මචංලා අම්මගෙ ඇස් දෙකේ කළු බෝලෙ වටේට ලාවට සුළු පාට රවුමක් වගේ එනවා. ඇස්වල සුද එන්න ද යන්නෙ.
අනේ මචංලා කියපල්ලා කොහොම හරි මේක හොද කරගන්න විදියක්.
එන්නෙ නැති වෙන්න කර ගන්න බැරිද මොනව හරි?
තාම ලාවට ඉරක් වගේ ගිහින් කළු බෝලෙ වටේ
අනේ මචංලා කියපල්ලා කොහොම හරි මේක හොද කරගන්න විදියක්.
එන්නෙ නැති වෙන්න කර ගන්න බැරිද මොනව හරි?
තාම ලාවට ඉරක් වගේ ගිහින් කළු බෝලෙ වටේ