ඇවිදින මං තීරුව කුඩු පට්ටම් කර දමයි..
වත්තල ප‍්‍රදේශයේ මාබෝල කළු ඇල දෙපස කෝටි ගණනක වියදමින් ඉදිකර ඇති ඇවිදීමේ මංතීරුව පාස්කු දිනට පෙර දින රාත‍්‍රියේ ගලවා දමා ඇත.
මෙම මංතීරුවට පසෙකින් පුද්ගලික ඉඩමක් වෙතට අඩි 15ක පමණ මාර්ගයක් පිහිටා ඇති අතර අක්කර 9ක භූමියක් වන මෙම ඉඩමෙහි ඉදි කිරීමට සැලසුම් කර ඇතැයි කියන නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් මාර්ගය පුළුල් කර ගැනීමට මෙසේ කරන ලදැයි කියැවෙයි.
කෙසේ වෙතත් ප‍්‍රදේශවාසීන් පවසන්නේ මෙම මංතීරුව වෙනුවෙන් ප‍්‍රබලයෙකු කෝටි ගනනක ගණුදෙනුවක් වූ බවයි.
– විල්ෆ‍්‍රඞ් අල්පොන්සු

Last edited: