ඇවන්ගාර්ඩ්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo


    ඊයේ පෙරේදා තත්වය නෙවෙයි මන් කිවුවේ.. ඊට කලින් තිබුන තත්වය.. දැන් මේක නාවික හමුදාව යටතේ තිබුනත් කලින් වගේ නැව් සමාගම් වලින් ආරක්ෂාවට සෙබළුන් ගන්නේ නැහැ..
    ඒකට හේතුව මේ අමන ආණ්ඩුව මේක නීති විරෝධී දෙයක් ලෙස හංවඩු ගැසීම.. රටට එන විශාල විදේශ විනිමයක් ඒකෙන් නැවතුනා.. දැන් ඉන්දියාව මේ වැඩේ කරගෙන යනවා.. ගොඩක් දුරට මේක ඉන්දියාව මැදිහත් වෙලා කරපු කුමන්ත්‍රණයක්.. පරගැති ආණ්ඩුවක් ඉන්නකොට ඔය වගේ දේවල් සාමාන්‍යයි..
    මිලේනියම් සිටි පාවදීමේ උනෙත් අගමැති ඝාතනයට සිටි කණ්ඩායමක් කියා හිටපු ජේෂ්ටම බුද්ධි අංශ සමාජිකයන් සමූල ඝාතනය කිරීම.. අන දුන්නේ රනිල් වික්‍රමසිංහ..අද ගොඩක් ඔය කෑගහන කට්ටියට ඕවා අමතකයි..
    එදා බුද්ධි අංශ සාමාජිකයන්ට ජිවිත අහිමිඋනා.. අද විශ්‍රාමි
    ක නාවික සෙබළුන්ට තම රැකියාව අහිමිඋනා..

    මිලේනියම් සීටි පාවා දීම ගැන නම් අමතක නැහැ. මම ඇහුවේ අවෙන්ගාඩ් එකට බුද්දි අන්ස සම්බන්ද කරන්නේ කොහොමද කියල.

    මේක නීති විරෝදී කියල තියෙන්නේ අවි ගබලවල ඇති යුද වල බලපට්‍රගන හා නාවික ආරක්ෂාවට උවමනා නොවන බර අවි තිබීම නිසා කියලයි නාවික හමුදාව කියන්නේ

    නැත්තම් ඔය අර්කෂව් දීලා තියනවා 2009 ඉදන් 2012 වෙනකම් නාවික හමුදාවට සම්බන්ද රක්නා ලංකා සමාගම. එයින් පස්සේ තමයි අවෙන්ගාඩ් පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ 2012 දී සමුද්‍රික නීති වෙනසක් උන නිසා රක්නා ලක්නා එකට කරන්න බැරුව ගියාද ??

    නාවික හමුදාව මගින මෙහෙයුම් සිදු කරනවා කියල නාවික හමුදාව කියනෙන් බොරු එතකොට එහෙම නේද ??

    රේප් +++
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මටනම් හිතෙන්නේ ඔතන තියෙන්නේ තනිකර දේශපාලන ගේමක් .

    unp උන් කොටසක් කියනවා හරි
    අනිත් උන් වැරදි කියනවා

    විරුද්ද පක්ෂයේ උනුත්
    කොටසක් කියනවා හරි
    අනිත් උන් වැරදි කියනවා

    ඒ කියන්නේ ඔතන තියෙන්නේ දේශපාලන ගේමක් .

    අපේ මෝඩ යක්කු මාර ගන්නවා .

    ඇමතිලා වෙලා අත්දෙක බැඳගෙන හිටියොත් ඊලග මහමැතිවරනෙදි කෙලවෙන බව විජේදාස දන්නවා. ප්‍රාඥ්ඥයා ප්‍රාඥ්ඥයා කියලා බැනර් ගැහුවට මොකෝ මේ පාර බොහොම අමාරුවෙන් නූලෙන්නේ දින්නේ. ඊලග මැතිවරනෙට මොනා හරි කරගන්න. හොරකම් කරලා නම් සල්ලි හොයන්න අමාරුබව විජේදාස කලින්ම දැන ගත්තා. බැඳුම්කර වංචාවෙදී රවියාට වෙච්චදේ දැක්කනේ. ඒ නිසා හොඳම ක්‍රමය ඩීල් එකක් දාන එක කියලා තේරුම්ගන්න විජේදාසට වැඩි කාලයක් ගියේ නෑ. ඒ නිසා නමෝ විත්තියෙන් දැම්මා ඩීල් එක.

    ජනවාරි 8ට ඉස්සෙල්ලා unp කාරයෝයි මෛත්‍රීට වැඩකරපු ශ්‍රීලංකා කාරයෝයි ජේවීපී කාරයෝයි ඔක්කෝම කිව්වේ ඇවන්ගාර්ඩ් සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා කියලා. විජේදාස තමයි unp එකෙන් වැඩිපුරම සංවාද වලට එන්නේ. එතකොටත් මු කිව්වේ ඇවන්ගාඩ් වැරදියි කියලා. ඒකාලේ ඇවන්ගාඩ් ගැන මහින්දගේ කටිටිය කිව්වේ ප්‍රශ්නයක් නෑ කියලා. හැබයි වාසුලා ඔක ගැන කතා කරේ නැහැ.

    අදතත් සමහර unp අවංක මැති ඇමතිවරු නිශ්ෂබ්දයි. බය නැති රන්ජන් වගේ උන් කට ඇරලා කියනවා විජේදාස වැරදියි කියලා. අනිත් slfp අයයි jvp අයත් කියනවා වැරදියි කියලා. ඩීල් එක දැම්මට පස්සේ විජේදාසයි අනිත් උනුයි දැන් කියනවා ඇවන්ගාඩ් වල ප්‍රශ්නයක් නෑ, ගෝඨට අත තියන්න දෙන්නෙත් නෑ කියලා. මෙතන තියෙන්නේ මොන වගේ ප්‍රේමයක්ද?

    මෙතන තියෙන වැදගත්ම දේ තමයි unp අනවශ්‍ය බයක් ඇතිකරගෙන තියෙනවා ආණ්ඩුව පෙරලෙයි. මෛත්‍රී වෙනම ආණ්ඩුවක් පිහිටුවයි කියලා. එහෙම දෙයක් ලොවෙත් වෙන්නේ නෑ. ඒත් සමහරු බයයි මොකද ඒ අයම දන්නවා ඇවන්ගාඩ් එකට සුදු හුනු ගාන එක වැරදියි කියලා. ඉස්සර ඇවන්ගාඩ් වැරදියි කියපු unp මන්ත්‍රීවරු අද හරියි කියනවා. සමහරු නිශ්ශබ්දයි. සමහර අය බය නැතුව වැරදියි කියනවා. ගොඩක් අය ආණ්ඩුවට තියෙන ආදරේට විජේදාව රකින්න යනවා.
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මගේ පියා වෙළඳ නාවුක සේවයේ ඉන්න කෙනෙක්, ඔහු කියන විදිහට මේ නැවෙන් ඔය කියන කිසිම නීතිවිරෝධී කටයුත්තක් සිදුවෙලා නැහැ.. ඔවුන් කොළඹ වාරයේ සිට වෙනත් රටකට යාමේදී මේ නැවෙන් ආරක්ෂාව සඳහා සෙබළුන් 4 දෙනෙකු නැවට ගාලු වරායෙන් ඇතුළු කරගන්නවා..මගේ පියා පවසන ආකාරයට අප්‍රිකානු පැසිෆික් කලාපයේ සෝමාලියානු තර්ජන වලට මෙය මහත් අස්වැසිල්ලක් වෙනවා.. නමුත් මේ ආණ්ඩුව බලයට පතුවූ වහාම මෙය නීතිවිරෝධී දෙයක් ලෙස සලකා එහි සේවයේ නියුතු සියල්ලන්ගේම රැකියා නැතිකොට මෙය පොලිස් මාධ්‍ය සංදර්ශනයක් කරා.. හරියටම මිලේනියම් සිටි පාවාදීම වගේම...
    මේක දැන් තනිකරම මාධ්‍ය සංදර්ශනයක්...


    මේ රටේ මිනිස්සුන්ට මේ වෙනකොට මීට වඩා දැවෙන ප්‍රශ්න තියෙනවා.. ඒවා ගැනත් කතා කරා නම් හරි.. රටේ ප්‍රශ්න වහල ඇවන්ගාඩ් ,
    ඇවන්ගාඩ් කිය කියා මිනිස්සුන්ගේ ඔලු පුරවන්නේ නැතුව..

    thaththagen ahapn rajaye awasarayak nethuwa lankawe athule guns thiyan inna aka nithyanukula wenne kohomada kiyala

    itath me avantorguard aka hadapu business 1k newei, government ake thibuna business 1k commis walata aran gemak gahapu 1k thiyenne

    aka therum ganin
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    බලාගෙන යනකොට, විජේදාස වගේ ගොරකා දඩමස් කරන්න හදන කපටි උන්ට වඩා කොන්ද ටිකක් හරි තියෙන රන්ජන් වගේ නළුවෝ හොදයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සී මාර්ෂල්ලා පුහුණු කිරීම

    විදේශිකයන් සී මාර්ෂල්වරු ලෙස පුහුණු කිරීමේ ආයතනයක් කළුතර, කටුකුරුන්දේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද ඇවන්ට්ගාර්ඞ් සමාගමට චෝදනා එල්ල විය. එහෙත් එම පුහුණු ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ රක්නා ආරක්ෂක ලංකා සමාගම හා වන ඒකාබද්ධ ගිවිසුමක් ප‍්‍රකාරවය.

    ආරක්ෂක හමුදාවෙන් හැර වෙනත් ආයතනයකට මෙරට විදේශීය පුරවැසියන්ට ආයුධ පුහුණුව ලබා දිය නොහැකිය. රක්නා ආරක්ෂක ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන සමාගමක් වන නමුත් එම සමාගමට බලය පැවැරීම සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පැහැදිලි නැත. ඊට ආරක්ෂක අමාත්‍යාංශය පිළිතුරු දිය යුතුය. නමුත් මේ සම්බන්ධයෙන් එම සමාගම පෙන්වා දී තිබුණේ තමුන්ට ඒ සඳහා අවසරය ආරක්ෂක අමාත්‍යාංශය ලබා දී ඇති බවය. රක්නා ලංකා සමාගමේ වෙබ් අඩවියෙහි තමන් සී මාර්ෂල්වරු පුහුණු කරන බව සඳහන්ව තිබේ. අදාළ ඡායාරූප පවා එහි තිබේ.

    එමෙන්ම මේ සම්බන්ධයෙන් වන අනෙක් චෝදනාව වන්නේ මෙහි පුහුණුව ලබා ගන්නා විදේශිකයන් සම්බන්ධයෙන් වගකීමක් නොමැති වීමය. මෙම විදේශිකයන් යම් ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වූවන් ද විය හැකි වීමේ අවදානම ද මෙහි තිබෙන බවට චෝදනාවක් එල්ල වී ඇත.

    නමුත් සී මාර්ෂල්වරු පුහුණු කිරීම ගැන ආරක්ෂක මණ්ඩලයෙන් අවසර ගත යුතු එකක් බවට තර්කයක් ද මතුව තිබේ.

    මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් වන බරපතළම චෝදනාව වන්නේ රක්නා ආරක්ෂක ලංකා සමාගම, ඇවන්ට්ගාර්ඩ් සමාගම සමඟ පමණක් ගිවිසුමකට ගොස් ව්‍යාපාරය තුළ ඒකාධිකාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙනි. පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාමේ හැකියාව සහිත ව්‍යාපාරිකයන් මෙරට තව සිටිය දී එම සමාගම් සමඟ ගිවිසුම්වලට එළැඹීම රක්නා ආරක්ෂක ලංකා සමාගම හෝ ආරක්ෂක අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කිරීම මෙහි ඇති ගැටලූ සහගත බවයි.

    මෙය එම රාජ්‍ය නිලධාරීන් හා ඇව්න්ට්ගාර්ඞ් සමාගමේ හිමිකාරීත්වය අතර ඇති ළබැඳියාවක ප‍්‍රතිඵලයක් විය හැකිය. මන්ද, මහා පරිමාණ ව්‍යාපාරිකයන් රජය හා වන ගනුදෙනුවල දී දූෂිත රාජ්‍ය යාන්ත‍්‍රණයේ ඇති දුර්වලකම්වලින් ඇති පදම් ප‍්‍රයෝජන ගැනීම අප අත්විඳින සත්‍යයක් නිසාය. ඇවන්ට්ගාර්ඩ් පමණක් නොව තව ව්‍යාපාරිකයන් රැසක් එම කටයුත්තේ යෙදෙන බව සත්‍යයකි. එවැනි තත්ත්වයක් තිබිය දී ඇතැම් දේශපාලකයන් මෙම සමාගම පමණක් ඉලක්ක කරගෙන චෝදනා කිරීම ගැන ඇත්තේ ද කුකුසකි.

    කෙසේ නමුත් බැලූ බැල්මටම රටේ පවතින නීති උල්ලංඝනය කිරීම සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. එහෙත් ඒ අධිකරණමය ක‍්‍රියාවලියක් මඟින් තහවුරු කරන තුරු ඒ ගැන කිසිවකුට නිගමන දිය නොහැකිය.

    එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් හා රක්නා ආරක්ෂක ලංකා සමාගමේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කර තිබෙන බවත් ඇවන්ට්ගාර්ඩ් සමාගමට පක්ෂපාතී ලෙස කටයුතු කර තිබෙන බවත් පෙනෙන්නට තිබේ.

    එහෙත් මේ කිසිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ කිසිදු ලියවිල්ලකට එවකට හිටපු ආරක්ෂක ලේකම් අත්සන් කර නොමැති වීම විශේෂ තත්ත්වයකි. නමුත් අදාළ හැම ලියැවිල්ලක්ම ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත අනෙක් නිලධාරීන් විසින් අත්සන් කරන ලද බව සඳහන්ව තිබේ.

    කෙසේ නමුත් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු ලෙස ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා ඉතා ශූර ලෙස කටයුතු කර ඇත. මෙම ගනුදෙනුවේ දී ඔහු මත වරදක් පැටවීමේ සම්භාවිතාව ඉතා අඩුය. ඔහු ව්‍යාපාර කටයුතු සිදු කර ඇත්තේ රාජ්‍ය සමාගමක් හා ඒකාබද්ධවය. එම නිසා එම සමාගම පමණක් ඉලක්ක කර චෝදනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද නොමැත. එහෙත් එම ගිවිසුමේ අන්තර්ගතය රටේ පැවති නීතිවලට අනුව නීති විරෝධී නම් ගිවිසුම ද නීති විරෝධී විය යුතු බවට ද මතයක් ඉදිරිපත්ව ඇත.

    එමෙන්ම විදේශ විනිමය බිලියන ගණනින් මෙරටට ගෙන ආ මෙරට ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාරයක් එකවර කඩා ඉහිරවා දැමීම සිදු නොවිය යුතු බවට විවාදයක් නැත. එම ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට එල්ල වී ඇති චෝදනා පදනම්ව තිබුණේ ගිනි අවි පනත, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පුපුරන ද්‍රව්‍ය පිළිබඳ පනත සම්බන්ධයෙන් වන වැරැදි කිසිවක් සිදුව නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති අතර ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ද පවසනු ලබන්නේ නඩු පැවරීම සඳහා හේතු නැති බවයි.

    මූල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතින බවත් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමත් ජනාධිපති පරීක්ෂණ ඒකකයත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතී.

    ඇවන්ට්ගාර්ඩ් සමාගම රක්නා ආරක්ෂක ලංකා හා නාවික හමුදාවට ගෙවිය යුතු මුදල් සම්බන්ධ හිඟයක් තිබේ. එමෙන්ම පාවෙන අවි ගබඩා ව්‍යාපාරය ජාත්‍යන්තර මුහුදේ සිදු වන බැවින් මෙරට රජයට බදු ගෙවිය යුතු නොවන ව්‍යාපාරයක් බව ද පැවසෙන අතර රක්නා ආරක්ෂක ලංකා සමාගමට හා නාවික හමුදාවට ලාභාංශයක් ගෙවීම පමණක් සිදු වේ.

    මීට අමතරව මෙම සිදුවීම අළලා යම් අතපසු වීම් හා තාක්ෂණික දෝෂ සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී පැවැතියත් මෙම ව්‍යාපාරය නීති විරෝධී යැයි පැවසීම සඳහා තවමත් කිසිදු පාර්ශ්වයකින් නිශ්චිත චෝදනා එල්ල වී නැති අතර චෝදනා කරන පාර්ශ්ව නඩු පැවැරීමක් හෝ සිදු කර නොමැත.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ජාතික ආණ්ඩුව කාඩා වැටෙන්න හේතුව විජේදාසගේ ඩීල් දැමිල්ල. ඕකව අයින් කරලා දැම්මානම් ඉවරයි. විජයදාසට ඇවන්ගාර්ඩ් බේරන්න රජිතලා එක්ක පැටලෙන්න එපා කියලා අගමැතිත් අවවාද කරලාලු. මූ රනිල්ගේ මූනෙත් දැලි ගෑවා. මෛත්‍රීගේ මූනෙත් දැලි ගෑවා.


    රාජිත කැබිනට් ප්‍රකාශ්ක නිසානේ ඔච්චර පිම්බිලා පේන්නේ. රාජිත විතරක් නෙවෙයිනේ ඔකට කෑ ගහන්නේ ෆොන්සේකා රන්ජන් චම්පික අනුර. මෛත්‍රීත් ගත්තෙ විජේදාසගේ පැත්ත නෙවේ. රන්ල් උනත් කට වහන් හිටියට ඇත්ත සිද්දිය දන්නවා. විජේදාස unp කාරයා රනිල්ට උඩ බලාගෙන කෙල ගහන්න බැරිකමට සද්ද නැතුව ඉන්නවා.




    ඔය මදි. තව හොදට හයියෙන් අතුල්ලලා ගලේ ගහල හෝදපන්, ඔහොම හේදුවට කුණු යන්නේ නෑ .

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113


    ඔය මදි. තව හොදට හයියෙන් අතුල්ලලා ගලේ ගහල හෝදපන්, ඔහොම හේදුවට කුණු යන්නේ නෑ .


    මේ දවස්වල බයියන්ගේ පරමාදර්ශී චරිතය විජේදාස වෙලා :lol::lol: තව ටිකකින් සෝමේ ලොක්කා ජවිපෙට බනින්න ගන්නකොට මහින්දට කියපු කතා අමතකර කරලා පොරවත් කරේ තියාගෙන යයි :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo


    ඔය මදි. තව හොදට හයියෙන් අතුල්ලලා ගලේ ගහල හෝදපන්, ඔහොම හේදුවට කුණු යන්නේ නෑ .


    මු වැරදි නම් එ කොහොමඩ වෙන්නෙ කියල කියපන්කො
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    arahe EPF-ETF ekata kelinna hadanawa
    anith paththen budget eka enawa me friday
    mehe kattiya avant-garde allan dagalanawa
    dan ethakota jathika prashne avant-garde da ban
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    arahe EPF-ETF ekata kelinna hadanawa
    anith paththen budget eka enawa me friday
    mehe kattiya avant-garde allan dagalanawa
    dan ethakota jathika prashne avant-garde da ban


    සල්ලි මිනිසුන්ට ගෙවන විදියේ වෙනසක් නැහැලු. දෙකම එකතු කරලා තනි අරමුදලක් කරන්න යනව. ඔකේ විස්තර ගැනත් හොයල බලන්න ඕනි තව ටිකක් තාම ඒ ගැන හරි හමන් විස්තරයක් දන්නේ නැහැ බන් එකයි ත්‍රෙඩ් එකක් දැම්මේ නැට්ට්තේ
     
    Last edited:

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    arahe EPF-ETF ekata kelinna hadanawa
    anith paththen budget eka enawa me friday
    mehe kattiya avant-garde allan dagalanawa
    dan ethakota jathika prashne avant-garde da ban

    පහුගිය අවුරුදු 5 UNP කාරයො ඕකම ඇහුව උඹලගෙන්. දැන් උඹල උන්ගෙන් අහනව. ඕක තමයි අපේ රටේ දේශපලනය
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    මේ දවස්වල බයියන්ගේ පරමාදර්ශී චරිතය විජේදාස වෙලා :lol::lol: තව ටිකකින් සෝමේ ලොක්කා ජවිපෙට බනින්න ගන්නකොට මහින්දට කියපු කතා අමතකර කරලා පොරවත් කරේ තියාගෙන යයි :dull:

    විජේදාසගෙන් නීති උපදෙස් අරන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරදවන්න ඉන්න හොදම ඩබල ඩබල් වන්ශලයි කියලත් කියයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පහුගිය අවුරුදු 5 UNP කාරයො ඕකම ඇහුව උඹලගෙන්. දැන් උඹල උන්ගෙන් අහනව. ඕක තමයි අපේ රටේ දේශපලනය

    :) minissu wedi kalath marune ne;)
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සල්ලි මිනිසුන්ට ගෙවන විදියේ වෙනසක් නැහැලු. දෙකම එකතු කරලා තනි අරමුදලක් කරන්න යනව. ඔකේ විස්තර ගැනත් හොයල බලන්න ඕනි තව ටිකක් තාම ඒ ගැන හරි හමන් විස්තරයක් දන්නේ නැහැ බන් එකයි ත්‍රෙඩ් එකක් දැම්මේ නැට්ට්තේ

    balamuko mokada wenne kiyala :rolleyes:

    පහුගිය අවුරුදු 5 UNP කාරයො ඕකම ඇහුව උඹලගෙන්. දැන් උඹල උන්ගෙන් අහනව. ඕක තමයි අපේ රටේ දේශපලනය

    giya awurudu tike karapuwa karanna nemene ban yahapalane awe.
    wenasak karanawa kiyalane awe,ithin parana baila aye gahanna aluth set ekak one nane
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    විජේදාසගෙන් නීති උපදෙස් අරන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරදවන්න ඉන්න හොදම ඩබල ඩබල් වන්ශලයි කියලත් කියයි.

    අනිවා :yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මු වැරදි නම් එ කොහොමඩ වෙන්නෙ කියල කියපන්කො

    1 mama vijedashata poddakwath kamathi naha hethuwa sihalayange rata kiyalaa pili ganana kamathi naha minihaa

    minihage hoda

    1 satana ho monayam desapalana wadasatahanakadi anith ayata bada nokara
    iwasimen tharkikawa karunu idiripath karapu ekama unp manussayaa miniha

    2 mahindage anduwata viruddawa mulinma eliyata bahapu manussaya thamyi minihaa { copwarthawa mahinda athlu anduwa piliyam yodanne nathiwa dushakayanta daduwam nodun nisa }

    3 vijayadasata dhushana chodanawak naha eda meda thura {nadu walata adalawa vikthiya wenuwen peni sitapuwa adalanowe}

    matanam mahinda wadiyek vidiyata vijaya dasawa loku wela naha A.V.G
    ekata pakshawa adahas dakkuwa kiyala

    unp modayan wenuwen buruwan natata pittaniye buddimathunta
    katha karapu ekamama nussayawa rajapakshalata pahara gahanna bari wena nisaa hama paththama kana balu deshapalakayan {rajitha arjuna.wampaka}:lol: wani paharayange katha viswasa karana unta aba saranayi oka notherena unta mewa pahadala wadak naha

    puluwannam sinhalata harawapan me post eka uththara dena ekaa:):cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Maithree.gif


    ප්‍රශ්න යට ගහන්ට කරන වැඩ ඔවා .

    කතා කරනවනම් ETP එකට කරන එක ගැන දාපන .ඕව තාම ප්‍රශ්න

    u8cKRUj.jpg


    DUQt8XI.jpg


    සාමාන්‍ය කතිකාවතක් අරන් යමින් රැකය කරන අය දැනුවත් කිරීමක් කරනවා අපි. තව ටිකක් හොදට ප්‍රශ්නයට බැහැල පාර්ලිමේන්තුවේ කතා කරනවා