ඇසළපෙරහැර !!!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔන්න ඉතින් නාථ දේවාලේ අරයත් ගියා දැන් එන්නේ විෂ්ණු දේවාලේ අය ..... ;)

    2eoir0j.jpg


    2s0gyls.jpg


    1h55qw.jpg


    27xdzc5.jpg


    qzkxgm.jpg


    2n855wp.jpg
     
    • Like
    Reactions: Rockey_ssr

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    නිලමේ තුමානම් හැන්ඩියා .... දැන් එන්නේ කතරගම දේවාලයේ කස්ටිය ... (කාවඩි වල වීඩියෝවක් තිබ්බ පස්සේ අප් කරන්නම් )

    s4at0k.jpg


    mihx0.jpg


    mihx0.jpg


    මේ ඉන්නේ කතරගම දේවාලේ ප්‍රදාන කපුවා !!! :eek:

    egxv8l.jpg


    ;););););););););););););););););););););););)

    2wgeygx.jpg


    2j4c2ae.jpg


    sopt6t.jpg


    30n91ja.jpg
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    දැන් එන්නේ අන්තිම කස්ටිය ... පත්තිනි දේවාලේ පෙරහැරේ කාන්තාවන්ට සහබාගි වෙන්ට තියන එකම තැන :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    fe17vc.jpg


    29fv0uu.jpg


    5arl2w.jpg


    2zjmbl0.jpg


    f2swmq.jpg


    2d9e99c.jpg


    5x8v9d.jpg


    33wldhy.jpg


    fxxwsg.jpg


    දැන් එන්නේ කලින් ගිය දේවාල වල පඩුරු එකතු කරන්න එන දෝලා සැට් එක ...

    :cool::cool:

    xbep3l.jpg


    2vl09yw.jpg


    rjo5r5.jpg


    2j1vu4m.jpg


    ඊට පස්සේ ඉතින් නුවර මෙදා සැරේ පෙරහැර අවසානයි ......

    :yes::yes::yes::yes::yes:;):love::love::love::love::love:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අර අන්තිමට එන්නේ පඩුරු එකතු කරන්නද බන් ? මම අහල තියෙනවා දේවාල 4 රත්තරන් බඩු ටිකලු ඔහොම දාන් යන්නේ ,,, TFS (රෙප් 2+)

    වෙන්ට ඇති මචන් .... හැබයි දැන්නම් තියෙන්නේ ... බන්දේසියක .. සල්ලි දාල ..... :P:P
    පෙරහැර බලන අය ගිහින් රෙද්ද උස්සලා සල්ලි දානවා ... නැතිනම් දේවාල වල අය ඇවිත් සල්ලි ඉල්ලගෙන ගිහින් දානවා ... :yes::yes::yes: