ඇස්බැස්ටෝස් රුෆින්ග් ශීට්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Jul 3, 2012
    1,394
    116
    0
    එකනම් එහෙම තමා බන් :(

    Damage ewa danna epa. Ehakota hari nethnam asbastoes kedi nikanma expose wenne na cement ekka bond wela thiena nisa owage thienne podima podi risk ekak ohoma beluwoth ada kale kanna deyak wath thienawada? vegis,fruits,rice,chicken/fish oya wage hemadekama chemical thienawa.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොඩ්ඩක් එලියට බැහලා කරලා හාඩ්වෙයාර් වලින් එහෙම අහලා තියෙන තැන හොයා ගනින්. ඒක උබේ දක්ෂතාවය.

    ගොඩක් අය ඔය කේස් එක දැන දැන තමයි ඇස්බැස්ටෝස් දන්නේ. උළු වලට සල්ලි ගොඩාක් යනවා. ලී වලින් සිවිලිමක් ගහගන්නත් සෑහෙන්න ගානක් යනවා. බැරිමනම් ඉටිකොල වලින් හරි ගහපන්. මම දැකලා තියෙන ගොඩක් ගෙවල් වල ලස්සනට ඉටිකොල වලින් කපලා තීරු තීරු ගහලා තියෙනවා.

    ඔව් මචන් සල්ලි තමා ලොකුම අව්ල .සිවිලිම නම් මේවගෙන් ගහන්නේ නැහැ බන් වෙන විදියක් බලනවා
    තැන්ක්ස් මචන්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Damage ewa danna epa. Ehakota hari nethnam asbastoes kedi nikanma expose wenne na cement ekka bond wela thiena nisa owage thienne podima podi risk ekak ohoma beluwoth ada kale kanna deyak wath thienawada? vegis,fruits,rice,chicken/fish oya wage hemadekama chemical thienawa.

    :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තැන්ක්ස් මචෝ දැනුවත් කලාට.මමත් ඔය ගැන අහල තියෙනවා එත් බන් උළු දාල ගෙයක් මේ කපේදී හදනවා බොරු බන්.මැරෙන්න හරි මේවම තමා බන් දාන්න වෙන්නේ .

    අඩේ sorry බන් උඹට රෙප් දෙන්න ගහින් මගේ අතින් රෙප් කැපුන බන්.:(:(.පුළුවන් උනු ගමන් උඹට අපහු සලකන්නම්

    එහෙනං උඹ කවදාවත් විඳවල නෑ බං :no: :no: :no:
    උඹ විඳවද්දි උඹට හිතෙනව අපරාදෙ කියල :no: :no: :no:
    උළු දාන්න බැරිනං තහඩු වගේ දාපං... දාල රත් වෙන එක නවත්තන්න මොනාද කොල වගේ එකක් තියෙනව නම මතක නෑ ඒක දාපං.. :( :(

    Asbestos wala ohoma awulak na oya awula thienne asbestos factory workerslata/asbestos water tanks walin wathura bona ayata. Nethnam api husmaganna wathayeth/bona wathura walath asbestos kedi thienawa. :)

    http://www.health.gov.au/internet/p...oc~asbestos-health~asbestos-householders-expo
    http://www.health.state.mn.us/divs/eh/asbestos/homeowner/roofside.html

    ඇස්බැස්ටෝස් සීට් පරන වෙද්දි කෙඳි ගැලවෙන්න ගන්නව...
    ඔව් හුස්ම ගන්න වාතෙත් ඇස්බැස්ටෝස් කෙඳි තියෙනව.. ඉතිං ඒව හොඳ නෑ තමා.. :no: :no:

    පොඩ්ඩක් එලියට බැහලා කරලා හාඩ්වෙයාර් වලින් එහෙම අහලා තියෙන තැන හොයා ගනින්. ඒක උබේ දක්ෂතාවය.

    ගොඩක් අය ඔය කේස් එක දැන දැන තමයි ඇස්බැස්ටෝස් දන්නේ. උළු වලට සල්ලි ගොඩාක් යනවා. ලී වලින් සිවිලිමක් ගහගන්නත් සෑහෙන්න ගානක් යනවා. බැරිමනම් ඉටිකොල වලින් හරි ගහපන්. මම දැකලා තියෙන ගොඩක් ගෙවල් වල ලස්සනට ඉටිකොල වලින් කපලා තීරු තීරු ගහලා තියෙනවා.

    ඉටිකොල ටික දවසයි තියෙන්නෙ ගහල බලපංකො මීයො කනව :sorry: :sorry:
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Raino wala upto 5CM damages tiyana sheet aduwata denawa. un ekata kiyanne F2 sheets kiyala. factory eka jaela sita ekala patthata wenna karmantha pure tiyenne.
    prices 6 800
    8 1100
    10 1350
    12 1800
    me prices wala podi wenaskam athi. mage yaluwek gattha miniha thamai kiwwe.

    ethana meka handle karanne sanjaya - 0771092433 kiyala kenek. eyata katha karanna.

    me wagema anith factory waalinuth ganna puluwan
    Mascom - (aliya ) - factory eka rathmalana tiyanawa . ( contacts naha )
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එහෙනං උඹ කවදාවත් විඳවල නෑ බං :no: :no: :no:
    උඹ විඳවද්දි උඹට හිතෙනව අපරාදෙ කියල :no: :no: :no:
    උළු දාන්න බැරිනං තහඩු වගේ දාපං... දාල රත් වෙන එක නවත්තන්න මොනාද කොල වගේ එකක් තියෙනව නම මතක නෑ ඒක දාපං.. :( :(

    ඇස්බැස්ටෝස් සීට් පරන වෙද්දි කෙඳි ගැලවෙන්න ගන්නව...
    ඔව් හුස්ම ගන්න වාතෙත් ඇස්බැස්ටෝස් කෙඳි තියෙනව.. ඉතිං ඒව හොඳ නෑ තමා.. :no: :no:

    ඉටිකොල ටික දවසයි තියෙන්නෙ ගහල බලපංකො මීයො කනව :sorry: :sorry:

    :(:(:(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Raino wala upto 5CM damages tiyana sheet aduwata denawa. un ekata kiyanne F2 sheets kiyala. factory eka jaela sita ekala patthata wenna karmantha pure tiyenne.
    prices 6 800
    8 1100
    10 1350
    12 1800
    me prices wala podi wenaskam athi. mage yaluwek gattha miniha thamai kiwwe.

    ethana meka handle karanne sanjaya - 0771092433 kiyala kenek. eyata katha karanna.

    me wagema anith factory waalinuth ganna puluwan
    Mascom - (aliya ) - factory eka rathmalana tiyanawa . ( contacts naha )

    thank macho mama call kalala balannam.