ඇවිත් බැනපියවූ පලු යන්න මේවා දානවට

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එලකිරි ජාතික කිව්වාම නිකන් එකසත් ජාතික වගේ නෙද බන් ....අපේ පක්ශෙ චන්ද වැරදිලා හරි උන්ට ගියොත් උන් දිනයි ......වෙන එකක් දැම්මොත් මොකද ?

ගසාට නම් හරියන්නෙ වනිතා කටයුතු තමා ....ඌ ඌ ගැන බලුවෙ නැතත් වනිතාවො ගැන බලනව නෙ ඒ වගේ ඒ අදාල අන්ශ වෙන්වෙන් කැපවෙලා වැඩ කරන අයට තනතුරු දෙන්න ඕනි

ASHMI ඇන්ටිට සීනි ඇමතිකම දෙමු ....කෑම හදලම සීනි ටික ඉවර කරයි

:angry: අපෝ ඒ ඇමතිකමනන් නැතුවට කමක් නැහැ..ඊට හොදා ඇමතිකන් නැතුව ඉන්න එක.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම සැලෙයි ඕවට.........

    අනික මූණ බලාගෙන කියන එක හොදා....වෙන කොහෙවත් බැලුවොත් මට හිතෙයි ඕක සමනලයෙක් කියලා............

    නොදකින් බොගේ කුප්ප කට....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    BORA DIYE MAALU BAANNA EPAA SUTHTHO..... AANDUVE MAHA EKAAGE INDAN HAMA EKAAMA KARANNE K#RI VADA THAMAYI, EITH EHEMA KIYALA UBA KOHEVATH NATHI ANTHARE ANAATHAYO VIIRAYO KARANNE MONA UVAMANAAVATADHA??
    UBA MEHEMA KIYAPU THAVA EKEKUGEN VIKALPAYAK AHUVA. PABAATA ANARKALIITA, TELI BALALA CHANDHE DENA SAMAAJEKA MONA VIKALPADHA BAN.?? MOKAA AAVATH RATA AGAADHAYATA THAMAYI. HODAMA DHE THAMA THAMAN HADHENA EKA. NATHNAM ITHIN UN HINDHA APITH ANAATHAYI. MOKO UN KIYALA APITA NIKAN KANNA ADINNA DENAVAYA??
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පස්සේ ශේප් එකේ ජීටියට විරුද්දව විස්වාසභන්ගයක් ගෙනල්ලා පන්නලා දාමු.:yes::yes:
    ඊට පස්සේ ඔබතුමාට දෙන්නම් ජනපති කම.:yes::yes:
    හැබැයි ඉතින් අපිවත් බලාගන්න ඕනේ.:):)

    ඉන්නවකො මන් කියන්නන් GT ට විරුද්ධව මෙතන කුමන්ත්‍රනය කලා කියලා ඩොන්ටයි,කිඹුලයි,ගසායි.මෙයාලව වහාම පක්ශෙන් නෙරපා හරින්න කියල කියන්න ඔනේ.:growl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :angry: අපෝ ඒ ඇමතිකමනන් නැතුවට කමක් නැහැ..ඊට හොදා ඇමතිකන් නැතුව ඉන්න එක.

    ඔය හදන්නෙ හොදට යටි මඩි ගහන්න පුලුවන් ඇමති කම ගන්න මට පේන විදියට
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉන්නවකො මන් කියන්නන් GT ට විරුද්ධව මෙතන කුමන්ත්‍රනය කලා කියලා ඩොන්ටයි,කිඹුලයි,ගසායි.මෙයාලව වහාම පක්ශෙන් නෙරපා හරින්න කියල කියන්න ඔනේ.:growl:

    මුට්ටියක් අල්ලන්නම වෙනවා තැනකට එන්න නම් ......කමෝන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    BORA DIYE MAALU BAANNA EPAA SUTHTHO..... AANDUVE MAHA EKAAGE INDAN HAMA EKAAMA KARANNE K#RI VADA THAMAYI, EITH EHEMA KIYALA UBA KOHEVATH NATHI ANTHARE ANAATHAYO VIIRAYO KARANNE MONA UVAMANAAVATADHA??
    UBA MEHEMA KIYAPU THAVA EKEKUGEN VIKALPAYAK AHUVA. PABAATA ANARKALIITA, TELI BALALA CHANDHE DENA SAMAAJEKA MONA VIKALPADHA BAN.?? MOKAA AAVATH RATA AGAADHAYATA THAMAYI. HODAMA DHE THAMA THAMAN HADHENA EKA. NATHNAM ITHIN UN HINDHA APITH ANAATHAYI. MOKO UN KIYALA APITA NIKAN KANNA ADINNA DENAVAYA??

    කියවන්න කම් මැලි....මලක පෙරේරා උතුමාවත්ද මේ? අන්තරේ තියෙන එක වැරද්දක් කිවුවනම් බලන්න ...බැනගෙන බැනගෙන යන්නේ නැතුව
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මගුලක් කියනවා......
    මම රට කෙළවරක ඉදල මකල හදල ඌට ජනාධිපතිකම දීල ගෙදර යනවා.......
    මගේ මේ බඩ රස්සාව කරං මම ඉන්නවා ඊට පස්සේ......
    ubath podi ekaa wage kollo kurutto tikak wata karan dagalanawaa:lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පස්සේ ශේප් එකේ ජීටියට විරුද්දව විස්වාසභන්ගයක් ගෙනල්ලා පන්නලා දාමු.:yes::yes:
    ඊට පස්සේ ඔබතුමාට දෙන්නම් ජනපති කම.:yes::yes:
    හැබැයි ඉතින් අපිවත් බලාගන්න ඕනේ.:):)

    corruption never ends
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ubath podi ekaa wage kollo kurutto tikak wata karan dagalanawaa:lol::lol::lol:

    කියල වැඩක් නෑ..මන් අහන්නෙ සීයා කෙනෙක් හැසිරෙන හැටිද මේ?:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    BORA DIYE MAALU BAANNA EPAA SUTHTHO..... AANDUVE MAHA EKAAGE INDAN HAMA EKAAMA KARANNE K#RI VADA THAMAYI, EITH EHEMA KIYALA UBA KOHEVATH NATHI ANTHARE ANAATHAYO VIIRAYO KARANNE MONA UVAMANAAVATADHA??
    UBA MEHEMA KIYAPU THAVA EKEKUGEN VIKALPAYAK AHUVA. PABAATA ANARKALIITA, TELI BALALA CHANDHE DENA SAMAAJEKA MONA VIKALPADHA BAN.?? MOKAA AAVATH RATA AGAADHAYATA THAMAYI. HODAMA DHE THAMA THAMAN HADHENA EKA. NATHNAM ITHIN UN HINDHA APITH ANAATHAYI. MOKO UN KIYALA APITA NIKAN KANNA ADINNA DENAVAYA??

    අමාරුවෙන් කියව ගත්තා......උබේ විකල්පේ හරි යන්නේ නැහැ බන් .....එක මහා ආත්මාර්ථ කාමී විකල්පයක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ ටික කියවලා මේ ත්‍රෙඩ් එක දාපු එකා දැන් ඉතිං ළිදේ පැනපිය.......:lol:

    අපි කියනවා කියනවා මිනිස්සු අහන් නැහැ...හැබැයි අපි මිනිස්සු අහනකන් මේ දේ කියනවා....අදවසක මිනිස්සුන්ට තේරෙන කල්...
    උපුටා ගැනීම අවසන්
    ...අනුර කුමාර දිසානායක බලය වැඩ සටහන
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම මේ thread එක report කලා ආණ්ඩුවට. ආණ්ඩු විරෝදී දේවල් සාකච්චා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. සුදු van එයි දැන් කට්ටියටම. :P