ඇවන්ට්ගාඩ් ගනුදෙනුව ගැන වාසුදේව

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ඇවන්ට්ගාඩ් ගනුදෙනුව ගැන වාසුදේව

    ඇවන්ට්ගාඩ් ගනුදෙනුව ගැන වාසුදේව මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක්
    "අපි ඇවන්ට්ගාඩ් දෙන බව දන්නෙ නැහැ. ඒ වෙලාවේ කොළේ වහලා මේක ගියේ"

    මුන් ටික ආණ්ඩුවේ තීරණයකට එකඟ උනාමද කොහෙ :lol::lol:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එත් බන් නාවික හමුදාවට ඕක දුන්නම , අපේ මුහුදු සීමාවෙන් පිට මෙහෙයුම් වලට යන්න බැහැ නේද මං දන්නා විදිහට ? එතකොට අර කලින් ලැබිච්ච අදායමට අකුලොලම යන්නේ නැද්ද ?
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අයියෝ ඇවන් ගාඩ් බයියන්ට මොකද වුනේ?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එත් බන් නාවික හමුදාවට ඕක දුන්නම , අපේ මුහුදු සීමාවෙන් පිට මෙහෙයුම් වලට යන්න බැහැ නේද මං දන්නා විදිහට ? එතකොට අර කලින් ලැබිච්ච අදායමට අකුලොලම යන්නේ නැද්ද ?

    උබ පට්ට පොරක් මල්ටි මත ධාරියෙක් :love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    එත් බන් නාවික හමුදාවට ඕක දුන්නම , අපේ මුහුදු සීමාවෙන් පිට මෙහෙයුම් වලට යන්න බැහැ නේද මං දන්නා විදිහට ? එතකොට අර කලින් ලැබිච්ච අදායමට අකුලොලම යන්නේ නැද්ද ?

    රක්නා ලංකා කරගෙන ගියා නම් කිසි ප්‍රශ්නයක් නෑ. ආදායම රජයට. ඒත් රක්නා අකෙන් ඇවන්ගාඩ් එකට දීපු එකෙන් රජයට ලැබෙන්නේ ලාභයෙන් පොඩි ප්‍රතිශතයක්. ලාභයන් ලොකු ප්‍රතිශතයක් ගියේ ඇවන්ගාඩ් එකේ අයිතිකාරයින්ගේ සාක්කුවට. නේවි එකෙන් කිසි අව්ලක් නැතුව කරල දෙයි. අතරමැදියෝ නැති නිසා කුට්ටියම රජයට.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අයියෝ ඇවන් ගාඩ් බයියන්ට මොකද වුනේ?

    දැන් මොකද කරන්නේ එ තුවලෙත් සනිපයි මාරාන්තික ලෙඩේ විදුලි පුටුවත් ඉවරයි :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ පට්ට පොරක් මල්ටි මත ධාරියෙක් :love:

    :sorry::sorry::sorry:

    රක්නා ලංකා කරගෙන ගියා නම් කිසි ප්‍රශ්නයක් නෑ. ආදායම රජයට. ඒත් රක්නා අකෙන් ඇවන්ගාඩ් එකට දීපු එකෙන් රජයට ලැබෙන්නේ ලාභයෙන් පොඩි ප්‍රතිශතයක්. ලාභයන් ලොකු ප්‍රතිශතයක් ගියේ ඇවන්ගාඩ් එකේ අයිතිකාරයින්ගේ සාක්කුවට. නේවි එකෙන් කිසි අව්ලක් නැතුව කරල දෙයි. අතරමැදියෝ නැති නිසා කුට්ටියම රජයට.

    ඔව් නේද , එතකොට ඕක ඇවන්ගාඩ් එකෙන් ගලෝල , දැන් දෙන්නේ රක්නා ලංකා එකටද ? ඔය සීන් එක ගැන වැඩිය අප්ඩේට් නෑ :sorry: නාවික හමුදාව අධීක්ෂණය කරනවා වගේ සීන් එකක් ද එතකොට කරන්නේ ?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol:
    පිස්සු විතාරණයි
    වාසු පා,,,කයයි
    අනේ හුකේ ....
    ඔච්චර වලලන්න හදන්නේ මුන් දෙන්නා පුක් ගැහුවාද දන්නේ නැහැ
    මහින්දගේ ආණ්ඩුවේ ඉන්නකොට ඔව්වා දැනගෙන .......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ඔව් නේද , එතකොට ඕක ඇවන්ගාඩ් එකෙන් ගලෝල , දැන් දෙන්නේ රක්නා ලංකා එකටද ? ඔය සීන් එක ගැන වැඩිය අප්ඩේට් නෑ :sorry: නාවික හමුදාව අධීක්ෂණය කරනවා වගේ සීන් එකක් ද එතකොට කරන්නේ ?

    නාවික හමුදාව යටතේ රක්නා එකට දෙන සීන් එකක් තියෙන්නේ. මේ ගත්ත තීන්දුවෙන් මොකෙන් මොකාට දුන්නත් සම්පූර්න ලාභය රජයටයි.

    :lol:
    පිස්සු විතාරණයි
    වාසු පා,,,කයයි
    අනේ හුකේ ....
    ඔච්චර වලලන්න හදන්නේ මුන් දෙන්නා පුක් ගැහුවාද දන්නේ නැහැ
    මහින්දගේ ආණ්ඩුවේ ඉන්නකොට ඔව්වා දැනගෙන .......

    වාසුලට බනින්න එපා බන්. සල්ලි වලට නැවෙන විමලෙලට සාපෙක්ශව වාසුලා පොඩ්ඩක් හරි ප්‍රතිපත්ති කාරයෝ. මහින්දගේ කාලේ වාසුලට කටක් වත් අරින්න දුන්නේ නෑ. කට ඇරියත් සත පහකට වත් මහින්ද ගනන් ගත්තේ නැහැ. මහනායක ස්වාමීන්වහන්සේලාගේ ලිඛිත ඉල්ලීම් බල්ලට දාපු මහින්දට වාසු මොන පකයෙක්ද.

    පීඩනය දාරාගන්න බැරි උන් තමයි මහින්දගේ ආණ්ඩුවෙන් එලියට බැස්සේ. වාසුලා උනත් බහින්න තිබ්බ. ඒත් මුන් පට්ට unp විරෝදියෝනේ. කෙස් පැහුනට මොලේ නැහැ. තාමත් පක්ශ බදාගෙනයි ඉන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එත් බන් නාවික හමුදාවට ඕක දුන්නම , අපේ මුහුදු සීමාවෙන් පිට මෙහෙයුම් වලට යන්න බැහැ නේද මං දන්නා විදිහට ? එතකොට අර කලින් ලැබිච්ච අදායමට අකුලොලම යන්නේ නැද්ද ?

    එහෙම, සින් එකක් නැහැ බන් රක්නා ලක්නා එකටයි නැව් වලට ආරක්ෂාව දෙන්න බලපත්‍රය තියෙන්නේ. එකේ කොන්ත්රාතුව තමයි අවෙන්ගාඩ් එකට දීලා තියෙන්නේ. රක්නාලංකා කියන්නේ ආණ්ඩුවේ සමාගමක්. ආණ්ඩුවේ සමාගමකට කරනන් බහ කියල මතය අරන් යන්නේ ගොටාගේ වහල්ලු හා අවෙන්ගාඩ් සල්ලි වලට නැමුන උන් තමයි. 2009 ඉදන් 2012 වෙනකම් නව වලට ආරක්ෂාව දීලා තියෙන්නේ රක්නා ලංකා. එට පස්සේ ගෝටා තමයි ඒ කොන්තරාත්තුව දීලා තියෙන්නේ අවෙන්ගාඩ් එකට. නාවික හමුදාපතිම එක කිව්වා කියල hiru එකේ කිව්වේ. ගොටාගේ සුදු පුතාගේ චැනල් එකේම.

    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar312790_58.gif
     
    • Like
    Reactions: gayankuwait