යාළුවනේ පොඩි පැහැදිළි කිරීමක් ඕනෙ. 
ඇවැස්ස නෑන කියන්නෙ කවුද?
උදාහරණයක් විදිහට මට ඇවැස්ස නෑන වෙන්නෙ කවුද?
මගෙ --> තාත්තගෙ --> අම්මගෙ <---> නංගිගෙ --> පුතාගෙ --> දුව මට ඇවැස්ස නෑනද?
මේ දෙදෙනා අතර විවාහය සුදුවීමට සමාජීය හා විද්‍යාත්මක ගැටලු තියේද?
නැකම පහත සඳහන් පරිදි වේ
ස්තූතියි!

ඔක්කොටම නැන්දේ අයියේ අක්කේ නංගි මල්ලි තමයි..