මමත් ජෙප්පෙක් වෙනවා.....මට දැන් මුන් දෙගොල්ලොම තිත්ත වෙලා තියෙන්නේ
වැඩක් නෑ බං..............JVP එක තව ටිකක් බලවත් කරමු....
පේන මානෙක ඉන්නේ සරත් ෆොන්සේක මහත්මා විතරයි. ඒත් ඉතිං එතුමන්ව දන්න මට නම් එතුමා සාර්ථක පාලකයෙක් වෙයි ද කියන සැකය තියනවා.විකල්පේ යෝජනා කරපන්...මචන්
වැඩක් නෑ බං..............
උන් මොලේ තියනව, තියරිය තියනව, ප්‍රැක්ටිකලි මේක කරන්න බෑ උන්ට...නැත්තං උන් අර ඇමතිකම් 4 තියාගෙන වැඩ කරා නම් හරියට, මේ වෙන කොට මේ පර ආණ්ඩුව අල්ලෙ නටවන් තිබුණා උන්ට. උනුත් හිතුවෙ ඒ වෙලාවෙ උන් ගේ තියරිය ගැන විතරයි. ප්‍රාෙයා්ගිකව කරන්න තිබ්බ දේ කරල අමේ රටේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න උනුත් ලෑස්ති නෑ.............
පේන මානෙක ඉන්නේ සරත් ෆොන්සේක මහත්මා විතරයි. ඒත් ඉතිං එතුමන්ව දන්න මට නම් එතුමා සාර්ථක පාලකයෙක් වෙයි ද කියන සැකය තියනවා.
එකම විකල්පෙ එලකිරි එකේ උන් ටික පක්ශයක් හදලා ජීටී ජනාදිපති කරල අපි ඇමතිලා වෙමු

_*ලා තියෙයි!!!!!!!එකම විකල්පෙ එලකිරි එකේ උන් ටික පක්ශයක් හදලා ජීටී ජනාදිපති කරල අපි ඇමතිලා වෙමු
වැඩක් නෑ බං..............
උන් මොලේ තියනව, තියරිය තියනව, ප්‍රැක්ටිකලි මේක කරන්න බෑ උන්ට...නැත්තං උන් අර ඇමතිකම් 4 තියාගෙන වැඩ කරා නම් හරියට, මේ වෙන කොට මේ පර ආණ්ඩුව අල්ලෙ නටවන් තිබුණා උන්ට. උනුත් හිතුවෙ ඒ වෙලාවෙ උන් ගේ තියරිය ගැන විතරයි. ප්‍රාෙයා්ගිකව කරන්න තිබ්බ දේ කරල අමේ රටේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න උනුත් ලෑස්ති නෑ.............
පේන මානෙක ඉන්නේ සරත් ෆොන්සේක මහත්මා විතරයි. ඒත් ඉතිං එතුමන්ව දන්න මට නම් එතුමා සාර්ථක පාලකයෙක් වෙයි ද කියන සැකය තියනවා.
එකම විකල්පෙ එලකිරි එකේ උන් ටික පක්ශයක් හදලා ජීටී ජනාදිපති කරල අපි ඇමතිලා වෙමු

මාත් ඕක ගොඩක් කල් ඉදන් බන් කියන්නේ.
කෝ ඉතින් කිරියේ ඉන්න උන් දැන් ඉන්න උන්ට බැනබැන ඉන්නවා මිසක් අලුත් විකල්පයක් ගැන හිතන්නෙ නෑනේ.
මම පක්ශෙට නමකුත් යෝජනා කලා බන්.
එළකිරි ජාතික පක්ශය.
අනික අපේ ගසාටම දෙන්න පුලුවන් වනිතා කටයුත් ඇමතිකම.![]()

අනේ එතකොට මට දෙන්නෙ මොන ඇමතිකමද?
මාත් ඕක ගොඩක් කල් ඉදන් බන් කියන්නේ.
කෝ ඉතින් කිරියේ ඉන්න උන් දැන් ඉන්න උන්ට බැනබැන ඉන්නවා මිසක් අලුත් විකල්පයක් ගැන හිතන්නෙ නෑනේ.
මම පක්ශෙට නමකුත් යෝජනා කලා බන්.
එළකිරි ජාතික පක්ශය.
අනික අපේ ගසාටම දෙන්න පුලුවන් වනිතා කටයුතු ඇමතිකම.![]()

ගසා ට වඩා ඒ ඇමති කමට සුදුසු මල් ජංගි ඇදගත්ත උන් මේකෙ ඉන්නවා...මාත් ඕක ගොඩක් කල් ඉදන් බන් කියන්නේ.
කෝ ඉතින් කිරියේ ඉන්න උන් දැන් ඉන්න උන්ට බැනබැන ඉන්නවා මිසක් අලුත් විකල්පයක් ගැන හිතන්නෙ නෑනේ.
මම පක්ශෙට නමකුත් යෝජනා කලා බන්.
එළකිරි ජාතික පක්ශය.
අනික අපේ ගසාටම දෙන්න පුලුවන් වනිතා කටයුතු ඇමතිකම.![]()
දේශිය ආහාර සංවර්ධන වගේ ඇමති කමක්...............අනේ එතකොට මට දෙන්නෙ මොන ඇමතිකමද?
![]()