කුරුනේගලට අව්ලක් නෑ .. පොළොන්නරුවට වෙනම ඇවිදීමේ මංතීරු මොකටද ...රටේ ඕනේ තරම් ඇත්ත ප්‍රශ්න තියෙනවා මේවට මැරෙන්න හදන්න එපා ඕක හදලා ඉවර උනාම මේ වගේ තියෙයි
View attachment 141242
ගොවි සන්විදානේ අය ඕක හදන ඉංජිනේරුවන්ට වැඩියෙන් ශක්‍යතා අධ්‍යනයක් කරලද තියෙන්නේ
රටේ මුළු ආදායම 1,441 billion 2020 ඕකෙන් රජයේ පඩි හා නඩත්තු හැටියට 1300 billion (හරියටම මතක නැහැ ) විතර යනවා ඕවයින් හොරකම් කරන්න බැහැ ණය ගෙවන්න අතේ තියෙන්නේ තව බිලියන් එකසිය ගානක්නේ ඒක මදි නිසා තවත් ණය අරන් තමයි තියෙන ණය ගෙවන්නේ ඒවායින් හොරකම් කරන්නත් බැහැ
හැබැයි මේ වගේ ප්‍රොජෙක්ට් වලින් නම් හොරකන් කරන්න පුළුවන්
සල්ලි නැතිව ඉන්න වෙලාවේ මේවා කරන්න ඕනෙද කියන එක තවත් ගැටළුවක්
ඔන්න ඔය ප්‍රශ්න 2ක තමා ඇත්තටම කතා කරන්න ඕනේ
නැතුව ඔක හැදුවා කියලා වැව කඩාගෙන යනවා කියන එක පිළිගන්න ටිකක් අමාරුයි
හැම ප්‍රදාන නගරයකම මේ වගේ දේවල් හැදෙනවා නම් හොදයි ඔයිට වැඩිය දේවලුත් එනවා නම් හොදයි නමුත් මේ වෙලාවේ ඕවා කරන්න සල්ලි දාන එක හොදද කියන එක ප්රශ්නයක්කුරුනේගලට අව්ලක් නෑ .. පොළොන්නරුවට වෙනම ඇවිදීමේ මංතීරු මොකටද ...
මම කිව්වේ හරි ශෝක් බලු වැඩක්නේ කරලා තියෙන්නේපොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්බ විනාශ කර දමා ඇවිදින මංතීරුවක් ඉදිකරන බවට ඇතැම් පිරිස් ගෙන යනු ලබන සාවද්‍ය ප්‍රකාශ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් නාලක කොලොන්නේ මහතා සිය මුහුණුපොතේ තැබූ සටහන.
View attachment 141248
මේවගෙ ඉන්න හුත්තිගෙ පුතාල දන්නෙ මචන් ගේ මුල්ලෙ ඉදන් බුරා පනින්ඩ විතරයි මචන්, හෙවිල්ලක් බැලිල්ලක් නැ කුහකකමට බුරනව ඔච්චර තමයි...පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්බ විනාශ කර දමා ඇවිදින මංතීරුවක් ඉදිකරන බවට ඇතැම් පිරිස් ගෙන යනු ලබන සාවද්‍ය ප්‍රකාශ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් නාලක කොලොන්නේ මහතා සිය මුහුණුපොතේ තැබූ සටහන.
View attachment 141248
amuma kaalakanni..ara iraj kiyana eka hariමම කිව්වේ හරි ශෝක් බලු වැඩක්නේ කරලා තියෙන්නේ
මෙහෙම දේවල් jvp එක කරාම ඒ අය කරන හොද දෙයක්වත් මිනිස්සු පිළිගන්නේ නැහැ (ඔවුන් බොහෝ හොද දේවලුත් කරලා තියෙනවා)
kaalakanni banමේවගෙ ඉන්න හුත්තිගෙ පුතාල දන්නෙ මචන් ගේ මුල්ලෙ ඉදන් බුරා පනින්ඩ විතරයි මචන්, හෙවිල්ලක් බැලිල්ලක් නැ කුහකකමට බුරනව ඔච්චර තමයි...
මේවගෙ ඉන්න හුත්තිගෙ පුතාල දන්නෙ මචන් ගේ මුල්ලෙ ඉදන් බුරා පනින්ඩ විතරයි මචන්, හෙවිල්ලක් බැලිල්ලක් නැ කුහකකමට බුරනව ඔච්චර තමයි...
උබ එක පාරක් හරි පොලොන්නරුවේ ඇවිල්ලා වැව් බැම්මේ ගිහිල්ලා තියෙනවද? ඕකේ පාර ලොකු කරන්න විදියක් නෑ රලපනාව කඩන්නේ නැතුව. රළපනාව කඩනවා කියන්නේ ලොකු Risk එකක් තියෙන වැඩක්. වැලිකොට්ට ගහලා තියාගන්නේ වහින කාලෙට.රටේ ඕනේ තරම් ඇත්ත ප්‍රශ්න තියෙනවා මේවට මැරෙන්න හදන්න එපා ඕක හදලා ඉවර උනාම මේ වගේ තියෙයි
View attachment 141242
ගොවි සන්විදානේ අය ඕක හදන ඉංජිනේරුවන්ට වැඩියෙන් ශක්‍යතා අධ්‍යනයක් කරලද තියෙන්නේ
රටේ මුළු ආදායම 1,441 billion 2020 ඕකෙන් රජයේ පඩි හා නඩත්තු හැටියට 1300 billion (හරියටම මතක නැහැ ) විතර යනවා ඕවයින් හොරකම් කරන්න බැහැ ණය ගෙවන්න අතේ තියෙන්නේ තව බිලියන් එකසිය ගානක්නේ ඒක මදි නිසා තවත් ණය අරන් තමයි තියෙන ණය ගෙවන්නේ ඒවායින් හොරකම් කරන්නත් බැහැ
හැබැයි මේ වගේ ප්‍රොජෙක්ට් වලින් නම් හොරකන් කරන්න පුළුවන්
සල්ලි නැතිව ඉන්න වෙලාවේ මේවා කරන්න ඕනෙද කියන එක තවත් ගැටළුවක්
ඔන්න ඔය ප්‍රශ්න 2ක තමා ඇත්තටම කතා කරන්න ඕනේ
නැතුව ඔක හැදුවා කියලා වැව කඩාගෙන යනවා කියන එක පිළිගන්න ටිකක් අමාරුයි

අනේ බයිල නොකිය ඉදපන් මොරහකන්ද ජලාශය 100%ක් හැදුවෙ අපේ ඉoජිනේරුවො, උන්ට මේ පැති බැම්මක් හදා ගන්ඩ බැ , ගොයිය දන්නව පක...උබ එක පාරක් හරි පොලොන්නරුවේ ඇවිල්ලා වැව් බැම්මේ ගිහිල්ලා තියෙනවද? ඕකේ පාර ලොකු කරන්න විදියක් නෑ රලපනාව කඩන්නේ නැතුව. රළපනාව කඩනවා කියන්නේ ලොකු Risk එකක් තියෙන වැඩක්. වැලිකොට්ට ගහලා තියාගන්නේ වහින කාලෙට.
ඔව් ගොවියෝ දන්නවා ඉංජිනේරුවන්ට වැඩිය. අඩුම තරමේ මෙහේ ඉන්න වාරි ඉංජිනේරුවන්ට අවුරුද්දේ මොන කාලයටද කන්නය පටන් ගන්න ඕන කියලා අදහසක් නෑ. මාදුරු ඔය Dam එක ගහන්න ඕන තැන කිව්වෙත් ගොවියෙක්.![]()
උබ එක පාරක් හරි පොලොන්නරුවේ ඇවිල්ලා වැව් බැම්මේ ගිහිල්ලා තියෙනවද? ඕකේ පාර ලොකු කරන්න විදියක් නෑ රලපනාව කඩන්නේ නැතුව. රළපනාව කඩනවා කියන්නේ ලොකු Risk එකක් තියෙන වැඩක්. වැලිකොට්ට ගහලා තියාගන්නේ වහින කාලෙට.
ඔව් ගොවියෝ දන්නවා ඉංජිනේරුවන්ට වැඩිය. අඩුම තරමේ මෙහේ ඉන්න වාරි ඉංජිනේරුවන්ට අවුරුද්දේ මොන කාලයටද කන්නය පටන් ගන්න ඕන කියලා අදහසක් නෑ. මාදුරු ඔය Dam එක ගහන්න ඕන තැන කිව්වෙත් ගොවියෙක්.![]()
පිස්සුද බන් .. පොලොන්නරුව පැත්තේ ගිහින් තිය්න්න්වද? .. අවශ්‍ය තැනට අවශ්‍ය දේවල් දෙන්න ඕනේ ...හැම ප්‍රදාන නගරයකම මේ වගේ දේවල් හැදෙනවා නම් හොදයි ඔයිට වැඩිය දේවලුත් එනවා නම් හොදයි නමුත් මේ වෙලාවේ ඕවා කරන්න සල්ලි දාන එක හොදද කියන එක ප්‍රශ්නයක්
මේ වගේ එකක් නං ප්‍රශ්නයක් නෑ ..රළපනාව කඩනවා නම් ඒකට ආරක්‍ෂිත ක්‍රම නැද්ද ඒ සම්බන්දව කරන්න
මෙන්න මේක කියවගන්න
View attachment 141255
මාදුරු ඔය ගොවියෙක්ද කිව්වේ හදන තැන පරාක්‍රම සමුද්‍රයත් ගොවියෝ කියන විදියටම කරන්න ඕනෙද ? ඒ අයගේ අදහස් විමසුවට කමක් නැහැ නමුත් රටේ මහජන මුදලින් ඇයි අපි ඉංජිනේරුවෝ හදන්නේ ඒ අයට කිසි දැනුමක් නැත්නම්
පොළොන්නරුවේ ඕනේ තරම් ඇවිත් තියෙනවා
මම ගිහින් තියෙනවාපිස්සුද බන් .. පොලොන්නරුව පැත්තේ ගිහින් තිය්න්න්වද? .. අවශ්‍ය තැනට අවශ්‍ය දේවල් දෙන්න ඕනේ ...
මේ වගේ එකක් නං ප්‍රශ්නයක් නෑ ..
------ Post added on Aug 27, 2021 at 5:57 PM