ඇවන්ගාඩ් ගැන දන්න නොදන්න බාගෙට දන්න හැමෝම බලන්න ඕන එකක්

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    යුද්ධ නැති වෙලාවට රණවිරුවො කෑම්ප් අස්සෙ නිකන් කකා බිබී ඉන්න ජාතියක් නෙවේ යකෝ. කොල්ලො ටික රටේ සංවර්ධනයට දායක වෙනවා. ඒක තමයි ඇවන්ගාඩ් එක උදුර ගත්තෙ. අනික නේවි එක මේ වගේ දේවල් කරලා හොඳ නමක් හදාගත්තම කාටද ආඩම්බර? ජාත්‍යන්තරේට අපේ හමුදාවේ කීර්ති නාමය යනකොට කාටද අඩම්බර? අපේ රටටයි රටේ හමුදාවටයි රටේ මිනිස්සු හැමෝටමයි ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ඇවන්ගාඩ් එකෙන් ඔය වැඩේ කරලා ලැබෙන කීර්තිනාමය දැක්කම කාටද ආඩම්බර? ස'ටයි ආඩම්බර :rofl::rofl:

    එල එල මචන්...
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    නෙවි එකේ කබ්බෝ කියල කිව්වේ කව්ද? කොතනද??

    රටක නාවික හමුදාව තියෙන්නේ බිස්නස් කරන්න නෙමෙයිනේ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යන්න, උන් ඒක හරියට කළා, එක ගැන තර්කයක් නෑනේ....

    ඩේලිනිව්ස් එකේ පබ්ලිෂ් කරන්නේ එක එක්කෙනා කියන හිතළු ද එතකොට? ඕන කෙනෙක්ට එයාට හිතෙන දෙයක් ඩේලිනිව්ස් එකේ වැඩකරන පත්තර වාර්තාකරයෙක්ට කතාකරලා පබ්ලිෂ් කරවගන්න පුළුවන්. හනේමන්ද සාන්ත...


    ලු ලු ගෑවේ මගේ ලග sources නැති නිසා තමයි,

    ඩේලි නිවුස් එකේ දාල තියෙන්නේ මෙහෙම ප්‍රකාශයක් කරා කියල මිට්ටෝ නැතුව ඌ කියන ඒවගේ ඇත්ත බොරුවක් නෙවෙයි. සේනාධිපතියා කියන ඒවත් media වල දාන්නේ. navy එකට බැරුව ඉද්දි පිහිට උනා කියන්නේ සේනාධිපතිගෙන් පඩි ගන්න එකෙක්

    source නැත්තම් සේනාධිපතියා සුද්ද කරන්න එන්නේ හීන මවාගෙන ද?