ඇවන්ගාඩ් ගැන දන්න නොදන්න බාගෙට දන්න හැමෝම බලන්න ඕන එකක්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    නාවික හමුදාව මේ ව්‍යාපාරයෙන් වර්තමානයේ උපයන මුදල කොච්චරද කියල බලාගන්න පුලුවන්ද ???? අර කෝටි 8 පත්තර කෑල්ල නම් දාන්න එපා. කාගෙන් ඇහුවත් ඒක තමයි පෙන්නන්නෙ.

    අලුත්ම ගණන් නම් මං දැක්කේ නෑ කොහෙවත්
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    navy එකට 1.8B ලැබුනේ මුල් කාලේ. 2016 වෙද්දී අවුරුද්දකට 2.26B එනවා නම් අවුරුදු 3කට විතර 1.7B ගන්න එක ලාබයක් වෙන්නේ නෑනේ.

    11B කියන්නේ ඔක්කොම services එක්ක ඒවා කොහොමත් navy එකෙන් කරන්නේ නෑ අදටත් වෙන private අය ඒවා කරනවා මුල් video එකේ navy commander පැහැදිලි කරන්නේ ඒක

    rajayata okkoma 4389 million gewalata thiyenawa 2year enitity eken. Navy eka aurudu 3kata 1800 million
    value added services private aya karata eken govt ekata kiyak wath hambenne nane. But Avant grade+Navy+Rakna Lanka joint venture eken labenawa
     
    • Like
    Reactions: malakadss

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    rajayata okkoma 4389 million gewalata thiyenawa 2year enitity eken. Navy eka aurudu 3kata 1800 million
    value added services private aya karata eken govt ekata kiyak wath hambenne nane. But Avant grade+Navy+Rakna Lanka joint venture eken labenawa

    ඔක්කොම කියන්නේ ලක්නා ලංකා සහ ports වලට ගෙවපුවා නේ? ඒක 2016 2.26B navy එකෙන් විතරක් උපයපු ආදායමට compare කරන්න බෑනේ. Apples to Oranges.

    කොහොමත් බං @malakadss එක්ක මං කතා කර කර හිටියේ navy එකේ අදායමට වඩා වැඩි ගානක් සේනාධිපති navy එකට ගෙව්වා කියන කතාව ගැන
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ammo sir , ko vahal baiyo ?

    eka eka unta kade yana vahalek novi, varadi deta varadi kiyapn ponna baiyoo

    koheda dan oke weraddak thiyenne? navi commander kiyana kathaweth kisi weraddak ne avantgrade eketh weraddak ne. puluwannan pennala oppu karapan weraddak
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අලුත්ම ගණන් නම් මං දැක්කේ නෑ කොහෙවත්
    එක එක උන් එක එක කතා කියන්නෙ. පිලිගන්න පුලුවන් වාර්තාවක් කවුරු ගාවවත් නෑ. සේනාදිපතියනම් කතාවෙන් හෙන හොරා වගේ. අඩුම තරමේ දැනට මේක නාවික හමුදාවෙන් කරනවද නැද්ද කියල බලාගන තැනක් තියෙනවද????
     
    • Like
    Reactions: 2osama

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,405
    2,002
    113
    ඇවන්ගාඩ් ගැන දන්න නොදන්න බාගෙට දන්න හැමෝම බලන්න ඕන එකක්

    ඕය කියන කතාව තනිකර ඇත්ත නෙමෙයි OBST කන්සෙප්ට් එක ගැන IMO එකට 2009 ඉගැන්නුවේ අපේ navy එක කියලා කියන්නේ තනි බොරුවක් ඕයි වැඩේ 2005 කාලෙ ඉඳලම තිබිලා තියෙනවා ඒක බොරු කියල හිතනවා නම් මේක බලපං.http://www.imo.org/en/OurWork/Security/PiracyArmedRobbery/Pages/Private-Armed-Security.aspx
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    නෑහෑ ඌ අනිකත් කියනවා. නාවික හමුදාව හෙව්වට වඩා ගානක් ඌ නාවික හමුදාවට ගෙව්වා කියලා. ඒකට තමා නාවික හමුදාපති කොමිසමට දීපු ලියවිල්ල පෙන්නන්නේ. ඒකේ තමා තියෙන්නේ ආදායම් විස්තර. නාවික හමුදාපති දන්නේ එයාලට ලෑබුන ආදායම් ගෑන මිසක් සේනාපතියගේ ලාභයක් ගෑන නෙමේනේ.

    අන්න ඒහෙම හින්දා තමා ඌ අනිත් එවුන් සේරටම එන්න කියලා අභියෝග කරන්නේ. ඈනෙන බව දන්න හින්දා තමා අනිත් එවුන් නිකන් ලපටි ටෝක්ස් දිදී ඉන්නේ.

    මම හරිම ආසයි බන් කවුරු හරි එකෙක් මුගේ අභියෝගේ බාර අරන් ගේමට එනවා නම්. අරුන් මග අරින්න අරින්න මූ එන්නම කියනවා. දෑන් කියනවානේ ජෙප්පෝ 6 යි රාජිත අර්ජුන පාඨලි ඔක්කොමටම එකපාර එන්න කියලා. අරුන් දේශපාලකයෝ වෙලත් ඔච්චර විවාද වලට ගිහිල්ලත් මූව මෙච්චර මග අරින්නේ ඈයි?
    මටන්ම් ඇවන්ගාර්ඩ් ගැන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ බන් හැබැයි සේනාදිපතය හොරා කියල හිතෙනව. ඒ උනත් මාත් කැමතියි විවාදයක් යනවනම්. එහෙම උනානම් මේ ගැන සෑහෙන්න දැනුමක් ගන්න පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටට ඩොලර් ගෙනාපු බිස්නස් එකට රනිල කෙලල ඉන්දියාවට පාවල දුන්න එකෙන් උන් ඩොලර් බිලියන් ගනන් අදිනව ඒවට රුචිර බැල්ලි මීක් නැ ,වෙන ටොන් පච අල්ලන් බුරන්ඩ නම් එනව දුවගෙන නොදකින් තොපි වගේ ගු ඇන් පි තිරිසන් හැත්තක්

    එක එක උන් එක එක කතා කියන්නෙ. පිලිගන්න පුලුවන් වාර්තාවක් කවුරු ගාවවත් නෑ. සේනාදිපතියනම් කතාවෙන් හෙන හොරා වගේ. අඩුම තරමේ දැනට මේක නාවික හමුදාවෙන් කරනවද නැද්ද කියල බලාගන තැනක් තියෙනවද????
    ඔව් ඔව් රටට ඩොලර් බිලියන් ගනන් ගෙනාපු එකා හොරා බිස්නස් එක කඩල ඉන්දියාවට පාවල දුන්න පො€න රනිල සුදන , නොදකින් තොපි වගේ තිරිසන් හැත්තක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ගෝටා ගේ නමනම් මේකේ දැක්කේ නෑ, මැරිටයිම් එකයි සිකියුරිටි එකෙයි දෙකේම බැලුව

    Source;

    https://avantgarde.lk/about_us.html
    http://www.avantmaritime.com/about-us/leadership/#verticalTab2

    Board of Directors
    Y.H.P.N.Y. Senadhipathi (633420173 V) Chairman​
    Retired Major served in Commando Regiment of Sri Lanka Army​
    Y.H.P.R.Y. Dissanayake (683330469 V) Deputy Chairman​
    Retired Squadron Leader Sri Lanka Air Force​
    Y.H.P.K.M.K. Yapa (662280836 V) Managing Director​
    Retired Chief Inspector – Sri Lanka Police​
    Y. H. P.S. Y. Kumarihamy (655993142 V) Finance Director​
    Corporate exécutive​
    Y. H. P. G. Yapa Passport No: N 0496527 Director​
    Retired Sergeant Major.- Sri Lanka Police Thirty Five (35) years Service​
    S. S. Senaratne (728313226 V) Director​
    Company Secretary​
    Company vision and mission

    නම් දදා ගන්නේ නැ කුට්ටිය ඔය පවුල 😂😂 .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    රටට ඩොලර් ගෙනාපු බිස්නස් එකට රනිල කෙලල ඉන්දියාවට පාවල දුන්න එකෙන් උන් ඩොලර් බිලියන් ගනන් අදිනව ඒවට රුචිර බැල්ලි මීක් නැ ,වෙන ටොන් පච අල්ලන් බුරන්ඩ නම් එනව දුවගෙන නොදකින් තොපි වගේ ගු ඇන් පි තිරිසන් හැත්තක්

    uba danna redda oya biz eka gena. uba UNP , JVP ekata banina ekata mama mukuth kiyanne ne. eka bage job ekane.

    ranil biz ekata kelinna kalin 80% biz lankawen Singapore walata giye avent guard eke charge karana gana wedi nisa. a madiwata service eka hari nethi nisa,
    anika navy eka karanakota sadarana charges thibune principle lata daraganna puluwan widiyata.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    රටට ඩොලර් ගෙනාපු බිස්නස් එකට රනිල කෙලල ඉන්දියාවට පාවල දුන්න එකෙන් උන් ඩොලර් බිලියන් ගනන් අදිනව ඒවට රුචිර බැල්ලි මීක් නැ ,වෙන ටොන් පච අල්ලන් බුරන්ඩ නම් එනව දුවගෙන නොදකින් තොපි වගේ ගු ඇන් පි තිරිසන් හැත්තක්

    ඔව් ඔව් රටට ඩොලර් බිලියන් ගනන් ගෙනාපු එකා හොරා බිස්නස් එක කඩල ඉන්දියාවට පාවල දුන්න පො€න රනිල සුදන , නොදකින් තොපි වගේ තිරිසන් හැත්තක්.

    ane ban india walata dunne na. oka aye navy eken kale. avant gard eken une gota_clown walata salli giya eka. uba kochara salli gattada mewage gon post danna?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ane ban india walata dunne na. oka aye navy eken kale. avant gard eken une gota_clown walata salli giya eka. uba kochara salli gattada mewage gon post danna?
    මොක ඉන්දියවට දුන්නෙ නැ උබල මහ මෝඩ මිනිස්සු බන් රනිලට තාමත් වහල්කම් කරන්නෙ ඔය මෝඩකම නිසාම වෙන්ඩ ඇති.උබ නොදන්නව උනාට අපි මොකද කරන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,893
    113
    මාලඹේ
    මොක ඉන්දියවට දුන්නෙ නැ උබල මහ මෝඩ මිනිස්සු බන් රනිලට තාමත් වහල්කම් කරන්නෙ ඔය මෝඩකම නිසාම වෙන්ඩ ඇති.උබ නොදන්නව උනාට අපි මොකද කරන්නෙ
    වහල්ලුන්ට ඕවා තේරෙන්නේ නැහැ යකෝ. රනිල ගේ pre why puy වලින් ඉන්ටර්නෙට් එන එවුන් නේ 🤣🤣🤣
     
    • Dislike
    Reactions: bestdivx

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    මොක ඉන්දියවට දුන්නෙ නැ උබල මහ මෝඩ මිනිස්සු බන් රනිලට තාමත් වහල්කම් කරන්නෙ ඔය මෝඩකම නිසාම වෙන්ඩ ඇති.උබ නොදන්නව උනාට අපි මොකද කරන්නෙ

    Uba oke wada kalada? na ne? uba gotatage puka lewakanna nil balakayata gihin metana post danawa. uba danne nathi magulak metana dala pora wenna hadanawa. uba ponnayek kiyala hamoma dannawa. ekata karanna deyak na. uba ube wahalkama elakiriye pennala ewarai. ubata job ekak hatiyata tiyenne oya gon namalge nil balakayen hambuwena salli walin metana post dana eka witarai. mama oya unp,slpp,jvp ekekwath ganan ganne nathi ekek. ubala wage wahal kamin wada karanne na
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    නම් දදා ගන්නේ නැ කුට්ටිය ඔය පවුල 😂😂 .
    2015 දීත් ඔය වගේ ඒවා ගොඩක් කිව්වා මචන්, ලංකා හොස්පිටල් එක ගොටභයාගේ කියල හෙමත්, අන්තිමට ඉතින් යහපලනේ එකට ඩිරෙක්ටර බෝර්ඩ් එකක් හෙමත් දැම්මනේ නේද? එක නිසා ඔය වගේ කතා විස්වාස කරන්න බෑ මචන්. මොකද ඔය කියන අකම්පනි එක ඔඩිට් කරන්නේ මහබන්කුවෙන් සහ ඉන්ඩිපෙන්ඩන්ට් තර්ඩ් පාර්ටි එකකින්, සල්ලි කියක් ආවාද, කාටද මොකටද වියදම් කලේ, ඉතුරු කියාද කියල රෙකොර්ඩ්ස් සේරම තියෙනවා, සුවපතිට දුන්න 5 මිලියන චෙක් 4/ ෆොන්සේකා ගත්ත සල්ලි/ චම්පික ගත්ත ඒවා හෙමත් ඔය කියන රෙකොර්ඩ්ස් වල තියෙනවා. උබ කියනවනම් කාට හරි කුට්ටියක් දුන්න කියල අනිවා ඔය රෙකොර්ඩ්ස් වලින් එලියට එන්නම ඕනෙනේ විතරක් නෙමෙයි, මේ වෙනකොට ඔය සල්ලි ගත්ත කියන අය හිරෙත් ඉන්න ඕනේ, මොකද යහපාලන ආණ්ඩුවත් තියාගෙන එයාලා අරලියගහ මැදුරේ, රාජිතගේ ගෙදර, චම්පිකගේ ගෙදර ඉදන් තීරණ අරන් ඇවන් ගාර්ඩ් එකට වැඩ දුන්නෙම ගෝටා ගේ නම ගන්න නේ...
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මොක ඉන්දියවට දුන්නෙ නැ උබල මහ මෝඩ මිනිස්සු බන් රනිලට තාමත් වහල්කම් කරන්නෙ ඔය මෝඩකම නිසාම වෙන්ඩ ඇති.උබ නොදන්නව උනාට අපි මොකද කරන්නෙ

    indiyawata dunne ne thmai ban. namuth godak principle la lankawen ain una avent guard eke charges wedi nisa, servise hoda nethi nisa.
    godak principle la Singapore , india kemeththen thora gaththa. ehema wenama indiyawa denna deyak ne