ඇලෝවීල්_ඩිසයින්
යූ ටියුබ් එකේ කැරකෙනකොට දැකපු පට්ටම වීඩියෝ එකක්..
බලන්නකෝ ඇලෝයි වීල් වලට දාන ඩිසයින්...
මේක කරන්නේ HydroGraphics කියන විදිහට කියලයි විකිපීඩියා එකේ නං තියෙන්නේ..
වැඩි විස්තර සදහා කියවන්න
වීඩියෝ එක බලලා ඉමුකෝ
අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න !
බලන්නකෝ ඇලෝයි වීල් වලට දාන ඩිසයින්...
මේක කරන්නේ HydroGraphics කියන විදිහට කියලයි විකිපීඩියා එකේ නං තියෙන්නේ..
වැඩි විස්තර සදහා කියවන්න
වීඩියෝ එක බලලා ඉමුකෝ

අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න !

Last edited:
අඩේ.. පටං ගනිංකො ඔය වැඩේ කරන්ඩ ඉතිං.. තාම ලංකාවේ එච්චර නෑ නේ ? 