ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය
ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය නාවුක හමුදාවෙන් තාමත් කරගෙන යනවද? 2016 නම් කරා ආදායම් ලැබුව කියල කියනව නමුත් දැන් ඒ ව්‍යාපාරය හරියට කෙරෙන්නේ නෑ කියලත් කියනව, ඒ කතාව ඇත්තද?
ඕක ගැන අනුර එක්ක විවාදයකට විජේදාස රාජපක්ෂ ඉස්සර අභියෝග කරා කියන්නෙ ඇත්තද?? අනුර ඊයෙ නිශ්ශංක සේනාදිපති එක්ක විවාදය මග ඇරියේ ඇයි. ඒක මග අරින්න දාපු ලොජික් එක ප්‍රාථමිකයි. තමන් කියන දේ හරිනම් කවුරු ආවත් මොකද?? ගෝටා කොහොමත් ඔය වගේ විවාද වලට එයි කියල හිතන්න අමාරුයි. ඒක ඔහුගේ නොහැකියාව.