ඇවිදින මං තීරුව කුඩු පට්ටම් කර දමයි..

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ඇවිදින මං තීරුව කුඩු පට්ටම් කර දමයි..

    වත්තල ප‍්‍රදේශයේ මාබෝල කළු ඇල දෙපස කෝටි ගණනක වියදමින් ඉදිකර ඇති ඇවිදීමේ මංතීරුව පාස්කු දිනට පෙර දින රාත‍්‍රියේ ගලවා දමා ඇත.

    මෙම මංතීරුවට පසෙකින් පුද්ගලික ඉඩමක් වෙතට අඩි 15ක පමණ මාර්ගයක් පිහිටා ඇති අතර අක්කර 9ක භූමියක් වන මෙම ඉඩමෙහි ඉදි කිරීමට සැලසුම් කර ඇතැයි කියන නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් මාර්ගය පුළුල් කර ගැනීමට මෙසේ කරන ලදැයි කියැවෙයි.

    කෙසේ වෙතත් ප‍්‍රදේශවාසීන් පවසන්නේ මෙම මංතීරුව වෙනුවෙන් ප‍්‍රබලයෙකු කෝටි ගනනක ගණුදෙනුවක් වූ බවයි.

    – විල්ෆ‍්‍රඞ් අල්පොන්සු

    lankacnews.jpg

    image.jpg

    yyvb9pxzt
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    මෙම ඇවිදීමේ මංතීරුව (jogging track) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට අයත් නොවන අතර, එය පසුගිය සමයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් ලෙස ඉදි වූවකි. මෙම ඇවිදීමේ මංතීරුව ඉවත් කිරීම අප අමාත්‍යාංශය මගින් සිදු කළ බවට පලව ඇති මාධ්‍ය වාර්තා සත්‍යතාවයකින් තොරය.

    බෝලෙ පාස් කර කර හිටපන්. රිදිල දුවන් ඇවිත් ෆොරම් එකෙ රෙජිස්ටර් වෙලා ඔය ටික කියන්න. රටට හෙන ගැහුවත් කමක් නෑ බෝලෙ පාස් කරපියව්. සහ ගහනව ඕයි මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක තොපි මාරුවෙන් මාරුවට සල්ලි පිල්ලි ගහනව.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බෝලෙ පාස් කර කර හිටපන්. රිදිල දුවන් ඇවිත් ෆොරම් එකෙ රෙජිස්ටර් වෙලා ඔය ටික කියන්න. රටට හෙන ගැහුවත් කමක් නෑ බෝලෙ පාස් කරපියව්. සහ ගහනව ඕයි මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක තොපි මාරුවෙන් මාරුවට සල්ලි පිල්ලි ගහනව.
    :yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බෝලෙ පාස් කර කර හිටපන්. රිදිල දුවන් ඇවිත් ෆොරම් එකෙ රෙජිස්ටර් වෙලා ඔය ටික කියන්න. රටට හෙන ගැහුවත් කමක් නෑ බෝලෙ පාස් කරපියව්. සහ ගහනව ඕයි මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක තොපි මාරුවෙන් මාරුවට සල්ලි පිල්ලි ගහනව.
    :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න පොන්න ආණ්ඩුවේ සන්වර්දනේ ..

    අපිට හරියන්නේ නැත්තම මේකයි .ඉරිසියාවයි කුහක කමයි .කලින් ආණ්ඩුවෙන් හොද දෙයක් කලොත් එක විනාස කරනකන් ඊළගට පත්වෙච්ච උන්ට නින්ද යන්නේ නැහැ .මේ විනාස කරන්නේ අපේම සල්ලි කියල නොතේරෙන පොනිල්ගේ ලොවන උන් තමාත් ඉනන වානේ ..:no::frown:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවගෙන් ඇති වඩක් නැ ඔවගෙ දුවන මිනිස්සුන්ට මහින්දව මතක් වෙනව ඒක නිසා සියල්ල ගලවා විසිකල යුතුව ඇත,:growl::growl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මෙම ඇවිදීමේ මංතීරුව (jogging track) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට අයත් නොවන අතර, එය පසුගිය සමයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් ලෙස ඉදි වූවකි. මෙම ඇවිදීමේ මංතීරුව ඉවත් කිරීම අප අමාත්‍යාංශය මගින් සිදු කළ බවට පලව ඇති මාධ්‍ය වාර්තා සත්‍යතාවයකින් තොරය.

    ane ube ammata... :growl::growl:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    රට කාබාසිනියා කරන මෙවන් හරක් කක්කුසියට දක්කමු.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    මහ රෑ හදිසියේ කරන සංවර්ධනේ....ලොල් බලමුකෝ හදනවා කිව්ව පාර කවද පටන් ගනීද කියල highway එකක් හදන්න මුල් ගලක් තිබ්බ ඒක දැන් මුල් ඇදලත් ඇති. හදපු highway ටිකත් දේශීය ගොවියා ශක්තිමත් කරන්න කියල කුබුරු හාන්න දෙන්න බැරි කමකුත් නෑ මුන්ගේ එච්චර මොලේ සක්කිලි.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,717
    113
    දැන් එතකොට ජෝන් අමරතුංග කියල තියෙන්නෙ පට්ටපල් බොරු. පහුගිය රජය කෝටි අටක් පගා අරං ලු හැදුවේ, මේක කැඩුවේ නාගරික සංවර්ධන අධිකාරියෙන්ය කියලත් කිව්ව. නාගරික සංවර්ධන අමාත්‍යාංශය කියනවා කිසිම අවසරයක් දුන්නෙත් නෑ ඒගොල්ලෝ කැඩුවෙත් නෑ මේක කරා කියල නිවුස් වලට යනකං දන්නෙවත් නැතිය කියලා. (9.30 Hiru News - 2016.03.27)

    දැන් මේ ඇස් පනාපිට විනාශ වෙච්ච කෝටි අටට වගකියන්නේ කවුද?
    නිවාස 200 ක ව්‍යාපෘතිය කරන සමාගමෙන් ජෝන් අමරතුංග කීයක් පගාව ගහලද මේක කරන්න?

    දේශපාලකයො සංවර්ධන ව්‍යාපෘති කරන්න අකමැති වෙන එක අහන්නත් දෙයක් යැ. අන්තිමේ මොකුත් නොකර තියෙන ඒවත් කඩල බිඳලා දාන උන් වීරයො වෙලා යමක් කරපු උන්ට හොරු, හොරකම් කරන්නයි මේ ව්‍යාපෘති කළේ කියල අපහාසත් විඳින්න වෙනවනෙ.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    අයුක්තිය අසාදරණය පෙන්නන බැරි යහපාලන මල්ලිලා ටික කෝ?:shocked::baffled:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මෙම ඇවිදීමේ මංතීරුව (jogging track) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට අයත් නොවන අතර, එය පසුගිය සමයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් ලෙස ඉදි වූවකි. මෙම ඇවිදීමේ මංතීරුව ඉවත් කිරීම අප අමාත්‍යාංශය මගින් සිදු කළ බවට පලව ඇති මාධ්‍ය වාර්තා සත්‍යතාවයකින් තොරය.

    :oo::oo:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    බෝලෙ පාස් කර කර හිටපන්. රිදිල දුවන් ඇවිත් ෆොරම් එකෙ රෙජිස්ටර් වෙලා ඔය ටික කියන්න. රටට හෙන ගැහුවත් කමක් නෑ බෝලෙ පාස් කරපියව්. සහ ගහනව ඕයි මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක තොපි මාරුවෙන් මාරුවට සල්ලි පිල්ලි ගහනව.

    totally agree with you
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    ඔන්න පොන්න ආණ්ඩුවේ සන්වර්දනේ ..

    අපිට හරියන්නේ නැත්තම මේකයි .ඉරිසියාවයි කුහක කමයි .කලින් ආණ්ඩුවෙන් හොද දෙයක් කලොත් එක විනාස කරනකන් ඊළගට පත්වෙච්ච උන්ට නින්ද යන්නේ නැහැ .මේ විනාස කරන්නේ අපේම සල්ලි කියල නොතේරෙන පොනිල්ගේ ලොවන උන් තමාත් ඉනන වානේ ..