එත් බන් නාවික හමුදාවට ඕක දුන්නම , අපේ මුහුදු සීමාවෙන් පිට මෙහෙයුම් වලට යන්න බැහැ නේද මං දන්නා විදිහට ? එතකොට අර කලින් ලැබිච්ච අදායමට අකුලොලම යන්නේ නැද්ද ?

එත් බන් නාවික හමුදාවට ඕක දුන්නම , අපේ මුහුදු සීමාවෙන් පිට මෙහෙයුම් වලට යන්න බැහැ නේද මං දන්නා විදිහට ? එතකොට අර කලින් ලැබිච්ච අදායමට අකුලොලම යන්නේ නැද්ද ?
අයියෝ ඇවන් ගාඩ් බයියන්ට මොකද වුනේ?

උබ පට්ට පොරක් මල්ටි මත ධාරියෙක්![]()

රක්නා ලංකා කරගෙන ගියා නම් කිසි ප්රශ්නයක් නෑ. ආදායම රජයට. ඒත් රක්නා අකෙන් ඇවන්ගාඩ් එකට දීපු එකෙන් රජයට ලැබෙන්නේ ලාභයෙන් පොඩි ප්රතිශතයක්. ලාභයන් ලොකු ප්රතිශතයක් ගියේ ඇවන්ගාඩ් එකේ අයිතිකාරයින්ගේ සාක්කුවට. නේවි එකෙන් කිසි අව්ලක් නැතුව කරල දෙයි. අතරමැදියෝ නැති නිසා කුට්ටියම රජයට.
නාවික හමුදාව අධීක්ෂණය කරනවා වගේ සීන් එකක් ද එතකොට කරන්නේ ?
ඔව් නේද , එතකොට ඕක ඇවන්ගාඩ් එකෙන් ගලෝල , දැන් දෙන්නේ රක්නා ලංකා එකටද ? ඔය සීන් එක ගැන වැඩිය අප්ඩේට් නෑනාවික හමුදාව අධීක්ෂණය කරනවා වගේ සීන් එකක් ද එතකොට කරන්නේ ?
පිස්සු විතාරණයි
වාසු පා,,,කයයි
අනේ හුකේ ....
ඔච්චර වලලන්න හදන්නේ මුන් දෙන්නා පුක් ගැහුවාද දන්නේ නැහැ
මහින්දගේ ආණ්ඩුවේ ඉන්නකොට ඔව්වා දැනගෙන .......
එත් බන් නාවික හමුදාවට ඕක දුන්නම , අපේ මුහුදු සීමාවෙන් පිට මෙහෙයුම් වලට යන්න බැහැ නේද මං දන්නා විදිහට ? එතකොට අර කලින් ලැබිච්ච අදායමට අකුලොලම යන්නේ නැද්ද ?