< ඇලෙක්සැන්ඩර් පුෂ්කින් >

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බොහෝම සැපසම්පත් විඳලත් දුක්විඳින දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත ගැනත් සංවේදි උන මේ වගෙ මනුස්සයෙක්ගෙ විවාහ ජීවිතය අසාර්ථක උනා කියල අහන්නත් පුදුමයි:oo:

    අපේ රටේ වුනත් ඔයිට සාපේක්ෂව යන ගොඩාක් ප්‍රසිද්ධ නව කතා කරුවන්ගේ හා සාහිත්‍යය කරුවන්ගේ විවාහ ජීවිත අසාර්ථක වුන සිද්ධීන් එමට තියෙනවා..

    නිර්මානකරුවා හරි සංවේදි පුද්ගලයෙක්...ඔහු සමහරවිට තම පවුල් කුඩුම්බියට වඩා වැඩි කාලයක් ගතකරන්නේ..අවධානයක් යොමු කරන්නේ කොටින්ම ඇලී ගැලී ජීවත් වෙන්නේ තමන්ගේ නිර්මානත් එක්ක..අන්න එතනදී අනෙත් පාර්ශ්වයේ ඉවසීම දෙදරා ගිය මොහොතේ එම පවුල් සංස්ථාව නොසිතූ මොහොත්හී බිඳ වැටුනු අවස්ථා බොහොමයි...

    නිර්මානකරුවෝ අයිති වෙන්නේ මුලු මහත් සමාජයටම..එක ගැහැණියකට එක දරු පවුලකට පමනක් නෙවෙයි..

    අන්න ඒක හරි හැටි හඳුනා නොගත් ගොඩක් නිර්මානකරුවන්ගේ පවුල්වල භේද භින්නවීම් බහුලයි....

    පොඩි කරුනක් කියන්න ඕනා , අමනාප වෙන එකක් නෑ කියල හිතනව , පවුල් ජීවිතය මම දකින්නේ හරි සංකීර්ණ දෙයක් විදිහට , ආදරය ඔතනට ගොඩාක් වටිනව , නිර්මාණකරුවකු උවත් වැඩි කැපවීමක් තම පවුල වෙනුවෙන් කල යුතු වෙනවා , කුඩා කලදී ආදරය අඩු වුනු දරුවන් , වැඩි වියට පැමිණෙද්දි මානසික අසහන කාරීන් විය හැකියි , සමහර විට වෛර කරන්නත් බැරිකමක් නෑ , ඒ වගේම තම බිරිද , අදාල ආදරය , රැකවරනය නොඅඩුව ලැබිය යුතු වෙනවා , මම හිතනවා මධ්‍යස්ත බාවයකින් කටයුතු කොලොත් , ඉහත කී දෙකම සමව , නිරවුල්ව ගෙන ගිය හැකි වනු ඇතිබව
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    මල්ලිගේ අදහස හරි..ඔය මල්ලි කියන ඔක්කොම දේවල් වෙන්න පුළුවන්..මොකද ඔය කියනා දේවල් ඔක්කොම අද වෙන කොට අපි ඇහින් දැකල, නැත්නම් කනින් අහල සිත තුල පැලපදියම් වුනු විශ්වනීය සාධකනේ..ඒකෙ කිසි අවුලක් නැහැ... එහෙම තමයි වෙන්න ඕනෙ නමුත් එහෙම ගොඩක් නිර්මානකරුවන් කලාකරුවන් අතින් සිදුනොවන නිසයි බහුතරයකගේ පවුල් සංස්ථාවන් බිඳ වැටෙන්න මුලික වෙලා තියෙන්නේ..

    නිර්මානකරුවා එහෙමත් නැත්නම් කලාකරුවා (මෙහීදී සමාජය තුල පිලිගත හැකි වැඩක් කොට ජනතාවගේ ආදරය දිනා සිටිනා ගායකයෙක්..ගායිකාවක්..නළු නිලියො..සාහිත්‍යකරුවෝ ඔය එකී මෙකී හැම ජනප්‍රිය කෙනෙක්ම) මුලු මහත් සමාජයම නියෝජනය කරනා හැමෝටම අයිති කෙනෙක් යන්නෙන් මා අදහස් කලේ එයින් පවුල් සංස්ථාව අවතක්සේරුවකට ලක් කිරීමට හෝ පවුල් සංස්ථාවට ඉටුවිය යුතු යුතුකම් සමබරව විමසා ඉටු නොකල යුතුයි යන්න නෙවෙයි...

    ඔවුන් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ජනතාව අතරට ගිය අයෙකු නිසා ඔවුන් අනවබෝදයෙන් ක්‍රියා කල හොත් ඔවුන්ගේ පවුල් බිඳ වැටෙන්න තියෙන ඉඩ කඩට වැඩි ඉඩක් තියෙන නිසා හා එහෙම අත්දැකීම් බහුලව අද සමාජය තුලින් නිරීක්ෂණය කර ගත හැකි නිසාත්ය....

    ඔය මල්ලී කියන සමබරතාවය ප්‍රසිද්ධ නිර්මානකරුවෙකුට හෝ කලකරුවෙකුට රඳවා ගැනීම ඉතාම අසීරු දෙයක්.. එය මා දන්නේ හා කථා කරන්නේ ඔවුන් හා ලඟින් ඇසුරු කර ලබාගත් විශාල අත්දැකීම් සම්භාරයක් එක්ක..

    අපිට ඔය සමබරතාවය රැක ගන්නේ කොහොමද කියල වරු ගනන් දේශන තියල උගන්නන්න පුළුවන් කථාකරන්න පුළුවන්..නමුත් ඕක ප්‍රසිද්ධ පුද්ගලයාගේ ජීවිතයට ප්‍රායෝගිකව ඇතුල් කරන්න (practically apply) හදන කොටයි නොසිතූ විරූ ගැටළු මතු වෙන්නේ හා එහි බැරෑරුම් කම හොඳට වටහා ගන්නට පුළුවන් වෙන්නේ...

    මතු පිටින් දිවෙන හා පෙනෙන දෙයට වඩා යමක් එහි ඇතුලතින් තිබෙන බවක් නිශ්චිතවම වටහා ගන්නට පුළුවන් වෙන්නේ එවිටයි....

    මෙයින් මා අදහස් කරන්නේ නැහැ එහෙම සමබරව පවුල් ජීවිත ගෙනයන අය ප්‍රසිද්ධ නිර්මානකරුවන් හා කලාකරුවන් අතර නැතැයි කියා.. නමුත් ඉන්නේ අතලොස්සයි...බහුතරය මා පෙර කී ගනයටයි වැටෙන්නේ..

    ඒ අතලොස්ස අතරත් ගැටළු නැතුවාම නොවේ..නමුත් සමාජය ඉදිරියේදී ඔවුන් ගැටලූ රහිත බව පෙන්වන්නට ආයාසයෙන් බැඳගත් වෙස් මුහුණුවලින් කරනා රඟපෑමක් පමනයි කරන්නේ.......
     
    Last edited:

    බොහොම ස්තූතියි , අදහස් ඉදිරිපත් කලාට ,
    ගොඩක් අය වෙස් මුහුණු දාගත්තු කට්ටිය තමයි , ඒත් හිත යටින් විදවීම බොහොමයි
    පවුල් සාර්ථක කරගැනීම තමන් සතුව ඇති කරුනක් , ඔහු හෝ ඇය විසින් තම පවුල බොහෝ විවෘතව , ඉතා කිට්ටුවෙන් ඇසුරු කලොත් , ඔවුන්ගේ සිතුම් පැතුම් තමා හොදින් දන්නා බැවින් , එවිට එකී පවුල සියලු කාරනාවන් තුලදී පැහැදිලි , නිරවුල් මාවතක ගමන් කරවිය හැකි බවයි මාගේ මතය..
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    mama me Nirmanaya meeta kalin kiyawala thiyena nisa mage adahas tika kalinma kiyala thiyenne.
    mama hugaaaaaaaaak agaya karanawa nanga me wage ithama watina nirmanayak bihikireema gana...
    balaporoth wenawa idiriyedith me wage nirmaya oyagen kiyawanna.:)
    harima sarthakai:)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    A young Pushkin

    Pushkin's father Sergei Lvovich Pushkin (1767–1848) descended from a distinguished family of the Russian nobility which traced its ancestry back to the 12th century
    Pushkin's mother Nadezhda (Nadja) Ossipovna Hannibal (1775–1836)

    Pushkin's wife

    Pushkin had four children from his marriage to Natalya: Maria (b. 1832)
    Alexander (b. 1833), Grigory (b. 1835), and Natalya (b. 1836) the last of whom married

    Painting/ Pushkin at the beach

    The 16-year old Pushkin recites a poem before

    Pushkin's self-portrait on a one ruble

    Pushkin Monument in Moscow as it appears now
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    බොහෝම සැපසම්පත් විඳලත් දුක්විඳින දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත ගැනත් සංවේදි උන මේ වගෙ මනුස්සයෙක්ගෙ විවාහ ජීවිතය අසාර්ථක උනා කියල අහන්නත් පුදුමයි:oo:

    අපේ රටේ වුනත් ඔයිට සාපේක්ෂව යන ගොඩාක් ප්‍රසිද්ධ නව කතා කරුවන්ගේ හා සාහිත්‍යය කරුවන්ගේ විවාහ ජීවිත අසාර්ථක වුන සිද්ධීන් එමට තියෙනවා..

    නිර්මානකරුවා හරි සංවේදි පුද්ගලයෙක්...ඔහු සමහරවිට තම පවුල් කුඩුම්බියට වඩා වැඩි කාලයක් ගතකරන්නේ..අවධානයක් යොමු කරන්නේ කොටින්ම ඇලී ගැලී ජීවත් වෙන්නේ තමන්ගේ නිර්මානත් එක්ක..අන්න එතනදී අනෙත් පාර්ශ්වයේ ඉවසීම දෙදරා ගිය මොහොතේ එම පවුල් සංස්ථාව නොසිතූ මොහොත්හී බිඳ වැටුනු අවස්ථා බොහොමයි...

    නිර්මානකරුවෝ අයිති වෙන්නේ මුලු මහත් සමාජයටම..එක ගැහැණියකට එක දරු පවුලකට පමනක් නෙවෙයි..

    අන්න ඒක හරි හැටි හඳුනා නොගත් ගොඩක් නිර්මානකරුවන්ගේ පවුල්වල භේද භින්නවීම් බහුලයි....

    පවුල් ස0ස්ථාව තුල බිරිදක් බලපොරොත්තු වන්නේ.......ඇයට ඇගේ සැමියාගේ ආදරය.....රැකවරනය සහ පවුලක් වශයෙන් එකට ජීවත් වීම.
    මම හිතන විදියට පුෂ්කින්ගේන් ඇය බලාපොරොත්තු වූ ආකාරයේ සැබෑ පවුලක් නොලබෙන්නත් ඇති.
    ඒ වගේම පුෂ්කින්ගේ ප්‍රේම කවිවලින් ඔහුගේ බිරිදගේ ආදරය ගැන සදහන් කිරීමක් නෑ. නමුත් ඉතා ආදරනීය ප්‍රේමණීය කවි තිබෙනවා.

    ඒ පුෂ්කින්ගේ එළිනොවුන රහස් ප්‍රේමයක් වෙන්නට බැරිද ??

    කොහොම නමුත් අකාලයේ ජීවිතේ අවසන් ගමන ගිය මේ සාහිත්‍යවාදියගේ ජීවිත කතාවනම් හරිම අපූරු වගේම ගුප්ත බවකිනුත් පිරිලා බව නම් සැබෑවක් :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    mama me Nirmanaya meeta kalin kiyawala thiyena nisa mage adahas tika kalinma kiyala thiyenne.
    mama hugaaaaaaaaak agaya karanawa nanga me wage ithama watina nirmanayak bihikireema gana...
    balaporoth wenawa idiriyedith me wage nirmaya oyagen kiyawanna.:)
    harima sarthakai:)

    :) thankssssssssssssssssssssss
    oyage ideath methana thiyenawane ....:)
     
    Oct 2, 2008
    1,458
    24
    0
    Colombo
    onema nirmanayak karannama e mathrukawa ape hithata danila thiyenna one..
    me kawiyath ewage jeewithe athdakim widapu kenek wenna athi..
    godak lekakayange jeewithe palaweni nimanaya thamange jeewithe ekthara awadhiyaka labuwa athdakimak ...

    god job nanga..
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    onema nirmanayak karannama e mathrukawa ape hithata danila thiyenna one..
    me kawiyath ewage jeewithe athdakim widapu kenek wenna athi..
    godak lekakayange jeewithe palaweni nimanaya thamange jeewithe ekthara awadhiyaka labuwa athdakimak ...

    god job nanga..

    Sthuthi oyata Nisha Akkiyo :)