ඇලෝසියස්‌ට පැදුරක්
හිරකූඩුවේ නිදාගන්න ඇලෝසියස්‌ට පැදුරක්
වත්මන් රජය සමයේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්වූ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානි අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ විධායක නිලධාරි කසුන් පලිසේන නව මැගසින් බනAධනාගාරයේ පැදුරක නිදාගන්නා බවත් ඔවුන් සිටින සිරමැදිරියට විශේෂ රැකවරණය යොදා ඇති බවත් බන්ධනාගාර ප්‍රකාශකයකු "දිවයින"ට පැවසීය.
බනAධනාගාර නිලධාරීන් සහ සෙසු සැකකරුවන් සමග සිනාමුසු ලීලාවෙන් පසුවෙන අර්ජුන් සහ පලිසේන සැකකරුවන් කිසිවෙකු සමග කතා බස් කිරීමෙන් වැළකී සිටින බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.
සැකකරුවන් බැලීමට එන කාලය තුළදී ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ඔවුන් හමුවීමේ අවස්‌ථාව ලැබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන රඳවා සිටින සිරමැදිරිය තුළ විවිධ අපරාධවලට සම්බන්ධව සැකකරුවන් රඳවා සිටින බවද බන්ධනාගාරය කියයි.
නෝමන් පලිහවඩන

Last edited: