ඇස්බැස්ටස් පාට කරන්න

netnet

Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    platinam-roof-color1-300x300.jpg

    මචන් වර්ග අඩ් 1800 විතර වහලකට සීට් පේන්ට් කරල දාන එකද හොද? ගෙදර පෙන්නේ පාර පැත්තෙන් පොඩ්ඩයි ඒක නිසා ඒ පැත්ත පේන්ට් කරන්න බලුවේ. නිකම්ම සීට් අඩුකුලේ වගෙනේ. මේවට ගාන්න හොද පේන්ට් මොනාද? දියසෙවල බැදිලා කලු උනාම අසෝබනයි
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    Mulu wahalema paint karapan
    Asian paint ake thiyanawa okatama 1k
    rasneth adu wenawa
    අවුරුදු කීයක් වගේ අල්ලල හිටිනවද මචන්

    වැව්, ඇස්බැස්ටෝස් වලට කළු පාට ගාලා මහා දවාලට වහල උඩ කොත්තු ගහන්නද ඉන්නේ ගෑස් නැතුවම?
    red walin kalat okamane ban. light green nam shape wage
    ------ Post added on Mar 4, 2025 at 1:25 PM
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    platinam-roof-color1-300x300.jpg

    මචන් වර්ග අඩ් 1800 විතර වහලකට සීට් පේන්ට් කරල දාන එකද හොද? ගෙදර පෙන්නේ පාර පැත්තෙන් පොඩ්ඩයි ඒක නිසා ඒ පැත්ත පේන්ට් කරන්න බලුවේ. නිකම්ම සීට් අඩුකුලේ වගෙනේ. මේවට ගාන්න හොද පේන්ට් මොනාද? දියසෙවල බැදිලා කලු උනාම අසෝබනයි
    නිකම්ම සීට් අඩුකුලේ වගෙනේ :lol:

    sinhalu hithana widiya lol
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    වැඩක් නැ! මෙහෙ එන දියසෙවල එක්ක මොකවත් ගැවට වැඩක් නැ!. ෆැක්ටරියෙන් ගාල එන රතු-කොල එවත් අවුරුද්දක් දෙකක්දි යනවා! ඊට ලාබයි වහලෙ හැඩෙට ස්ලැබ් එකක් දාල එක ටයිල් කරපම්! හුලගට යන්නෙත් නැ!. ඇන දිරන්නෙත් නැ! මොකවත් නැ!
     
    • Like
    Reactions: netnet

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    අපි නම් දැම්මේ රයිනෝ colorup මේ පාට...ඔය අැස්බැස්ටස් අරන් ගාන පාට නම් වැඩිකල් තියෙන ඵකක් නෑ..නිකන් අපරාදේ සල්ලි..ඒක නිසා ෆැක්ටරියෙම කලර් කරපු අැස්බැස්ටස්ම ගන්න.

    https://www.rhinocolorup.com/

    HoONOpy.jpeg
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    වැඩක් නැ! මෙහෙ එන දියසෙවල එක්ක මොකවත් ගැවට වැඩක් නැ!. ෆැක්ටරියෙන් ගාල එන රතු-කොල එවත් අවුරුද්දක් දෙකක්දි යනවා! ඊට ලාබයි වහලෙ හැඩෙට ස්ලැබ් එකක් දාල එක ටයිල් කරපම්! හුලගට යන්නෙත් නැ!. ඇන දිරන්නෙත් නැ! මොකවත් නැ!
    ground floor eka slab ban. 1st floor ekata finished roof eka gahanna yanne. Slab dala inna baha gewal wala ammo heat eka wadi

    Asbestos lokema banned ney ban cancer risk nisa
    ow Asian and African rawal wala thami use wenne cost effective nisa
    ------ Post added on Mar 4, 2025 at 3:58 PM

    අපි නම් දැම්මේ රයිනෝ colorup මේ පාට...ඔය අැස්බැස්ටස් අරන් ගාන පාට නම් වැඩිකල් තියෙන ඵකක් නෑ..නිකන් අපරාදේ සල්ලි..ඒක නිසා ෆැක්ටරියෙම කලර් කරපු අැස්බැස්ටස්ම ගන්න.

    https://www.rhinocolorup.com/

    HoONOpy.jpeg
    price eka keeyak wadida normal ekata wada
    ------ Post added on Mar 4, 2025 at 3:58 PM
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    ground floor eka slab ban. 1st floor ekata finished roof eka gahanna yanne. Slab dala inna baha gewal wala ammo heat eka wadi

    ow Asian and African rawal wala thami use wenne cost effective nisa
    ------ Post added on Mar 4, 2025 at 3:58 PM

    price eka keeyak wadida normal ekata wada
    ------ Post added on Mar 4, 2025 at 3:58 PM

    මීට වඩා අඩුවට ගන්න තැන් අැති..හොයල බලන්න

    https://bnshardware.lk/en/asbestos-...-rhino-colorup-roofing-sheets-royal-blue.html