඳින ජනතාව අසාධාරණය හමුවේ කෙසේ නැඟී සිටිය යුතුද යන්න .......d'anthes මේ සටනින් තුවාල ලබා දිවි බේරා ගත්තා...

    බොහෝම සැපසම්පත් විඳලත් දුක්විඳින දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත ගැනත් සංවේදි උන මේ වගෙ මනුස්සයෙක්ගෙ විවාහ ජීවිතය අසාර්ථක උනා කියල අහන්නත් පුදුමයි:oo:

    බොහෝම ස්තූතියි රොන් අයිය කාලයට(අපේ හොරකම සාර්ථකයි බලාගෙන ගියාම:rofl:). :D
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    what a GREAT topic Cutee...
    a rare topic
    wow.......

    I AM FEELING VERY VERY HAPPY AND PROUD

    TO BE READING THIS TOPIC HERE...

    To be very frank, I dont know anything about Pushkin nor any other poets

    I have not read any of their poems.

    But this gave me an urge to taste Pushkin more and more...

    also a BIG THNAKING for RON for expreessed about this persons

    Cutee once again you made us satisfied with yu great work

    Keep it up
    SUPERB


    :) Appriciated your comment Brother.....
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Nangi..........oyata mathakai athine mama kiwwa......mage "Rasa Katha" kiyala pothaka thiyena "Alexander Pukin" ge kaviyak gana...........?
    me thiyenne e kaviya..........

    2dakr35.jpg


    florealworld - sachith*****
    2009/09/30*****


    බොහෝමත්ම ස්තූති අයියේ....
    මේ කතා හුගාක් වටිනවා
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    minu nangi atulu mekata vistara dana hamotma godak stutui.. man mey post eka book mark dagatta.. saren sare balannam.. man gawa nam vistara na.... nanagi.. nathanm math mekata support ekak denawa. [FONT=&quot]William Shakespeare gey nam web site ekak thiyenawa.. [/FONT]
    [FONT=&quot]kamathi kenekta gihin ballan link eka [/FONT]
    [FONT=&quot]http://www.william-shakespeare.info/william-shakespeare-quotes.htm[/FONT]
    [FONT=&quot]thanks for all!!![/FONT]


    hmmm!
    Bohoma Sthuthi Aiya :)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඒකනෙ මං කිව්වෙ :rofl:



    මමත් ගොඩාක් සංවේදි අන්න ඒවට
    (මේ කවි වැඩි හරියක් ලිව්වෙ විවාහ උනාට පස්සෙ නම්)සමහරවිට ආදරයේ කටුකබව ගැන වැඩිපුර ලියන්න හිතුනෙ එයාගෙ විවාහ ජීවිතය නිසාද දන්නෙ නෑ:)


    බොහෝම සැපසම්පත් විඳලත් දුක්විඳින දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත ගැනත් සංවේදි උන මේ වගෙ මනුස්සයෙක්ගෙ විවාහ ජීවිතය අසාර්ථක උනා කියල අහන්නත් පුදුමයි:oo:

    බොහෝම ස්තූතියි රොන් අයිය කාලයට(අපේ හොරකම සාර්ථකයි බලාගෙන ගියාම:rofl:). :D



    ඔව්.....රොන් අයියගේ කාලය අපි හොරා ගත්තේ බොහොම නිහතමානීව....
    ඒක ඇත්තටම සාර්ථක වුනා. කොයිතරම් කාර්යබහුල වුනත් රොන් අයියා අපේ ඉල්ලීම අහක දැම්මේ නෑ. අයියගේ දැනුම් සාගරෙන් බිදක් අපිත් එක්ක බෙදාගත්තා.අපි වගේ නවකයින්ට මග පෙන්වන එක ගැන රොන් අයියට මගේ හද පත්ලෙන්ම ස්තූතිවන්ත වෙනවා......බොහෝම පින් අයියෙ:):)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Nangi..........oyata mathakai athine mama kiwwa......mage "Rasa Katha" kiyala pothaka thiyena "Alexander Pukin" ge kaviyak gana...........?
    me thiyenne e kaviya..........

    2dakr35.jpg


    florealworld - sachith*****
    2009/09/30*****


    සහෝදරයා බොහොම ස්තුතියි මෙය මෙහි පල කලාට..සියලුම නිර්මානකරුවන් මෙය කියවිය යුතුම බවයි මගේ හැඟීම.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහෝම සැපසම්පත් විඳලත් දුක්විඳින දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත ගැනත් සංවේදි උන මේ වගෙ මනුස්සයෙක්ගෙ විවාහ ජීවිතය අසාර්ථක උනා කියල අහන්නත් පුදුමයි:oo:


    අපේ රටේ වුනත් ඔයිට සාපේක්ෂව යන ගොඩාක් ප්‍රසිද්ධ නව කතා කරුවන්ගේ හා සාහිත්‍යය කරුවන්ගේ විවාහ ජීවිත අසාර්ථක වුන සිද්ධීන් එමට තියෙනවා..

    නිර්මානකරුවා හරි සංවේදි පුද්ගලයෙක්...ඔහු සමහරවිට තම පවුල් කුඩුම්බියට වඩා වැඩි කාලයක් ගතකරන්නේ..අවධානයක් යොමු කරන්නේ කොටින්ම ඇලී ගැලී ජීවත් වෙන්නේ තමන්ගේ නිර්මානත් එක්ක..අන්න එතනදී අනෙත් පාර්ශ්වයේ ඉවසීම දෙදරා ගිය මොහොතේ එම පවුල් සංස්ථාව නොසිතූ මොහොත්හී බිඳ වැටුනු අවස්ථා බොහොමයි...

    නිර්මානකරුවෝ අයිති වෙන්නේ මුලු මහත් සමාජයටම..එක ගැහැණියකට එක දරු පවුලකට පමනක් නෙවෙයි..

    අන්න ඒක හරි හැටි හඳුනා නොගත් ගොඩක් නිර්මානකරුවන්ගේ පවුල්වල භේද භින්නවීම් බහුලයි....