ඇලෝසියස්‌ට පැදුරක්‌

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඇලෝසියස්‌ට පැදුරක්‌

    හිරකූඩුවේ නිදාගන්න ඇලෝසියස්‌ට පැදුරක්‌



    padura.jpg
    වත්මන් රජය සමයේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්වූ පර්පචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධානි අර්ජුන් ඇලෝසියස්‌ සහ එම සමාගමේ විධායක නිලධාරි කසුන් පලිසේන නව මැගසින් බනAධනාගාරයේ පැදුරක නිදාගන්නා බවත් ඔවුන් සිටින සිරමැදිරියට විශේෂ රැකවරණය යොදා ඇති බවත් බන්ධනාගාර ප්‍රකාශකයකු "දිවයින"ට පැවසීය.

    බනAධනාගාර නිලධාරීන් සහ සෙසු සැකකරුවන් සමග සිනාමුසු ලීලාවෙන් පසුවෙන අර්ජුන් සහ පලිසේන සැකකරුවන් කිසිවෙකු සමග කතා බස්‌ කිරීමෙන් වැළකී සිටින බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක්‌ පැවසීය.

    සැකකරුවන් බැලීමට එන කාලය තුළදී ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ඔවුන් හමුවීමේ අවස්‌ථාව ලැබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

    අර්ජුන් ඇලෝසියස්‌ සහ කසුන් පලිසේන රඳවා සිටින සිරමැදිරිය තුළ විවිධ අපරාධවලට සම්බන්ධව සැකකරුවන් රඳවා සිටින බවද බන්ධනාගාරය කියයි.
    නෝමන් පලිහවඩන


    p1-1.jpg
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇයි බන් මුන් පැදුරේ නිදාගන්න ඕනා.. කොටි ගණන් මාටියා ගහපුවහම් දඩුවම පැදුරේ නිදාගන්න එකනම් මටත් සෙට් කරපංකෝ ජොබක් පර්පචුවල් එකේ.
     
    • Like
    Reactions: ChoraKolla

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    අර්ජුන් ඇලෝසියස්‌ සහ කසුන් පලිසේන රඳවා සිටින සිරමැදිරිය තුළ විවිධ අපරාධවලට සම්බන්ධව සැකකරුවන් රඳවා සිටින බවද බන්ධනාගාරය කියයි.
    නෝමන් පලිහවඩන

    Nethtum pole yana aewun aenawa ye bandana gareta.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "අර්ජුන් ඇලෝසියස්‌ සහ කසුන් පලිසේන රඳවා සිටින සිරමැදිරිය තුළ විවිධ අපරාධවලට සම්බන්ධව සැකකරුවන් රඳවා සිටින බවද බන්ධනාගාරය කියයි".

    උන්ටත් "බැංකු කැඩීමේ පාඨමාලාව" ටියුශන් දුන්නොත් රටම විනාසයි.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොහොම සැපට හිටපු කෝටිපති ඩයල් වෙන්න ඇතිද මුන්. හොඳම වැඩේ වැඩි තන්හාවට ගිහිල්ල කෙල උනා.තන්හාය ජායතී සෝකෝ.........
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මේක තනිකරම ප්‍රෝඩාවක්....
    මේ වෙලාවේ ඕකට කවුරු හරි එකෙක් තාවකාලිකව කූඩ කලේ නැත්තං රනිලයගෙයි මෛති‍්‍රයගෙයි ඉලෙක්ස්න් කැම්පේන් එක ගෙනියන්න අමාරුයි... ඕවා පුංචි පුංචි රගපෑම්.... :P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේක තනිකරම ප්‍රෝඩාවක්....
    මේ වෙලාවේ ඕකට කවුරු හරි එකෙක් තාවකාලිකව කූඩ කලේ නැත්තං රනිලයගෙයි මෛති‍්‍රයගෙයි ඉලෙක්ස්න් කැම්පේන් එක ගෙනියන්න අමාරුයි... ඕවා පුංචි පුංචි රගපෑම්.... :P

    :yes::yes:

    අපි ගිහින් බලන්න කියලද මුන් පැදුරෙ බුදියන හැටි? සමහරවිට බන්ධනාගාරෙ ජේලර්ල මුන්ගෙ කකුල් මසාජ් කරනව ඇති
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    11 වෙනිදා උදෙන් .......දකින හීන ඉවරවෙයිද මන්ද
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes::yes:

    අපි ගිහින් බලන්න කියලද මුන් පැදුරෙ බුදියන හැටි? සමහරවිට බන්ධනාගාරෙ ජේලර්ල මුන්ගෙ කකුල් මසාජ් කරනව ඇති
    මෙලහට ඩයලොග් ටීවී එකේ සිදු බලලා දැන් පිනි බලනවා ඇති කොත්තුවක් රයිස් එකක් කාලා ඩෙවල් චිකන් එක්ක. ජේලර්ලා පොරකනවා ඇති මුන්ගේ වැඩ කරන්න. දුමියා ගිය වෙලෙත් ජේලර්ලා පොරකාලා තිබ්බා උන්ගේ පාටියට දාගන්න.