අවුරුදු කීයක් වගේ අල්ලල හිටිනවද මචන්Mulu wahalema paint karapan
Asian paint ake thiyanawa okatama 1k
rasneth adu wenawa
red walin kalat okamane ban. light green nam shape wageවැව්, ඇස්බැස්ටෝස් වලට කළු පාට ගාලා මහා දවාලට වහල උඩ කොත්තු ගහන්නද ඉන්නේ ගෑස් නැතුවම?
නිකම්ම සීට් අඩුකුලේ වගෙනේ![]()
මචන් වර්ග අඩ් 1800 විතර වහලකට සීට් පේන්ට් කරල දාන එකද හොද? ගෙදර පෙන්නේ පාර පැත්තෙන් පොඩ්ඩයි ඒක නිසා ඒ පැත්ත පේන්ට් කරන්න බලුවේ. නිකම්ම සීට් අඩුකුලේ වගෙනේ. මේවට ගාන්න හොද පේන්ට් මොනාද? දියසෙවල බැදිලා කලු උනාම අසෝබනයි

[asbestos owner detectedනිකම්ම සීට් අඩුකුලේ වගෙනේ
sinhalu hithana widiya lol
man den gala 3 years wage, kisi aulak ne thamaඅවුරුදු කීයක් වගේ අල්ලල හිටිනවද මචන්
ground floor eka slab ban. 1st floor ekata finished roof eka gahanna yanne. Slab dala inna baha gewal wala ammo heat eka wadiවැඩක් නැ! මෙහෙ එන දියසෙවල එක්ක මොකවත් ගැවට වැඩක් නැ!. ෆැක්ටරියෙන් ගාල එන රතු-කොල එවත් අවුරුද්දක් දෙකක්දි යනවා! ඊට ලාබයි වහලෙ හැඩෙට ස්ලැබ් එකක් දාල එක ටයිල් කරපම්! හුලගට යන්නෙත් නැ!. ඇන දිරන්නෙත් නැ! මොකවත් නැ!
ow Asian and African rawal wala thami use wenne cost effective nisaAsbestos lokema banned ney ban cancer risk nisa
price eka keeyak wadida normal ekata wadaඅපි නම් දැම්මේ රයිනෝ colorup මේ පාට...ඔය අැස්බැස්ටස් අරන් ගාන පාට නම් වැඩිකල් තියෙන ඵකක් නෑ..නිකන් අපරාදේ සල්ලි..ඒක නිසා ෆැක්ටරියෙම කලර් කරපු අැස්බැස්ටස්ම ගන්න.
https://www.rhinocolorup.com/
![]()
ground floor eka slab ban. 1st floor ekata finished roof eka gahanna yanne. Slab dala inna baha gewal wala ammo heat eka wadi
ow Asian and African rawal wala thami use wenne cost effective nisa
------ Post added on Mar 4, 2025 at 3:58 PM
price eka keeyak wadida normal ekata wada
------ Post added on Mar 4, 2025 at 3:58 PM