***ඇවිත් කියන්න...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔගොල්ලෝ කවද්ද මුලින්ම computer 1k ඇල්ලුවේ???
    කවද්ද මුලින්ම computer 1k ගෙදර ගෙනාවේ????




    computer.jpg

    dell_computers.jpg

    computer.gif

     
    Apr 6, 2011
    861
    34
    0
    මම නම් මුලින්ම කොම්පියුටාර් එකක් ඇල්ලුවේ ඉස්කෝලෙදී කීයෙ පන්තියෙදී නම් මතක නෑ. කම්යුටාර් එක ගෙනාවේ 2009 දී. :shocked:;)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මුලින්ම ඇල්ලුවේ 2000 විතර අපේ නැන්ද කෙනෙක්ගේ ලැප්ටොප් එකක්.. 2003 ටෙක් ශ්‍රීලංකා ගියා 30/1/2004 පලවෙනි කම්පියුටරේ ගත්ත PC House එකෙන්..
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    computer 1k ඇල්ලුවේ??? -- 2002 December wage Computer Class ekede

    computer 1k ගෙදර ගෙනාවේ???? 2010 April