thaththagen ahapn rajaye awasarayak nethuwa lankawe athule guns thiyan inna aka nithyanukula wenne kohomada kiyala
itath me avantorguard aka hadapu business 1k newei, government ake thibuna business 1k commis walata aran gemak gahapu 1k thiyenne
aka therum ganin
රජයෙන් අවසර ගන්නේ නැතුව ඔය වගේ වැඩක් කරන්න ගෝටල මෝඩයෝද බන්.. ඔතන කිසිම නීතිවිරෝදී කටයුත්තක් නැහැ කියපු නිසා තමයි තිලක් මාරපන, විජේදාසල අද පලු යන්න බැනුම් අහන්නේ.. ඔච්චර අමාරුවක් තියෙනවා නම් නීතිවිරෝදී නම් මෙලහට නඩු දාන්න තිබුන..
කොමිස් ගැහුවා කියල ඔප්පු වෙලා තියෙනවද ? දැන් මාස 8 ගියානේ.. කෝ කොමිස් ගත්තු අය ගැන තොරතුරු තාම හොයාගන්න බැරි උනාද ?
රට ඇතුලේ මේ වෙනකොට ඇමරිකාවෙන් එවපු විශේෂ කණ්ඩායමක් හමුදාවට එරෙහිව උතුර නැගනහිර ගිහින් තොරතුරු එකතු කරනවා.. ඒවත් කතා කරපන්.. ඇවන්ගාඩ්..ඇවන්ගාඩ්..ඇවන්ගාඩ් කියා කියා හීනෙන් දොඩවන්නේ නැතුව...

මගේ පියා වෙළඳ නාවුක සේවයේ ඉන්න කෙනෙක්, ඔහු කියන විදිහට මේ නැවෙන් ඔය කියන කිසිම නීතිවිරෝධී කටයුත්තක් සිදුවෙලා නැහැ.. ඔවුන් කොළඹ වාරයේ සිට වෙනත් රටකට යාමේදී මේ නැවෙන් ආරක්ෂාව සඳහා සෙබළුන් 4 දෙනෙකු නැවට ගාලු වරායෙන් ඇතුළු කරගන්නවා..මගේ පියා පවසන ආකාරයට අප්‍රිකානු පැසිෆික් කලාපයේ සෝමාලියානු තර්ජන වලට මෙය මහත් අස්වැසිල්ලක් වෙනවා.. නමුත් මේ ආණ්ඩුව බලයට පතුවූ වහාම මෙය නීතිවිරෝධී දෙයක් ලෙස සලකා එහි සේවයේ නියුතු සියල්ලන්ගේම රැකියා නැතිකොට මෙය පොලිස් මාධ්‍ය සංදර්ශනයක් කරා.. හරියටම මිලේනියම් සිටි පාවාදීම වගේම...
මේක දැන් තනිකරම මාධ්‍ය සංදර්ශනයක්...
මේ රටේ මිනිස්සුන්ට මේ වෙනකොට මීට වඩා දැවෙන ප්‍රශ්න තියෙනවා.. ඒවා ගැනත් කතා කරා නම් හරි.. රටේ ප්‍රශ්න වහල ඇවන්ගාඩ් , ඇවන්ගාඩ් කිය කියා මිනිස්සුන්ගේ ඔලු පුරවන්නේ නැතුව..
ඇවන්ගාඩ් එකේ වැඩකරන කෙනෙක් අපේ තාත්තගේ යාලුවෙක්. එයත් ඔය කතාවම තමයි කියල තියෙන්නේ. ඇවන්ගාඩ් එකෙන් කරපු රාජකාරිය හොඳයි. එත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ ආදායම රජයට යන්නේ නැතුව පුද්ගලික ආයතනයකට ගිය එකනේ.
අවෙන්ගාඩ් එකේ වැඩ කරන මගේ යාලුවෙක් ගේ යාලුවෙක් එක්ක කතා කළා ඔය ගැන. එයා කියන්නත් කියන්නේ අවෙන්ගාඩ් කියන්නේ රටට සම්පතක් අවෙන්ගාඩ් එකට තරම් හැකියාවක් තාක්ෂණයක් නාවික හමුදාවට නැහැ. එහෙම තිබුනත් ලංකාවේ හමුදාවට ජාත්‍යන්තර අපකීර්තියක් තියෙන්නේ. ඒ නිසා අවෙන්ගාඩ් නැත්තම් ඔක්කොම ඉන්දියාවට දෙනවා කියල.
ඒ යාළුවා මට කිව්වේ අවෙන්ගාඩ් එක හරහා එන්නේ නැත්තම් ලංකාවේ එකම එක ශිමෂල් කෙනක් වත් කිසිම යාත්‍රාවක ආරක්ෂාව සදහා ගන්නේ නැහැ. අවෙන්ගාඩ් එක කරනව්චාන්ම් පමණයි ලංකාවට සම්බන්ද විය හැක්කේ කියල. "ඔන්න බලපන් රක්නා ලංකා එකයි නෙවි එකයි රටට හම්බෙනන්න තිය කොටි ගානක් නැති කරගන්නවා ජෙප්පෝ උබලයි ජහපලනෙයි තමයි වැරදි " කියල මට උ දොස් කිව්වේ. උ කියන්නේ ජාත්‍යන්තර වෙළද නව වල සන්විදානයක් තියනවලු. එකෙන් පිළිගන්නේ අවෙන්ගාඩ් විතරයිලු. අවෙන්ගාඩ් නැත්තම් ලංකාවේ එක නිලදරියෙක්ටවත් නව වලට ආරක්ෂාව ද්හෙන්න බැහැ වගේ මතයක්. ඒ කොල්ලත් බොරු කියන එකෙක් නම් නෙමයි
එහෙම නම් හෙන වැරැද්දක් කරලා තියෙන්නේ ආන්දුව හා ජවිපෙ.

අනේ මන්ද කවුද හරි කවුද වැරදි කියල , ඔක්කොම ඇතුලේ ගේම් යන්නේ![]()

මිලේනියම් සිටි 2015 !. ජෙප්පෝ සහ ජහපලනෙයි සැහෙන පිනක් කරගෙන තියෙනවා වගේ. ඕවයේ ඇත්ත දැම්ම කියන්නේ නැහැ. unp මන්ත්‍රීවරයෙකුට අවුරුදු 14 ගිය මිලේනියම් සිටි පාවාදීමක් කියල පිළිගන්න. මේකේ ඇත්ත හොයාගන්න වෙන්නේ 2029 වගේ තමයි.
අවෙන්ගාඩ් එකේ වැරදි තියෙනවනම් ඒවා හදාගෙන ඉදිරියට ගියානම් රටට සම්පතක්. දේශපාලන අරමුණු මුදුන් පත්කරගන්න රටක ආයතනයක් බිලි දෙන එක අනුමත කරන්න බැහැ.

අපි බලමු සහෝ මේක මට කිව්වේ අවෙන්ගාඩ් එකේ වැඩ කරන කෙනක්. එයාල කොහොමත් තමාගේ ව්‍යාපාරය වැරදි කියල කියන්නේ නැහැනේ
මිලේනියම් සිටි කියන්නේ රහස් අංශයක්. එක පවා දීම ගැන කියනාවන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ
එත් අවෙනගාඩ් කියන්නේ රහස් බුද්දි අනශ්යක් නෙමයි. සිකුරිටි සමාගමක්. ප්‍රසිද්දියේ කරන. ඒ නිසා එකයි මේකයි සමාන කරන්න යන්න එපා. එතකොට මරුන රණවිරුවන්ටත් අගෞරවයක්![]()

හුගක් දෙනෙක් අවෙනගාඩ් පස්සේ යන්නේ ගෝටබය මේකට සම්බන්ද නිසා. මොකක හරි හේතුවක් හොයගෙන ගෝටබය හිරේ යවන්න තමයි දත කට මැදගෙන ඉන්නේ. එක තමයි යථාර්තය.
දැන් ඔය අනුර කුමාර කිවවනේ පහුගිය ආණ්ඩුවේ රාජපක්ෂලා ඇමතිවරු බිලියන ගනම් ගහල කියල. පාරවල් හදනකොට, උතුරේ සංවර්දන වැඩ කරන කොට එහෙම..........
කෝ මේවට ශාක්ෂි? කෝ බැසිල් බිලියන ගනම් ගැහුවා කියල තියෙන තොරතුරු ? කෝ මහින්දට, නාමල්ට, ගොටට බිලියන ගනම් ගැහුවා කියල කියල තියෙන තොරතුරු? අනුර කුමාරගේ පදනමක් නැති කතා වලට අහුවෙන්න එපා.
අපිට ඔය එකෙ දේශපලනයෙක් වත් වෙනුවෙන් පෙනී සිටින්න කඩේ යන්න උවමන නැහැ. එත් පදනම් විරහිතව චෝදනා කරන එක පිළිගන්න බැහැ.
අර මහින්දගේ පුතෙක් තජුදින් ගේ මරණයට සම්බන්දයි කියල කිව්වා නේද? දැන් කවුරුවත් කතා නැහැ. ඉතිරි කොටස ඊලග මැතිවනයට බලාපොරොතු වන්න
කොහෙද යන්නේ මල්ලේ පොල් උත්ත්රණේ දෙන්නේ. ජවිපෙ ජනවාරි 24 ගිහින් ගෝටාට බැසිල්ට කේපීට නාමල්ට විරිද්දව පැමිණිලි කල ශාක්ෂි එක්කම . ඒවා තවම අල්ලස් ධුෂන් කොමිසමේ පරිකශ්න, සාක්කි නැත්තම් කට වචනෙට බැසිල් එහෙම අත් අඩංගුවට ගන්න පුලුවන්ද ?? බලන් ඉන්න පරීක්ෂණ යනවා. අනුර කුමාර ගිහින් මහින්ද හොර බැසිල් හොරා සජින් හොරා කියපු පලියට ඇරෙස්ට් කරන්නේ නැහැඕක නාවික හමුදාවට කරගෙන යන්න පුළුවන් උනත් තව ටික කාලෙකින් ඕක බංකොලොත් වෙලා යනව. හේතුව අපේ දේසපාලුවෝ ඕකට ඇඟිලි ගහල කුට්ටි කඩනව එහෙන් මෙහෙන් අන්තිමට Airlanka එකට සතොසට CTB එකට වෙච්ච දේම තමා වෙන්නේ.

කොහෙද යන්නේ මල්ලේ පොල් උත්ත්රණේ දෙන්නේ. ජවිපෙ ජනවාරි 24 ගිහින් ගෝටාට බැසිල්ට කේපීට නාමල්ට විරිද්දව පැමිණිලි කල ශාක්ෂි එක්කම . ඒවා තවම අල්ලස් ධුෂන් කොමිසමේ පරිකශ්න, සාක්කි නැත්තම් කට වචනෙට බැසිල් එහෙම අත් අඩංගුවට ගන්න පුලුවන්ද ?? බලන් ඉන්න පරීක්ෂණ යනවා. අනුර කුමාර ගිහින් මහින්ද හොර බැසිල් හොරා සජින් හොරා කියපු පලියට ඇරෙස්ට් කරන්නේ නැහැ

බම්බුව තමයි. තොරතුරු තියෙනවනම් ජනතාවට ඉදිරිපත් කරන්නේ නැතිව කොමිසන් එකට ඉදිරිපත් කරනවා පරිකෂන කරන්න කියල. තොරතුරු තියෙනවනම් කට්ටිය නිකම් ඉදිවී
දැන් බලන්න මහා බැංකු වංචාව. ජනතාව තොරතුරු දැනගත්තානේ. විවිද පාර්ශව තොරතුරු ඉදිරිපත් කරනේ.
![]()