යුද්ධ නැති වෙලාවට රණවිරුවො කෑම්ප් අස්සෙ නිකන් කකා බිබී ඉන්න ජාතියක් නෙවේ යකෝ. කොල්ලො ටික රටේ සංවර්ධනයට දායක වෙනවා. ඒක තමයි ඇවන්ගාඩ් එක උදුර ගත්තෙ. අනික නේවි එක මේ වගේ දේවල් කරලා හොඳ නමක් හදාගත්තම කාටද ආඩම්බර? ජාත්යන්තරේට අපේ හමුදාවේ කීර්ති නාමය යනකොට කාටද අඩම්බර? අපේ රටටයි රටේ හමුදාවටයි රටේ මිනිස්සු හැමෝටමයි ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ඇවන්ගාඩ් එකෙන් ඔය වැඩේ කරලා ලැබෙන කීර්තිනාමය දැක්කම කාටද ආඩම්බර? ස'ටයි ආඩම්බර![]()
එල එල මචන්...
