ඇවිල්ල ඇවිල්ල HBO ඇවිල්ල

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,321
    2,925
    113
    ඕකෙන් බලන ෆිල්ම් එකෙයි ටොරෙන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරන ෆිල්ම් එකෙයි වෙනස මොකක්ද?
    Torrent dana un ganneth HBO, Discovery+, NF, HULU, AppleTV+, Prime Video, Paramount+, AMC+ wage streaming services walin aragena thmi.

    Wenasak na. Convenience vitharai.

    (Encoder/ rip eka anuwa wenas wenna plwn. Eth original quality rips hoyaganna thiyenawa).
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara

    එහෙම දාන උන්ට තියෙන වාසිය මොකක්ද? උන් ඩව්න්ලෝඩ් කරගෙන ඒක ආයේ අප්ලෝඩ් කරලා බෙදන එකේ?
     
    • Like
    Reactions: Yin And Yang

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,072
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    ඕකෙන් බලන ෆිල්ම් එකෙයි ටොරෙන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරන ෆිල්ම් එකෙයි වෙනස මොකක්ද?
    ඩිජිටල් පව් වෙනම කවුන්ට් වෙන්නෙ. ඒවා සෙටල් කරන්න ඩිජිටල් පින් කරන්න ඕනෙ. ඔය සල්ලි ගන්නැතුව වෙන අයට ආර්ට්වර්ක් හදල දෙන ඒවා වගේ :cool:
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,054
    578
    113
    Siri Baijan
    IMG_20251015_092714.jpg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    ඩිජිටල් පව් වෙනම කවුන්ට් වෙන්නෙ. ඒවා සෙටල් කරන්න ඩිජිටල් පින් කරන්න ඕනෙ. ඔය සල්ලි ගන්නැතුව වෙන අයට ආර්ට්වර්ක් හදල දෙන ඒවා වගේ :cool:

    හුටා..
     
    • Love
    Reactions: jamiezue

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    ඕකෙන් බලන ෆිල්ම් එකෙයි ටොරෙන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරන ෆිල්ම් එකෙයි වෙනස මොකක්ද?
    lesi eka tama bn. tv eke phone eke lap eke ona ekaka balanna puluwna. pause karapu thaninma. ans aye download kra kra hoya hoya dagalnna ona na. owa tama.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    lesi eka tama bn. tv eke phone eke lap eke ona ekaka balanna puluwna. pause karapu thaninma. ans aye download kra kra hoya hoya dagalnna ona na. owa tama.

    වියදම වැඩියිනේ. ඕක බලනවා ඩේටා ප්‍රමානෙයි ඩව්න්ලෝඩ් කරලා බලන ඩේටා ප්‍රමානෙයි දෙකම එකනෙ. ඊට අමතරව ඕකට වෙනම ගෙවන්නත් ඕනනේ.