ඇවන්න්ට් ගාර්ඩ් මොකද උනේ මොකද වෙන්නෙ
ඇවන්ගර්ඩ් එකට මොක්ද කරන්නෙ
දැනට පවතින අල්ලස් කොමිසමේ පරීක්ශණයට අමතරව,
ජනාධිපති කොමිසමේ පරීක්ශ්ණයක් සිදු වෙනව.(ජනාධිපති කොමිසම කියන්නෙ ඉල ඇදෙන විහිලුවක් )ඒක කරන්නෙ දේශපාලන සටන් පාඨ පවත්වාගැනීම සදහා.
ජාතික ගැටලුවක් වෙලා තියෙන්නෙ ඇයි
ඇවැන්ගර්ඩ් ආයතනය වියාපාරය එකාධිකාරයක් පවත්වාගැනීම
වියාපාරික තරග කරුවන්ගේ මාධ්‍ය සහ දේශපාලන බලය.
ආන්ඩුව විසින් නිර්මාණය කරපු විපක්ශයට හොද සටන් පාඨයක් නිසා.
ඇවැන්ගර්ඩ් ජනසතු කිරීමක් සිදුවෙලා නැහැ.විධායක බලය භාවිතා කරල එහෙම දෙයක් කරලත් නැහැ කරන්නෙත් නැහැ.ජනසතු කිරීමෙ ආසන්නත්ම අත්දැකීම තියෙන්නෙ දයා ගමගේගෙ වියාපර පවරා ගැනීම එහෙම දෙයක් මෙතන වෙලා නැහැ.
ඇවන්ගර්ඩ් එකට මොක්ද කරන්නෙ
දැනට පවතින අල්ලස් කොමිසමේ පරීක්ශණයට අමතරව,
ජනාධිපති කොමිසමේ පරීක්ශ්ණයක් සිදු වෙනව.(ජනාධිපති කොමිසම කියන්නෙ ඉල ඇදෙන විහිලුවක් )ඒක කරන්නෙ දේශපාලන සටන් පාඨ පවත්වාගැනීම සදහා.
ජාතික ගැටලුවක් වෙලා තියෙන්නෙ ඇයි
ඇවැන්ගර්ඩ් ආයතනය වියාපාරය එකාධිකාරයක් පවත්වාගැනීම
වියාපාරික තරග කරුවන්ගේ මාධ්‍ය සහ දේශපාලන බලය.
ආන්ඩුව විසින් නිර්මාණය කරපු විපක්ශයට හොද සටන් පාඨයක් නිසා.
ජනාධිපතිරැස්වීම (මාධ්‍ය වලින් හදුන්වන කැබිනට් රැස්වීම අගමැති හො අනෙකුත් ඇමතිවරු සහභාගි උනේ නැහැ.)
සිදු උනේ වියාපාරික තගකරුවන්ට ඇතුලුවීමට අවශ්‍ය අවස්තාවන් සොයා බැලීම සහ ඇවැන්ගර්ඩ් වියාපාරයේ අනාගතය ගැන තීරණ ගැනීම.
සිදු උනේ වින් වින් සිටුවේශන් එකක්
අවැන්ගර්ඩ් පාර්ශවයෙන් නිශ්ශන්ක විජේදාස ඇතුලු පිරිස
ග්ලොබල් මැරයින්ටයිම් සිකියුරිටි (කිලී සම්බන්ද ) ආයතනය නියොජනය කරමින් රාජිත අර්ජුන චම්පික සහභාගී උනා.
මොවුන් තිදෙනා ලන්කාවේ සිටින කිසිම ලැජ්ජවක් බයක් නැති නිරුවති උනත් වේදිකාවකට නැගිය හැකි සුවිශේශී චරිත තුනක්.
ජනාධිපති කරේ තමන්ගේ ජයග්‍රහනය පසු පස සිටි පාර්ශවයන් දෙකම ශේප් කරගන්න අවශ්‍ය පියවර ගැනීම සහ එකිනෙකාගේ පෞද්ගලික වියාපාරික අවශ්ය්තා වෙනුවෙන් ගොඩනැගූ දේශපාලන සටන් පාඨ ඉදිරියට පවත්වාගැනීම විරසකය රට හමුවේ දිගටම පවත්වාගෙන යැමට උපදෙස් ලබා දුන්න.

කො මේ අනිත් අය
සජිත්-මෙතනදී තමන් තාත්තගෙ පුතා කියල පෙන්නුව.තමන්ගේ දේශපාලන අවස්තාවාදයට කිලීව හවුල්කරගන්නවා හැර තමන් ඔහුගේ අවස්තාවාදයට යට වෙන්නෙ නැති බව පෙන්නුව.
රුවන්-රනිල්ගෙන් කැපීම මනාප වලින් පහලට වැටීම හේතු කොට ගෙන කිලීගේ ඔඩොක්කුවට වැටී හමාරයි.මොනව කිව්වත් කවුරුත් ගනන් ගන්නෙ නැහැ.ඉදිරියේදී සිරිසේනගෙ අතෙ ගැවෙන්නෙ නැති වැඩ ආරක්ශක අමාත්යන්ශය හරහා සිදු කරගැනීමට යොදා ගනී.
රතන-පිවිතුරු නමයින් කප්පන් කල්ලියක් නිර්මාණය කරගෙන ඉන්න රතන.කිරිපිටි දුම්වැටි ඇස්බැස්ටොස් පදික වෙලදුන් ග්ලයිපොසෙට් වැනි මාතෘකා සිය කප්පන් වියාපාරයට නිර්මාණශීලීව යොදවන රතන ඇයි ඇවන්ගර්ඩ් අල්ලගත්තෙ නැත්තෙ.ඇවන්ගර්ඩ් වලට යනවනම් රතනට ගන්න තියෙන්නෙ ඇවන්ට්ගර්ඩ් විරුද්ධ පැත්තයි.ඒ හරහා එජාප නීති අන්ශත් සමග ගැටුමකට යැම මග හැරියා.මොකද මේ වන විටත් පෙති රතන එජාප නීති අන්ශ මගින් කොටු කර හමාරයි.
ෆේස්බුක් කල්ලි-අර බ්ලඩ් මේ බ්ලඩ් අර එරර් මේ හාර්ට් අරික්කාර්ගෙ කල්ලිය උපුල්ගෙ සෙට් එක මල් බේබිගෙ කට්ටිය දහම් බේබිගෙ සෙට් එක විකාර කුඩා පරිමාණ කප්පන් කල්ලි සහ පුද්ගලයින් දහස් ගනනක් සිටිනව ඔවුන්ගෙන් කිහිප දෙනෙක්ට රැකියා පොරොන්දු මේ අයතන වලින් ලැබී ඇති අතර දැනටමත් එම කාර්යාල වල රස්තියාදු ගසමින් සිටී.
අවස්තාවන් නොලැබුනු අයට මාතෘකාවට අදාල නොවුනත් පොඩි ටිප් එකක් දෙන්නම්.ඔබලගේ කාර්ය භාරය පහුගිය මැතිවරණ සමයේ ට්‍රෙන්ඩ් එකක්..එජාපය විසින් එම ට්‍රෙන්ඩ් එක තමන්ගෙ වාසියට යොදා එක ට්‍රෙන්ඩ් එකක් නැවත නැවතත් ජයග්‍රහණය සිදු වෙන්නෙ නැහැ.ඒක ඵල රහිතයි. වෙනත් ට්‍රන්ඩ් එකක් සන්කල්පයක් නිර්මාණය කර ගත යුතු වෙනවා.අලුත් දෙයක් කරන්න තරන් දැනුමක් ඔබලාට නැති නිසා ඔබලාගේ ඔය වියාපාරය ප්රතිලාබසහිතව කරගෙන යන්න පුලුවන් හොදම තැන පවුලම ප්බ්ලික් ෆිගර් බස්සපු සිරාගෙ පොට් එක.
ජවිපේ -පොර්ට් සිටි කප්පම අර්වින් වීරක්කොඩි හරහා (ඩොලර් මිලියන 5ක් )තම ස්වාමියා වෙන කිලී මහරාජා ලබා ගතායින් පසුව චයින හර්බර් ඇන්ඩ් කොන්ස්ට්‍රක්ශන් සමාගට එරෙහිව අවලාද නැගීම එකපාරටම නැවැත්තුව. බොහොම පහසුවෙන් හැසිරවිය හැකි පක්ශයක් සහ සින්තටික් නායකයෙක්, නිසා ගනන් ගත යුතු නැහැ.සමහරවිට ගෙඩිය පිටින් කිලීට අර දෙන්න ඉදිරියට කටයුතු කරයි.

[SIZE="5"[SIZE="4"]]අදට ඇවන්ගර්ඩ් පාර්ශවයට වඩා මැරයින්ටයිම් පාර්ශවය බලවත්[/SIZE]
හෙට මොකක් වෙයිද [/SIZE]
හෙට මොකක් වෙයිද [/SIZE]
ජනතාවට අලුත් මාර්තුකාවක් ලැබිල තියෙනව කැමට පෙර පසු අහන්න කතා කරන්න.ප්‍රශ්ණ අමතක කරගන්න.වියාපාරික පාර්ශවයන් අතර දේශපාලන සටන් පාඨ වලින් .
ඔබ මොන පැත්තෙද මම නම් ඇවැන්ගර්ඩ් පැත්තෙ මම මැරයින් ටයිම් පැත්තෙ.
කන්සවේටිව් සමාජවාදී ලිබරල් ජාතිකවාදී ජාතිවාදී දූශණ විරොධී දූශණප්රේමී සමාජය බෙදුනු දේශ පාලන සන්කල්ප වලට අලුත් මතෘකාවක් අලුත් බෙදීමක් ලබා දී තිබෙනව ගහන්න අප්පුඩියක්.

Last edited: