ඇවෙන්රා ගාඩ්න් මීගමුව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇවෙන්රා ගාඩ්න් මීගමුව

    මචන්ල ඇවෙන්රා ගාඩ්න් එකෙ වෙඩින් ගත්ත උන් ඉන්නවද .කොහොමද උන්ගෙ කෑම එහෙම .කොයි හෝල් එකද ලස්සනම

    දන්න එකෙක් කියපල්ලා :nerd::nerd::nerd::nerd::nerd:
     
  • Oct 17, 2012
    451
    110
    43
    මම ගත්තේ Avenra - Arena hall එකේ.. හෝල් එකත් ලස්සනයි.. මට නම් කෑමත් සුපිරි.. Colombo හොටෙල් එකකට වැඩ varieties වැඩියි...

    මම ගත්තේ 3750/= ප්‍රොමෝෂන් එකකින් සෙට් වෙලා.. but actual price එක තිබේ 4200/= විතට වගේ මතක හැටියට දැන් මස 4කට විතර කලින්..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මගේ නැන්දගේ දුවගේ ලොකු දුව බැන්දා මැයි මාසේ. වෙඩින් එක ගත්තේ Avenra එකේ. හැබැයි මට නම් යන්න බැරි උනා වෙඩින් එකට. මගේ Wife අපේ ගෙදර කට්ටිය ගියා. කෑම බීම එහෙම හොදයි ස්ර්විස් එකත් හොදටම තිබුනා කිව්වා.. Plate එකක් 4500ක්ද කොහෙදෝ කිව්වා :yes:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    උක්කුං බබා;21994945 said:
    මම ගත්තේ Avenra - Arena hall එකේ.. හෝල් එකත් ලස්සනයි.. මට නම් කෑමත් සුපිරි.. Colombo හොටෙල් එකකට වැඩ varieties වැඩියි... .

    යකෝ නම උක්කුන් බබා උනාට බැලින්නම් නාකි අන්කල් කෙනෙක්නෙ. :lol::lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Machan kama wala nam loku rasak na. Avenra gangara try karapan avenra garden ekata wada lassnai machan. Negombo yanwa nam grandeeza try karapan eka nam patta

    Grandeeza patta cha..... api salli dunnata request karana kama denne na..... hingana pot eakak .... tikak wela yaddi kama iwarai.... 1 k parak nemai wedding 5-6 una sene eaka....