ඇවන්ගාඩ් ගැන දන්න නොදන්න බාගෙට දන්න හැමෝම බලන්න ඕන එකක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    අප්පෝ ඔන්න ඔය රෙද්ද නාවික හමුදාවෙන් ගලවලා ගෝඨා එම බෝඩ් මෙම්බර් වෙලා ඉන්න ඇවට්න්ට්ගාඩ් එකට දුන්නනම් හරි . ඉවරයි මේක
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    බැරි මොකද? නාවික හමුදාව අවුරුදු 2කට කිට්ටු කාලයක් මේක කරන් ගිහින් ලාභ ලබලා රජයට සල්ලි දීලා තියෙනවා.

    අදයි බන් දැක්කෙ. එලකිරියෙත් කීප දෙනෙක්ම කියලා තිබ්බා මේ බිස්නස් එක මුලින්ම හොයාගත්තෙ නිශ්ශංක කියලා. ඒත් ඒක එහෙම නෙවේ නේද වෙලා තියෙන්නෙ? නාවික හමුදාව අවුරුදු 2කට ආසන්න කාලයක් රජයට සල්ලි හොයලා දුන්න බිස්නස් එකටනෙ නිශ්ශන්කයා ඇවිල්ලා කෙලලා තියෙන්නෙ. කෙලලා ඒ ලාභය රජයට නැති කරලා තමන්ට හරවගෙන තියෙන්නෙ. එහෙම නේද වෙලා තියෙන්නෙ?
    Mata oya pora penta be. Hadda wage acttion.
    Oka pal hora
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කියන කතාව ඈත්ත. සේනාපති කියන ඒවත් ඈත්ත. හමුදාපති කියන විදිහට එයාලා සීමාසහිත සේවයක් තමා සපයලා තියෙන්නේ. නාවික හමුදාව සහ ඈවන්ගාඩ් එක උපයපු මුදල් බෑලුවම ඒකෙ පේනවා. නාවික හමුදාව අවුරුදු දෙකටම හෙව්වට වඩා මුදලක් සේනාපති කරපු ටික කාලෙට නේවි එකට දීලා තියෙනවා. ඒ වගේම රක්නා ලන්කා එකටත් ඊට කිට්ටු ගාණක් ගෙවලා තියෙනවා. රස්සා 4000 කට වෑඩි ප්‍රමාණයක්. එතකොට රජය ඔය සර්විස් එක දිලා හේව්වට වඩා වෑඩි මුදලක් ආණ්ඩුවට ආවානම් මොකක්ද වෙච්ච පාඩුව? ඊලගට සේනාපතියා හොයපු සල්ලි, මේවා සේරම පිටරට සමාගම් වලින් ලන්කාවට ආපු සල්ලි නේ. ඌ බිස්නස් එකත් දියුණු කරලා ලන්කාවේ ආණ්ඩුවට කලින්ටත් වඩා ආදායමක් හොයලා දුන්නා නම් ඒක නරකද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    oya biz eka lankawata enna kalin OPL ( Off port limit) Colombo galle, trinco, crew change eka kare lankawe shipping agency walin. OPL yanna Colombo port, galle port , trinco port wala tub boart, speed boat wenama thiyanawa privet companies ( details metchan danna behe owa dan awurudu 25, 30 thiyana company)

    oya operation eka karanna OPL yanna permission wagayak ganna ona, aragena navy eken ekkenek aragena shipping agency eke agent kenekuth gihilla karanne. oka thamai normal Issara karapu operation eka crew change supply ehema, thawamath oka wenawa. widesha vinimaya hodata enawa.

    somaliya case eka wedi unahama IMO ( International maritime organization ) rule ekak demma onama vessel ekak somaliya cross karanakota sea marshals with weapons yanna ona kiyala. habai ewa digatama aran yanna behe vessel eka, eka nisa lankawata chance eka labua lankawa shipping trade eke world hub ekak nisa.

    eka nisa sea marshals galle OPL eken bahinawa sampurna operation eka handle karanne shipping agency eka, wena katawath karanna baha, habai navy eke inspection yatathe mokada weapons thiyana nisa.

    oka negala yana kota lankawe shipping agency walin navy eken weapon, sea marshela aran international vessels walata supply kara.

    biz eka international wela negala yanakota thamai oka study kare oya nissanka kiyala dial eka.

    ita passe navy eke weapons rakna lanka ekata aragena, ex navy staff eka avent guard eke register karala MOD eke permission aran serama karanna une avent guard eka haraha. eka vessel ekakata gewana USD ganan danna behe, habai avent guard eka kiyanna beri tharamaka profit ekak gaththa eka operation ekakin. masekata operation hena thogayak kara.
     
    • Like
    Reactions: HSW and ryandok

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    කියන කතාව ඈත්ත. සේනාපති කියන ඒවත් ඈත්ත. හමුදාපති කියන විදිහට එයාලා සීමාසහිත සේවයක් තමා සපයලා තියෙන්නේ. නාවික හමුදාව සහ ඈවන්ගාඩ් එක උපයපු මුදල් බෑලුවම ඒකෙ පේනවා. නාවික හමුදාව අවුරුදු දෙකටම හෙව්වට වඩා මුදලක් සේනාපති කරපු ටික කාලෙට නේවි එකට දීලා තියෙනවා. ඒ වගේම රක්නා ලන්කා එකටත් ඊට කිට්ටු ගාණක් ගෙවලා තියෙනවා. රස්සා 4000 කට වෑඩි ප්‍රමාණයක්. එතකොට රජය ඔය සර්විස් එක දිලා හේව්වට වඩා වෑඩි මුදලක් ආණ්ඩුවට ආවානම් මොකක්ද වෙච්ච පාඩුව? ඊලගට සේනාපතියා හොයපු සල්ලි, මේවා සේරම පිටරට සමාගම් වලින් ලන්කාවට ආපු සල්ලි නේ. ඌ බිස්නස් එකත් දියුණු කරලා ලන්කාවේ ආණ්ඩුවට කලින්ටත් වඩා ආදායමක් හොයලා දුන්නා නම් ඒක නරකද?

    Source?
     
    4000 kta wedi ex navy eka avent guard eke register unata 1 office kenekuta vessel ekakata gihilla usd 800 salary ekak aragena eka round trip eka gihin awahama eyata apahu vessel ekakata board wenna hambawenne list eke idala, samahara welawata eka masa 10 , 18 list eke inna wenawa,

    samahara welawata 1 serayak gihin awahama apahu awurudu 2k withara bala idapu minissu ennawa.

    4000 kata job dunna kiyala hema masema salary dunne ne, vessel ekata round trip eka maximum 30 days athi echarai USD 800 to 1000 pay kara avent guard eke, habai avent guard eken foreign principle lagen gaththe kiyanna beri tharam USD.
     
    • Like
    Reactions: ryandok

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    අප්පෝ ඔන්න ඔය රෙද්ද නාවික හමුදාවෙන් ගලවලා ගෝඨා එම බෝඩ් මෙම්බර් වෙලා ඉන්න ඇවට්න්ට්ගාඩ් එකට දුන්නනම් හරි . ඉවරයි මේක

    ගෝටා ගේ නමනම් මේකේ දැක්කේ නෑ, මැරිටයිම් එකයි සිකියුරිටි එකෙයි දෙකේම බැලුව

    Source;

    https://avantgarde.lk/about_us.html
    http://www.avantmaritime.com/about-us/leadership/#verticalTab2

    Board of Directors
    Y.H.P.N.Y. Senadhipathi (633420173 V) Chairman​
    Retired Major served in Commando Regiment of Sri Lanka Army​
    Y.H.P.R.Y. Dissanayake (683330469 V) Deputy Chairman​
    Retired Squadron Leader Sri Lanka Air Force​
    Y.H.P.K.M.K. Yapa (662280836 V) Managing Director​
    Retired Chief Inspector – Sri Lanka Police​
    Y. H. P.S. Y. Kumarihamy (655993142 V) Finance Director​
    Corporate exécutive​
    Y. H. P. G. Yapa Passport No: N 0496527 Director​
    Retired Sergeant Major.- Sri Lanka Police Thirty Five (35) years Service​
    S. S. Senaratne (728313226 V) Director​
    Company Secretary​
    Company vision and mission
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කියන කතාව ඈත්ත. සේනාපති කියන ඒවත් ඈත්ත. හමුදාපති කියන විදිහට එයාලා සීමාසහිත සේවයක් තමා සපයලා තියෙන්නේ. නාවික හමුදාව සහ ඈවන්ගාඩ් එක උපයපු මුදල් බෑලුවම ඒකෙ පේනවා. නාවික හමුදාව අවුරුදු දෙකටම හෙව්වට වඩා මුදලක් සේනාපති කරපු ටික කාලෙට නේවි එකට දීලා තියෙනවා. ඒ වගේම රක්නා ලන්කා එකටත් ඊට කිට්ටු ගාණක් ගෙවලා තියෙනවා. රස්සා 4000 කට වෑඩි ප්‍රමාණයක්. එතකොට රජය ඔය සර්විස් එක දිලා හේව්වට වඩා වෑඩි මුදලක් ආණ්ඩුවට ආවානම් මොකක්ද වෙච්ච පාඩුව? ඊලගට සේනාපතියා හොයපු සල්ලි, මේවා සේරම පිටරට සමාගම් වලින් ලන්කාවට ආපු සල්ලි නේ. ඌ බිස්නස් එකත් දියුණු කරලා ලන්කාවේ ආණ්ඩුවට කලින්ටත් වඩා ආදායමක් හොයලා දුන්නා නම් ඒක නරකද?
    අනිත් සේවාවන් අපේ රටෙන් නොදී ඉඳලා නෑනේ බන්. නොදී හිටියොත් උන් කොහොමද මෙහෙ ඉන්නෙ. ඒවා නිශ්ශන්ක වගේ පොඩි පොඩි අයට සබ් දෙනවා. සබ් දුන්න ඒවායෙන් ලැබෙන ලාබෙත් රජයට ලැබෙනවා. හැබැයි ඒ සල්ලි නාවික හමුදාවෙ එකතුවට එකතුවෙන්නෙ නෑ. වෙනමයි යන්නෙ. උබට ඕක තේරෙන්නෙ නැත්නම් සරල උදාහරණයක් අරන් කියලා දෙන්නම්. උබට මෙතන දෙන්නම හරියි කියන්න බෑ. හමුදාපති අන්තිමේදි පැහැදිලිවම කියනවා ඔය සීන් එක. එක්කො හමුදාපති නැත්නම් නිශ්ශන්ක.

    උබ ඔය කියන ගනන් මිනුම් විශ්වාස කරන්න පුළුවන් සෝස් එක්ක දාලා ඔප්පු කරන්න. නිස්සන්කයෑ වීඩියෝස් නම් දාන්න එපා.
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගෝටා ගේ නමනම් මේකේ දැක්කේ නෑ, මැරිටයිම් එකයි සිකියුරිටි එකෙයි දෙකේම බැලුව

    Source;

    https://avantgarde.lk/about_us.html
    http://www.avantmaritime.com/about-us/leadership/#verticalTab2

    Board of Directors
    Y.H.P.N.Y. Senadhipathi (633420173 V) Chairman​
    Retired Major served in Commando Regiment of Sri Lanka Army​
    Y.H.P.R.Y. Dissanayake (683330469 V) Deputy Chairman​
    Retired Squadron Leader Sri Lanka Air Force​
    Y.H.P.K.M.K. Yapa (662280836 V) Managing Director​
    Retired Chief Inspector – Sri Lanka Police​
    Y. H. P.S. Y. Kumarihamy (655993142 V) Finance Director​
    Corporate exécutive​
    Y. H. P. G. Yapa Passport No: N 0496527 Director​
    Retired Sergeant Major.- Sri Lanka Police Thirty Five (35) years Service​
    S. S. Senaratne (728313226 V) Director​
    Company Secretary​
    Company vision and mission

    gothabayage nama owata officially danna behe a kale eya defense secretary
     
    • Like
    Reactions: Don GasCan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගෝටා ගේ නමනම් මේකේ දැක්කේ නෑ, මැරිටයිම් එකයි සිකියුරිටි එකෙයි දෙකේම බැලුව

    Source;

    https://avantgarde.lk/about_us.html
    http://www.avantmaritime.com/about-us/leadership/#verticalTab2

    Board of Directors
    Y.H.P.N.Y. Senadhipathi (633420173 V) Chairman​
    Retired Major served in Commando Regiment of Sri Lanka Army​
    Y.H.P.R.Y. Dissanayake (683330469 V) Deputy Chairman​
    Retired Squadron Leader Sri Lanka Air Force​
    Y.H.P.K.M.K. Yapa (662280836 V) Managing Director​
    Retired Chief Inspector – Sri Lanka Police​
    Y. H. P.S. Y. Kumarihamy (655993142 V) Finance Director​
    Corporate exécutive​
    Y. H. P. G. Yapa Passport No: N 0496527 Director​
    Retired Sergeant Major.- Sri Lanka Police Thirty Five (35) years Service​
    S. S. Senaratne (728313226 V) Director​
    Company Secretary​
    Company vision and mission
    යකෝ අර මල්වානේ ලොකු ඉඩමක ලොකු ගෙයක් තියෙන්නෙ අයිතිකාරයෙක් නැති. එහෙව් රටේ කම්පනියක ඇත්ත අයිතිකාරයෙක් කොහේ හොයන්නද. ඕවා කියවන්න ගිහින් උබ උබේ ඇස් දෙක මහන්සි කරවන්නෙ නැතුව හිටපන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනිත් සේවාවන් අපේ රටෙන් නොදී ඉඳලා නෑනේ බන්. නොදී හිටියොත් උන් කොහොමද මෙහෙ ඉන්නෙ. ඒවා නිශ්ශන්ක වගේ පොඩි පොඩි අයට සබ් දෙනවා. සබ් දුන්න ඒවායෙන් ලැබෙන ලාබෙත් රජයට ලැබෙනවා. හැබැයි ඒ සල්ලි නාවික හමුදාවෙ එකතුවට එකතුවෙන්නෙ නෑ. වෙනමයි යන්නෙ. උබට ඕක තේරෙන්නෙ නැත්නම් සරල උදාහරණයක් අරන් කියලා දෙන්නම්. උබට මෙතන දෙන්නම හරියි කියන්න බෑ. හමුදාපති අන්තිමේදි පැහැදිලිවම කියනවා ඔය සීන් එක. එක්කො හමුදාපති නැත්නම් නිශ්ශන්ක.

    උබ ඔය කියන ගනන් මිනුම් විශ්වාස කරන්න පුළුවන් සෝස් එක්ක දාලා ඔප්පු කරන්න. නිස්සන්කයෑ වීඩියෝස් නම් දාන්න එපා.

    මචන් සේනාපතියා කියන්නේ බොරු නම් උගේ ගණන් මිනුම් වෑරදි නම් ඈයි කවුරුවත් ඌත් එක්ක විවාදෙට එන්නේ නෑත්තේ? එහෙම නෑත්නම් ඒවා බොරු කියලා ආරක්ෂක අමාත්‍යාන්ශයෙන් ඌ පෙන්නනවා වගේ ගණන් අරන් පෙන්නන්නේ නෑත්තේ. හෑමදා ම කිව්වේ නාවික හමුදාව කලින් උපයපු ගාන විතරයි කවදාවත් සේනාපතිගේ කාලේ ගෙවපුවා ගෑන ඌ ඈරෙන්න අනිත් එවුන් කියන්නේ නෑ. ඒක මග අරිනවා. පෑහෑදිලිනේ. ඌ ගෙව්වයි කියන ගණන් එලියට ආපු ගමන් ඌ කියන එක ඈත්ත කියලා ඔප්පු වෙනවා. ඒකයි බන් විවාදෙට එන්නේ නෑත්තේ, උන් දන්නවා ගනන් ටික කිව්වට පස්සේ බොරු කියලා කියන්න බෑ කියලා. මට නම් කිසිම සාධාරණ හේතුවක් පෙන්නේ නෑ ඌත් එක්ක විවාදෙට එන්න බෑ කියන්න

    වත්මන් ආරක්ෂක අමාත්‍යවරයාට අනුව,
    2009.12.07 සිට 2012.10.15 දක්වා නාවික හමුදාව අවි ගබඩාව කර ගෙන යන සමයේ අවුරුදු තුනකට ආණ්ඩුව ලැබූ ආදායම රුපියල් බිලියන 1.8 යි.
    ඇවන්ට්ගාඩ් පා වෙන අවි ගබඩාවක් පවත්වා ගෙන ගිය 2012.10.15 සිට 2015.11.13 දක්වා වසර තුනට ආණ්ඩුව ලැබූ ආදායම රුපියල් බිලියන 4.1 යි. (නාවික හමුදාවට බි 2.5ක් ද රක්නා ලංකා සමාගමට බිලියන 0.4ක් ද උපයා ගත්තා. බදු ආදායම රුපියල් බිලියන 1.2 යි.)

    mahinda.info
     
    nissankalata sub dunne ne, nissankata sampurnama dunna eka nisa thami case eka awe, nissankala MOD eka haraha rule ekak haduwa privert shipping agency navy eka haraha karana kota ( foreign sea marshel and weapon handle karana kota) aniwaryen avent guard/rakna lanka eke sea marshel ganna ona kiyala.

    nissankage avent guard ekai rakna lanka ekai eka operation eke gaththu profit eka mata methane kiyanna be.
     
    • Like
    Reactions: malakadss

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    මචන් සේනාපතියා කියන්නේ බොරු නම් උගේ ගණන් මිනුම් වෑරදි නම් ඈයි කවුරුවත් ඌත් එක්ක විවාදෙට එන්නේ නෑත්තේ? එහෙම නෑත්නම් ඒවා බොරු කියලා ආරක්ෂක අමාත්‍යාන්ශයෙන් ඌ පෙන්නනවා වගේ ගණන් අරන් පෙන්නන්නේ නෑත්තේ. හෑමදා ම කිව්වේ නාවික හමුදාව කලින් උපයපු ගාන විතරයි කවදාවත් සේනාපතිගේ කාලේ ගෙවපුවා ගෑන ඌ ඈරෙන්න අනිත් එවුන් කියන්නේ නෑ. ඒක මග අරිනවා. පෑහෑදිලිනේ. ඌ ගෙව්වයි කියන ගණන් එලියට ආපු ගමන් ඌ කියන එක ඈත්ත කියලා ඔප්පු වෙනවා. ඒකයි බන් විවාදෙට එන්නේ නෑත්තේ, උන් දන්නවා ගනන් ටික කිව්වට පස්සේ බොරු කියලා කියන්න බෑ කියලා. මට නම් කිසිම සාධාරණ හේතුවක් පෙන්නේ නෑ ඌත් එක්ක විවාදෙට එන්න බෑ කියන්න

    වත්මන් ආරක්ෂක අමාත්‍යවරයාට අනුව,
    2009.12.07 සිට 2012.10.15 දක්වා නාවික හමුදාව අවි ගබඩාව කර ගෙන යන සමයේ අවුරුදු තුනකට ආණ්ඩුව ලැබූ ආදායම රුපියල් බිලියන 1.8 යි.
    ඇවන්ට්ගාඩ් පා වෙන අවි ගබඩාවක් පවත්වා ගෙන ගිය 2012.10.15 සිට 2015.11.13 දක්වා වසර තුනට ආණ්ඩුව ලැබූ ආදායම රුපියල් බිලියන 4.1 යි. (නාවික හමුදාවට බි 2.5ක් ද රක්නා ලංකා සමාගමට බිලියන 0.4ක් ද උපයා ගත්තා. බදු ආදායම රුපියල් බිලියන 1.2 යි.)

    mahinda.info

    උඹේ source mahinda.info ද? එල එල
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඹේ source mahinda.info ද? එල එල

    මම කියපු දේ කියෙව්වද? ඈයි ඔය බනින යහපාලකයෝ කවුරුවත් ඔය කියන ගණන් වෑරදි කියලා වෙන ගානක් දෙන්නේ නෑත්තේ? ඔය ගණන් ලියවිලා තියෙන හින්දා... ඒකයි අරුන් විවාදෙට එන්නේ නෑත්තේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    මම කියපු දේ කියෙව්වද? ඈයි ඔය බනින යහපාලකයෝ කවුරුවත් ඔය කියන ගණන් වෑරදි කියලා වෙන ගානක් දෙන්නේ නෑත්තේ? ඔය ගණන් ලියවිලා තියෙන හින්දා... ඒකයි අරුන් විවාදෙට එන්නේ නෑත්තේ

    කව්රු හරි ගණන් මිනුම් කියනවා නම් ඒවා සාදාරන විදිහට ඔප්පු කරන එක ඒ කියන මිනිහගේ වැඩක් (සාධක භාරය නැත්තම් burden of proof කියන්නේ ඕක). එහෙම නැතුව හරි පුළුවන් නම් බොරුයි කියපන් කියන්නේ logical fallacy එකක්.
     
    • Like
    Reactions: topkollek

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,973
    113
    canada
    Avant-Garde generated more revenue than Navy: Senadhipathi
    JUNE 3, 2020 BY TSM WEB DESK 0 COMMENTS
    Denying allegations that Avant-Garde caused losses to the government, Avant-Garde Security Services Chairman Maj. (Retd.) Nissanka Senadhipathi today claimed that his business generated more income than the Navy could have possibly done.

    Senadhipathi provided evidence for the third day today (3) before the Presidential Commission of Inquiry (PCoI) probing incidents of political victimization under the ‘Yahapalana regime’.

    Senadhipathi speaking to reporters today said that he had submitted written evidence to prove that the Navy was generating far less revenue than Avant-Garde.

    “Former Navy Commander Admiral Ravindra (Ravi) Wijegunaratne in a statement provided to the 2015 -2019 Presidential Commission states that the Navy generated only Rs. 1,721 million for 3 years.”

    He said this figure was much lower than what Avant-Garde generated during its time of operation.

    “We have been accused of causing losses amounting to Rs. 11.7 billion to the government. We generated Rs. 11.7 billion and this is much more higher than what the Navy generated.”

    He called on former MP Arjuna Ranatunga to prove how the Navy lost money when Avant-Garde took over the business.

    Ranatunga is one of the MPs who stand accused by Senadhipathi for conspiring to shut down Avant-Garde and attempting to create a negative depiction of current President Gotabaya Rajapaksa.

    Speaking further Senadhipathi noted that he had also provided written evidence to prove that a discussion with the Navy had taken place before the floating Armoury business was handed over to Avant-Garde.

    http://www.themorning.lk/avant-garde-generated-more-revenue-than-navy-senadhipathi/
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කව්රු හරි ගණන් මිනුම් කියනවා නම් ඒවා සාදාරන විදිහට ඔප්පු කරන එක ඒ කියන මිනිහගේ වැඩක් (සාධක භාරය නැත්තම් burden of proof කියන්නේ ඕක). එහෙම නැතුව හරි පුළුවන් නම් බොරුයි කියපන් කියන්නේ logical fallacy එකක්.

    මෙහෙමනේ මචන් සේනාපතියා ලන්කාවේ නාවික හමුදාවේ ඒකාලේ හමුදාපති නිකුත් කරපු ලියවිල්ලක් ගෙනත් පෙන්නුවා නාවික හමුදාව කරන කාලේ ආදායම් සහ ඊට පස්සේ සේනාපති හරහා ලෑබුන මුදල් ගෑන . ඒවා තමා ඔය ගණන්. අද වෙනකම් ඒක බොරු ලියවිල්ලක් කියලා කවුරුවත් කියලා නෑ. සේනාපතියා ගෙවපු පඩි වල හෑටියට ඕකා ඕකෙන් මාර ගාණක් හොයන්න ඈති. නාවික හමුදාවට කිට්ටු කරන්න හිතන්නවත් බෑරි ගාණක්. ඒ තනිකර විදේශ විනිමය. දෑන් ඒ ගානට කිට්ටු කරන්නවත් බෑරි පොඩි මුදලක් නාවික හමුදාව හොයන්නේ. අපරාධයක් නෙමේද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    මෙහෙමනේ මචන් සේනාපතියා ලන්කාවේ නාවික හමුදාවේ ඒකාලේ හමුදාපති නිකුත් කරපු ලියවිල්ලක් ගෙනත් පෙන්නුවා නාවික හමුදාව කරන කාලේ ආදායම් සහ ඊට පස්සේ සේනාපති හරහා ලෑබුන මුදල් ගෑන . ඒවා තමා ඔය ගණන්. අද වෙනකම් ඒක බොරු ලියවිල්ලක් කියලා කවුරුවත් කියලා නෑ. සේනාපතියා ගෙවපු පඩි වල හෑටියට ඕකා ඕකෙන් මාර ගාණක් හොයන්න ඈති. නාවික හමුදාවට කිට්ටු කරන්න හිතන්නවත් බෑරි ගාණක්. ඒ තනිකර විදේශ විනිමය. දෑන් ඒ ගානට කිට්ටු කරන්නවත් බෑරි පොඩි මුදලක් නාවික හමුදාව හොයන්නේ. අපරාධයක් නෙමේද?

    නෑ බං. සේනාධිපතියා කියන්නේ නාවික හමුදාව කරද්දී හෙව්වට වඩා ගානක් උගේ company එකෙන් හෙව්වා කියල ඒක වෙනයි සහ ඒකට හේතුව ඔය video එකේ navy commandar කියනවනේ.

    උඹ කිව්වේ නාවික හමුදාව කරද්දී ලැබුන ආදායමට වඩා වැඩි ගානක් සේනාධිපති නේවි එකට ගෙව්වා කියල. ඒකට source කෝ කියල තමයි මේ අහන්නේ