https://support.plex.tv/articles/200264746-quick-start-step-by-step-guides/Mokakda bn me scene eka? Mokak hari guide ekak thiyenwada
https://support.plex.tv/articles/200264746-quick-start-step-by-step-guides/Mokakda bn me scene eka? Mokak hari guide ekak thiyenwada
Torrent එකෙන් ෆිල්ම් එක බැලුව එතනින් ඉවරයි.ඕකෙන් බලන ෆිල්ම් එකෙයි ටොරෙන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරන ෆිල්ම් එකෙයි වෙනස මොකක්ද?
ඔව් Singer එකෙන් දාල මාස දෙකක් බලන් ඉදල cancel කරලා direct දැම්ම. මාසයක් යනවා. දානවානන් direct දාන්න. 5000ක් වැඩියි හැබැයි ආවේ නැත්තන් credit දෙනවා එනකන්
starlink direct awilla sathiyakata wadiy. Wall mounts ada aawa. Fuck Singer. Melo rahak nathi company ekak. Anthimata Starlink la direct ewwa local agent wada kalin.Singer ekata awith thiyenne,one nam kiyapan
VPN ekak kiyapanko block nowenna. SL rates labada ban. Uba kohe account ekakda use karanneVpn ekak dagena oka Dan 1 year withara use karanawa
Man pure VPN eka use karanne danata. 1 year 0.9 usd wage uneVPN ekak kiyapanko block nowenna. SL rates labada ban. Uba kohe account ekakda use karanne
1yr 50usd kittu wenna yanawaneMan pure VPN eka use karanne danata. 1 year 0.9 usd wage une
Ah sorry ban api ahanne HBO account eka gaththe kohenda kiyala. Mama netflix prime use karanawa daraz eken aran shared. HBO nan na.
Plati.market eken gaththe habai Dan nan na wage 1usd wage uneAh sorry ban api ahanne HBO account eka gaththe kohenda kiyala. Mama netflix prime use karanawa daraz eken aran shared. HBO nan na.
Apple TV මන් අරන් තියෙන්නේ. එක 4K, ගොඩක් ඒවා Dolbi Atmos.Torrent එකෙන් ෆිල්ම් එක බැලුව එතනින් ඉවරයි.
මේවයින් බැලුවම අපි හිතා ගන්න ඕන අපි මාරයි අපි සල්ලි දීල ෆිල්ම් බැලුව එහෙම කියග පොඩි ගැම්මක් අරන් ඉන්න තියෙන්නෙ
හැබැයි Apple ල ගෙ එකේ නම් මරු මරු ඒව තියෙනව. එිත්
ඒකෙ 4K නෑ නේද?
Apple TV මන් අරන් තියෙන්නේ. එක 4K, ගොඩක් ඒවා Dolbi Atmos.
Ube set-up eka mokakda ban. Netflix ewath dan godak atmos enawa.Apple TV මන් අරන් තියෙන්නේ. එක 4K, ගොඩක් ඒවා Dolbi Atmos.
තියෙන series වලින් 99% high quality shows.
Man Netflix cancel කරල HBO, HD package එක අවුරුද්දකට ගෙවල ගත්ත. අද news එකක් දැක්ක Warner Group, HBO විකුනන්න දාල සහ apple tv එකත් එක ගන්න try කරනවා කියල, එහෙම උනොත් HBO වලට අවුරුද්දකට ගෙවපු එකත් අපරාදයක්
Ela ela. Unge payment method monawasa thiyenne machan. Oya godak Russian sites ne oya shared ewa karanne. Unege payment methods hena awulak.Plati.market eken gaththe habai Dan nan na wage 1usd wage une
cryptocurrency thiyenne man pay kale ltcUbe set-up eka mokakda ban. Netflix ewath dan godak atmos enawa.
Ela ela. Unge payment method monawasa thiyenne machan. Oya godak Russian sites ne oya shared ewa karanne. Unege payment methods hena awulak.
------ Post added on Oct 24, 2025 at 6:26 PM
meka dala apita wena thanaka idan mekata dana ewa balanna ona nam cloud server ekakuth ganna ona neda?
Ow ehema ekak thynwa. Gedra host krla gedra devices walin blnna puluwanmeka dala apita wena thanaka idan mekata dana ewa balanna ona nam cloud server ekakuth ganna ona neda?