ඇස්කණ්ණාඩි උදව්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇස්කණ්ණාඩි උදව්

    bronx-bronx-a-tortoise-front.jpg


    කොම්පියුටරේ ඉන්නකොට දාන්න කණ්ණාඩියකට ඩොකාගෙන් චෙක් කරගත්තා
    දැන් කොහෙද හොද තැනක් තියෙන්නේ හදාගන්න
    ජෝර්ජ් ගුණරත්න / vision care හොදයිද සර්විස් එක හොදයිද
    නැත්තම් වෙන තැන් තියෙනවද හොද ඒවා
     

    kalpa naurunnage

    Junior member
  • Nov 12, 2011
    83
    4
    8
    36
    Kalutara
    Bokundara Hode shop 1k tiyanwa
    " Nathuli" ake wade godak hodai machan
    mage as walin kadulu awa essara com 1ke gawa ennakota
    ehen hadapu glass 1ke dammata psse kisi aulak na
    godak hode service 1k tiyanne
     
    Last edited: