ඇවැස්ස නෑන?

යාළුවනේ පොඩි පැහැදිළි කිරීමක් ඕනෙ. :nerd:

ඇවැස්ස නෑන කියන්නෙ කවුද? :confused:

උදාහරණයක් විදිහට මට ඇවැස්ස නෑන වෙන්නෙ කවුද?

මගෙ --> තාත්තගෙ --> අම්මගෙ <---> නංගිගෙ --> පුතාගෙ --> දුව මට ඇවැස්ස නෑනද?

මේ දෙදෙනා අතර විවාහය සුදුවීමට සමාජීය හා විද්‍යාත්මක ගැටලු තියේද?

නැකම පහත සඳහන් පරිදි වේ

Cousin.jpg


ස්තූතියි!​
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නාදෑකන් දන්නේ නෑ බන්.. :( ඔක්කොටම නැන්දේ අයියේ අක්කේ නංගි මල්ලි තමයි..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගොඩේකොල්ලා;23752614 said:
    මටත් ඕක තමයි :sorry:

    එකනේ බන්.. නෑනලා ඇති බන් දන්නේ නෑනේ... :sorry::sorry: මටත් වැදගත් හැබැයි :baffled::baffled:
     
    Nena enakota wessa nawathinawanan eya thamai

    :P

    Educational BUMP

    ස්තූතියි!

    Nena set wela wage :P

    සෙට් වෙන්න වගෙ යන්නෙ.

    ඇවැස්ස නැන කෙනෙක් ඉන්නවද ?

    ඒක තමා මටත් දැනගන්න ඕනෙ. හරියටම ඇවැස්ස නෑන කියන්න කවුද?
    Bump..

    ස්තූතියි!
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Wesidiya aithi gan hoo ela samuduratai
    Mal peni aithi wata gumudena bambaratai
    Mee raa aithi kithule kala weddatai
    Nena aithi katada massinatai

    Nende numbe duwa denawada buk mahata
    Kasi mudal netha beno mata denta
    Kasi motada gaha kola nam hondai mata
    E bawa kiyapan nende mamata
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොඩේකොල්ලා;23752653 said:
    :P



    ස්තූතියි!



    සෙට් වෙන්න වගෙ යන්නෙ.



    ඒක තමා මටත් දැනගන්න ඕනෙ. හරියටම ඇවැස්ස නෑන කියන්න කවුද?


    ස්තූතියි!

    මම කැමතිය් නෑනට නැන කැමති නැ මට
     

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    Ube achchi kellage achchi sahodariyone.. tikak dura paranparawak saha achchila( a kiwwe sahodariyo) nisa loku awulak nethi wei.. hebei samahara leda ehema paramparawen ena seen thiyenawa.. thalasimiya wage.. kokatath gewal walin awulak neththan doctor kenek hambela kathakarala balapan..
     
    Wesidiya aithi gan hoo ela samuduratai
    Mal peni aithi wata gumudena bambaratai
    Mee raa aithi kithule kala weddatai
    Nena aithi katada massinatai

    Nende numbe duwa denawada buk mahata
    Kasi mudal netha beno mata denta
    Kasi motada gaha kola nam hondai mata
    E bawa kiyapan nende mamata

    :rofl:


    ස්තූතියි!

    මම කැමතිය් නෑනට නැන කැමති නැ මට

    මම කැමතියි නෑනට
    නෑනත් කැමතියි වගෙ මට


    ස්තූතියි!
     
    Ube achchi kellage achchi sahodariyone.. tikak dura paranparawak saha achchila( a kiwwe sahodariyo) nisa loku awulak nethi wei.. hebei samahara leda ehema paramparawen ena seen thiyenawa.. thalasimiya wage.. kokatath gewal walin awulak neththan doctor kenek hambela kathakarala balapan..

    :)
    අපි දෙන්නගෙම කැමත්ත තියෙනව. ගෙවල්වලින්නන් දන්නෙ නෑ. නිලවශයෙන් එයාගෙන් අහන්න කියල හිතුව. ඒත් පස්සට කරදරවෙයි කියල තමයි ඉස්සෙල්ලම මේක අහන්න හිතුවෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නාදෑකන් දන්නේ නෑ බන්.. ඔක්කොටම නැන්දේ අයියේ අක්කේ නංගි මල්ලි තමයි..