වියදම වැඩියිනේ. ඕක බලනවා ඩේටා ප්‍රමානෙයි ඩව්න්ලෝඩ් කරලා බලන ඩේටා ප්‍රමානෙයි දෙකම එකනෙ. ඊට අමතරව ඕකට වෙනම ගෙවන්නත් ඕනනේ.
cost vs convenience
වියදම වැඩියිනේ. ඕක බලනවා ඩේටා ප්‍රමානෙයි ඩව්න්ලෝඩ් කරලා බලන ඩේටා ප්‍රමානෙයි දෙකම එකනෙ. ඊට අමතරව ඕකට වෙනම ගෙවන්නත් ඕනනේ.
Starlink ada newe heta ne bung.. maath ganna kiyala baluwe.. Group wala jontiyo walapenawa Aug daapuwath thama naa gaga..Starlink enakan inna oni. SLT uththala ekka mewwa karanna ba
ඔව් Singer එකෙන් දාල මාස දෙකක් බලන් ඉදල cancel කරලා direct දැම්ම. මාසයක් යනවා. දානවානන් direct දාන්න. 5000ක් වැඩියි හැබැයි ආවේ නැත්තන් credit දෙනවා එනකන්Starlink ada newe heta ne bung.. maath ganna kiyala baluwe.. Group wala jontiyo walapenawa Aug daapuwath thama naa gaga..
Mokadda VPN scn eka?Vpn ekak dagena oka Dan 1 year withara use karanawa
normal user kenekta ubage tharke hari...වියදම වැඩියිනේ. ඕක බලනවා ඩේටා ප්‍රමානෙයි ඩව්න්ලෝඩ් කරලා බලන ඩේටා ප්‍රමානෙයි දෙකම එකනෙ. ඊට අමතරව ඕකට වෙනම ගෙවන්නත් ඕනනේ.
Vpn ekak aran region eka USA Dala balanna puluwanMokadda VPN scn eka?
moaktada bn torrent baanne. oona taran free streaming sites tiyenwane onlinema balannaවියදම වැඩියිනේ. ඕක බලනවා ඩේටා ප්‍රමානෙයි ඩව්න්ලෝඩ් කරලා බලන ඩේටා ප්‍රමානෙයි දෙකම එකනෙ. ඊට අමතරව ඕකට වෙනම ගෙවන්නත් ඕනනේ.
moaktada bn torrent baanne. oona taran free streaming sites tiyenwane onlinema balanna
හොයන්න හිතන්න දෙයක් නැ, TV එක ඉස්සරහ ඉඳගෙන කැමති එකක් select කරගෙන බලන එක සහ select කර ගත්ත එක set නැත්නම් වෙන එකක් බලන්න පුළුවන්. ඇති කියල හිතුනොත් නවත්තල, ඊලග දවසේ නවත්වපු තැනින් continue කරන්න පුළුවන්. අපි select කර ගත්ත package හැටියට quality එක තියෙනවා. පහසුව තමයි.ඕකෙන් බලන ෆිල්ම් එකෙයි ටොරෙන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරන ෆිල්ම් එකෙයි වෙනස මොකක්ද?