GM wewaa![]()
owa danna epa oii oka daoth my3 karayath yayiheta

gililamareyiyakpow
GM wewaa![]()

gililamareyiyakpow
owa danna epa oii oka daoth my3 karayath yayihetagililamareyiyakpow
![]()



my3 lokka goda peenanna witharalu danne![]()

patta katta molayak nam thiyenawa porata raniltath kelinawa hin nule

නාවික හමුදාව යටතේ රක්නා එකට දෙන සීන් එකක් තියෙන්නේ. මේ ගත්ත තීන්දුවෙන් මොකෙන් මොකාට දුන්නත් සම්පූර්න ලාභය රජයටයි.
එහෙම, සින් එකක් නැහැ බන් රක්නා ලක්නා එකටයි නැව් වලට ආරක්ෂාව දෙන්න බලපත්රය තියෙන්නේ. එකේ කොන්ත්රාතුව තමයි අවෙන්ගාඩ් එකට දීලා තියෙන්නේ. රක්නාලංකා කියන්නේ ආණ්ඩුවේ සමාගමක්. ආණ්ඩුවේ සමාගමකට කරනන් බහ කියල මතය අරන් යන්නේ ගොටාගේ වහල්ලු හා අවෙන්ගාඩ් සල්ලි වලට නැමුන උන් තමයි. 2009 ඉදන් 2012 වෙනකම් නව වලට ආරක්ෂාව දීලා තියෙන්නේ රක්නා ලංකා. එට පස්සේ ගෝටා තමයි ඒ කොන්තරාත්තුව දීලා තියෙන්නේ අවෙන්ගාඩ් එකට. නාවික හමුදාපතිම එක කිව්වා කියල hiru එකේ කිව්වේ. ගොටාගේ සුදු පුතාගේ චැනල් එකේම.