ඇවිදින මං තීරුව{ Taxpayers money }
වත්තල ප්‍රදේශයේ මාබෝල කළු ඇල දෙපස කෝටි ගණනක වියදමින් ඉදිකර ඇති ඇවිදීමේ මංතීරුව පාස්කු දිනට පෙර දින රාත්‍රියේ ගලවා දමා ඇත.
මෙම මංතීරුවට පසෙකින් පුද්ගලික ඉඩමක් වෙතට අඩි 15ක පමණ මාර්ගයක් පිහිටා ඇති අතර අක්කර 9ක භූමියක් වන මෙම ඉඩමෙහි ඉදි කිරීමට සැලසුම් කර ඇතැයි කියන නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් මාර්ගය පුළුල් කර ගැනීමට මෙසේ කරන ලදැයි කියැවෙයි.
source Lanka c news