ඇවැස්ස නෑන?

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මාමගේ කැමැත්ත ලොකු දුව දෙන්නයි
    නැන්දගේ කැමැත්ත පොඩි දුව දෙන්නයි,
    මගෙ නම් කැමැත්ත දෙන්නම ගන්නයි
    දෙන්නම අරගෙන නැන්දත් ගන්නයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාමගේ කැමැත්ත ලොකු දුව දෙන්නයි
    නැන්දගේ කැමැත්ත පොඩි දුව දෙන්නයි,
    මගෙ නම් කැමැත්ත දෙන්නම ගන්නයි
    දෙන්නම අරගෙන නැන්දත් ගන්නයි

    කැමැත්ත නෙමේ අදහස.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    උබ ඔය කියන්නේ උබේ අච්චිගේ නංගිගේ පුතාගේ දුව‍යි උබෙයි case එක නේද මචන්?

    මන් දන්න මෙහෙම මගුලක් කෑවා
    මගේ තාත්තගේ අම්මාගේ නංගිගේ දුවගේ දුව.
    මගේ කිව්වේ මගේ cousin අයියගේ.

    ඒකත් හරියට බැලුවොත් නෑනා මස්සිනා තමයි. උබේ සීන් එකත් නෑනා මස්සිනා තමයි.
    ඔය මන් කියපු cousin, doctor කෙනෙක් අනික. දැනට නම් marry කරලා අවුරුදු 8යි. ලමයි දෙන්නෙක් ඉන්නවා. ලොකු එකා කොල්ලා. දැන් අවුරුද්දකට කලින් කෙල්ලෙක් හම්බුනා.
    ගොඩක්ම කේස් එක වෙන්නේ බන් උබේ අම්මගේ සහෝදරයන්ගේ ලමයි හරි තාත්තගේ සහෝදරියන්ගේ ලමයි බැන්දොත් තමයි. ඒක ඇවැස්ස නෑනා මස්සිනා.
    උබේ කේස් එක අවුලක් වෙන්නේ නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෙනෙකුගේ තාත්තාගේ සොහොයුරියගේ ළමයෙක් හෝ අම්මගේ සොහොයුරාගේ ළමයෙක් හෝ තමයි ඇවැස්ස නෑනා හෝ ඇවැස්ස මස්සිනා වෙන්නේ. ඔතන තියන්නේ ඇවැස්ස නෑදෑ කමක් නෙවෙයි.

    නමුත් විවාහයෙන් පස්සේ දරුවන් හැදීමේ අවධානමක් තියනවා. මොකද පරම්පරාවේ සැඟවුනු රෝග තියෙනවනම් නිලීන ජාන වලින් ඒවා මතු වෙන්න තියෙන ඉඩකඩ වැඩී. එහෙම දරුවෙක් උපන්නොත් මුලු ජීවිතේම දුක් විදින්න වෙනවා.

    ඒ නිසා තාම ඔය සම්බන්ධය ඇතිවෙලා නැත්තන්, සම්බන්ධය ඇති කරගන්න එපා. දැනට සම්බන්ධය ඇති වෙලා නම්, බදින්න ඕනෙ නම් බැදලා බබෙක් නොහදා ඉන්න. නැත්තන් නල දරු තාක්ෂනය මගින් හදපු වෙනත් කළලයක් තැන්පත් කරලා බබෙක් හදා ගන්න. ඔයාලා දෙන්නගේම බබෙක් හදන්න එක අවදානම්. දන්න විදිහට ලේ පරීක්ෂා කරලා මේ ප්‍රශ්නෙට විසදුමක් හොයාගන්න බෑ.
     
    • Like
    Reactions: donkosala

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    කෙනෙකුගේ තාත්තාගේ සොහොයුරියගේ ළමයෙක් හෝ අම්මගේ සොහොයුරාගේ ළමයෙක් හෝ තමයි ඇවැස්ස නෑනා හෝ ඇවැස්ස මස්සිනා වෙන්නේ. ඔතන තියන්නේ ඇවැස්ස නෑදෑ කමක් නෙවෙයි.

    නමුත් විවාහයෙන් පස්සේ දරුවන් හැදීමේ අවධානමක් තියනවා. මොකද පරම්පරාවේ සැඟවුනු රෝග තියෙනවනම් නිලීන ජාන වලින් ඒවා මතු වෙන්න තියෙන ඉඩකඩ වැඩී. එහෙම දරුවෙක් උපන්නොත් මුලු ජීවිතේම දුක් විදින්න වෙනවා.

    ඒ නිසා තාම ඔය සම්බන්ධය ඇතිවෙලා නැත්තන්, සම්බන්ධය ඇති කරගන්න එපා. දැනට සම්බන්ධය ඇති වෙලා නම්, බදින්න ඕනෙ නම් බැදලා බබෙක් නොහදා ඉන්න. නැත්තන් නල දරු තාක්ෂනය මගින් හදපු වෙනත් කළලයක් තැන්පත් කරලා බබෙක් හදා ගන්න. ඔයාලා දෙන්නගේම බබෙක් හදන්න එක අවදානම්. දන්න විදිහට ලේ පරීක්ෂා කරලා මේ ප්‍රශ්නෙට විසදුමක් හොයාගන්න බෑ.

    Mama kiwweth me seen ekama thama.. hebei ithin okath wenna saha nowenna puluwan precentage ekak thiyenawa.. ewessa nedakam nethi unath lamay hedenakota case wenna puluwan.. uba walaka wetenna puluwan kiyala dena denath wale wetenawada? nodena wale watenna yanawada kiyana eka uba thiranaya karapan... kohoma unath wale wetenna nam puluwan..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    කෙනෙකුගේ තාත්තාගේ සොහොයුරියගේ ළමයෙක් හෝ අම්මගේ සොහොයුරාගේ ළමයෙක් හෝ තමයි ඇවැස්ස නෑනා හෝ ඇවැස්ස මස්සිනා වෙන්නේ. ඔතන තියන්නේ ඇවැස්ස නෑදෑ කමක් නෙවෙයි.

    නමුත් විවාහයෙන් පස්සේ දරුවන් හැදීමේ අවධානමක් තියනවා. මොකද පරම්පරාවේ සැඟවුනු රෝග තියෙනවනම් නිලීන ජාන වලින් ඒවා මතු වෙන්න තියෙන ඉඩකඩ වැඩී. එහෙම දරුවෙක් උපන්නොත් මුලු ජීවිතේම දුක් විදින්න වෙනවා.

    ඒ නිසා තාම ඔය සම්බන්ධය ඇතිවෙලා නැත්තන්, සම්බන්ධය ඇති කරගන්න එපා. දැනට සම්බන්ධය ඇති වෙලා නම්, බදින්න ඕනෙ නම් බැදලා බබෙක් නොහදා ඉන්න. නැත්තන් නල දරු තාක්ෂනය මගින් හදපු වෙනත් කළලයක් තැන්පත් කරලා බබෙක් හදා ගන්න. ඔයාලා දෙන්නගේම බබෙක් හදන්න එක අවදානම්. දන්න විදිහට ලේ පරීක්ෂා කරලා මේ ප්‍රශ්නෙට විසදුමක් හොයාගන්න බෑ.

    :yes::yes:
    ටෙස්ට් කරන්න පුලුවන් තැලසීමියා විතරයි
    එහෙම ටෙස්ට් කරන්න බැරි ඒව තව ගොඩක් තියනවා
    ඇස් පේන්නෙ නැති වෙන එකත් හරි කොමන්
    තව මොලේ/ස්නායු සම්බන්ධ ජෙනටිකල් ඩිසීස් එහෙමත් සෑහෙන්න තියනවා ඒහෙම එකක් හැදුනොත් ජීවිතේම විදවන්න වෙනවා
    ජෙනටික් සීන් වලට ගොඩක් දුරට බෙහෙත් කරලා ගොඩ දාන්නත් බැහැ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ආසිරි සර්ජිකල් රෝහලේ තියෙනවා ජාන පරීක්ෂාවක්. එකෙන් පුළුවන් උඹල දෙන්නගේ ජාන විකුර්තිතා බලාගන්න. call කරලා බලපන් තාම තියනවද කියල.

    ස්තූතියි සහෝදරවරුනි!

    මම ඊයෙ එයාගෙන් ඇහුව. එයත් එකපයින්ම කැමතියි. :love: එයත් ඕක ගැන ගොඩක් හොයල තියෙනව.
    කෝකටත් අපි වැඩිදුර යන්න කලින් මුලින්ම ඩොකෙක් ගාවට යන්න කියල ඉන්නෙ.

    තාම අපි දෙන්නම ටිකක් බයෙන් ඉන්නෙ. ඔක්කොම හරිනන් ගෙවල්වලට කියනව. :yes:
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :yes::yes:
    ටෙස්ට් කරන්න පුලුවන් තැලසීමියා විතරයි
    එහෙම ටෙස්ට් කරන්න බැරි ඒව තව ගොඩක් තියනවා
    ඇස් පේන්නෙ නැති වෙන එකත් හරි කොමන්
    තව මොලේ/ස්නායු සම්බන්ධ ජෙනටිකල් ඩිසීස් එහෙමත් සෑහෙන්න තියනවා ඒහෙම එකක් හැදුනොත් ජීවිතේම විදවන්න වෙනවා
    ජෙනටික් සීන් වලට ගොඩක් දුරට බෙහෙත් කරලා ගොඩ දාන්නත් බැහැ

    ඔව් තෝ බඳිනවනන් ලමයි හදන්නැතුව ඉඳපන් , හැදෙන ලමයත් විඳවනවා උඔලත් විදවනවා පස්සේ ජීවිත කාලෙම