ඇස්වහ_කටවහ..

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
නෑ බන්. අපේ හිතවතෙක් හිටියා පිටරටවල් වලින් පාවිච්චි කරපු ඉලෙක්ට්‍රොනික් බඩු ගෙන්නල විකුණන. අන්න එයාගෙන් නොමිලේ ගත්තෙ ඒක. මෙහෙ තියෙන මොඩ්ල් එකක් නෙමේ බන් පාට්ස් නෑ හොයන්න. ඒකෙ ප්‍රෝගෑම් IC එකයි ෆ්ලයිබැක් එකයි දාන්න ඕන ලු. කෑලි නෑ ලංකාවෙ හොයාගන්න. Sharp එකක්. අපරාදෙ :sorry:


CRT ඇයි ගත්තේ
LCD/LED බැලුවේ නැත්තේ අයි
 

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
මසාජ් එකට ගිහින් ඒ කෙල්ල කිව්ව මේක තමයි දැකපු ලොකුම එක නියමයි හරි ශෝක් කියල. ඊලඟ දවසෙ ගියාම හිටපු එකා කිව්වනෙ මීට වඩා ලොකු ඒව තියෙනව කියල:sorry::(

:eek::eek::baffled::baffled::shocked::shocked:
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල


    CRT ඇයි ගත්තේ
    LCD/LED බැලුවේ නැත්තේ අයි

    මට ඒවට වඩා සෙට් බන් CRT එක. විශේෂයෙන්ම මේකෙ සවුන්ඩ් තමා පට්ට. වෙන කිසිම මොඩ්ල් එකක් දැකල නෑ මේ සවුන්ඩ් කොලිටි තියෙන.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,603
    113
    Nowhere
    හික්කඩුව කිව්වම දන්නවනේ ඉතින් ගල් මල් තමා. එක එක පැති වලින් මිනිස්සු එනවා ගල් මල් බලන්න. අපිටත් තියෙනවා ග්ලාස් බෝට්ටු 2ක්. ඔව් අර වීදුරු පතුලක් තියෙන ඒවා තමා:lol: මාත් ඉතින් ටර්න් සෙට් උනාම එන මිනිස්සුත් එක්ක ශේප් එකේ එල්ලිලා යනවා. (යකෝ මගේ ඒවයේ මං නැතුව කවරු යන්නද:lol:) බෝට්ටුව පදින්නේ ගෙවල් ගාව පොරක්. ඔන්න දැං යද්දි අරූ මුහුදට කෙල ගහනවා ගහනවා ඉවරයක් නෑ. ඛේට ග්‍රන්ති බඩු බනිස් වෙලා වගේ :lol: දන්නවනේ ඉතින් ගෑනුන්ගේ කටවල් වල හැටි. " අනේ අර මාලුවගේ ලස්සන....." "අන්න අරූගේ සයිස් එක..." "අර අර දැක්කද උගේ ලස්සන.." "අන්න අර කොලපාට ගල් මලේ ලස්සන..." "අන්න අර ගල් මල නලියනවා....." ඉතින් ගල් මල් මැරෙන එක අහන්නත් දෙයක් ද :growl: පස්සෙ තමා අර මෑන් කෙල ගහන සීන් එක තේරුනේ (බෝට්ටු පදින ඔක්කොම වගේ කෙල ගහනවා දැකලා තියෙනවා) . ගිලෙන්නැතුව ගොඩට ආව එකත් පුදුමයි :lol:


    තව සීන් එකක් උනා ගිය සදුදා. මට පෝන් එකක් හම්බුනා. ගොඩක් ලස්සනයි ඩිසයින් එක එහෙම. කවර මෙහේ හොයාගන්න නැති නිසා එකක් දාලා නෑ. අපේ සෙට් එකේ උන් අහනවා විකුනන්නේ නැද්ද කියලා. පෝන් එක හම්බෙලා මාසයක් වත් නෑ:no: හරියටම සදුදා අපෙ එකෙක් කිව්වා "අවංකෙන්ම පෝන් එකේ ඉස්සරහට වඩා පස්ස තමා ලස්සනම.." කියලා. ඕක කියලා පැයක් ගියේ නෑ ගාල්ල ස්ටෑන්ඩ් එකේදි කෝල් එකක් ගනිද්දි අංකල් කෙනෙක් ඇවිත් ඇගේ හැපුනා. පෝන් එක බිම වැටිලා පිටිපස්සේ කවරෙයි බැට්‍රියයි විසි වෙලා ගියා. උබලට කියන්න පෝන් එකේ පිටිපස්ස කවරේ විතරමයි තැලුනේ.(ඇලුමිනියම් නිසා) ඒ මදිවට හීරිලත් එක්ක. පෝන් එක වටේයි ඉස්සරහයි කිසිම හීරිල්ලක් නෑ. මාත් පැනපු ගමන් බැට්‍රිය දාලා ඔන් කරන්න හැදුව නිසා අංකල් කාරයගේ මූනවත් බලාගන්න බැරි උනා :no: ඒත් අල්ලහ් ට හෙන ගැහුවා වගේ පෝන් එක ඔන් උනා. මට තාමත් අප්සට් :dull:




     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මේකට නම් කියන්න පට්ට සිද්දි තොගයක් තියෙනවා.. කිව්වට උඹල විශ්වාස කරන එකකුත් නැහැ.. :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    As waha kata waha kiyanne ayahapath kirana tharanga walata. Naraka minissunta wadi wadiyen ayahapath tharanga pita karanna puluwan. E wagema hoda minissunta yahapath tharanga pita karanna puluwan

    එක ඇත්ත මචන්...වචන වලට පවර් එකක් තියෙනවා...එකනේ අපි ගාථා, යාක්චා, මන්ත්‍ර වගේ දේවල් කියන්නේ...

    භාවනා කරනකොට "ඕම්" කියල කියනවා...ඔය ඕම් කියන වචනෙත් සෑහෙන්න බලයක් තියෙනවලු..ඉතින් ඒ වගේ කෙනෙක් ගේ වචන සමහර විට ඇත්තටම හිටින්න පුළුවන්...

    මේකේ ගොඩක් ඉන්නේ හෙන පොෂ් පොරවල්..එත් නිකමට හිතුවොත් උබල පන්සල් ගිහින් හාමුදුරුවොන්ට වැන්දම හාමුදුරුවෝ කියනව සුවපත් වේවා කියල...එහෙම කියන්නේ අයි? එහෙම කිව්වම මොකවත් වෙනවද? එකේ යම්දෙයක් තියෙන නිසා තමා කියන්නේ :):):)

    සොහොන;20188134 said:
    Oya boru bun thabile walata ha pol walata ledak awa 2014 - 2015 atara pol gedi paladaya aduth una pahugiya kale ape pathe num na * eth dakunu palathe pol gas bara ganak kapuwa e ledeta piliyam natuya ** oya gaha ganath upedes ganin govi jana eken goda dana puluwan wei

    හැමදේටම බොරු බොරු කියන්න බැහැ බන්...වචන වලට බලයක් තියෙනවා කියල බටහිර විද්‍යාවේ උනත් පිලිගන්නවා...ලංකාවේ ඉන්න විද්‍යාවත් නොදන්නා, ආගමකුත් නැති උන් හැමදේම බැහැර කරනවා...එතන තමා වැරැද්ද...:yes:

    ඒ ඇන්ටිට හොද පොලු පාරක් දුන්නනම් ඔය ඇස්වහ කොහෙන් ගියාද නෑ :lol::lol::lol::lol:
    තාම නං ඇස්වහ කටවහ සීන් එකක් සෙට් වෙලා නෑ
    anyway bump :):)

    :lol::lol: අප්පටසිරි එහෙමද?

    කොහෙද ඉතින් තැඹිලි ගහ තියන වත්තේ ඉන්නේ පොන්නයෙක් නේ

    උබලගේ වත්තෙ තැඹිලි ගහක් තියෙනවද? :lol::lol::lol:

    මට නම් සෙට් වෙලා නැහැ බන් .අර චුටි බබාලගේ නළලේ ඩොට් 1ක් තියන්නෙත් ඔය නිසාලු .ගෙදර ඩොට් බෝතලේ ඉවර වෙලා මේ දවස් වලම ගැනිගේ බර බරේ.මගේ නම් ලොකු විස්වාසයක් නැහැ බන්

    :baffled::baffled: විස්වාසයක් නැත්තේ ඇයි? මොකක්ද හේතුව? උබ හිතනවද එහෙම වෙන්නේ නැහැ කියල? මචන් අපි නොදකින දේවල් කොච්චර තියෙනවද මේ විශ්වයේ?

    උදාහරණයක් ගත්තෝත් මචන්, කෙනෙක් කතා කරද්දී උබට ඒ සද්දේ පේනවද ඒ මනුස්සයගෙන් නිකුත් වෙනවා? නැහැනේ..වාතය කම්පනය කරලා එකෙන් ඇතිවෙන තරංගය තමා ශබ්දය කියල අපිට ඇහෙන්නේ...එකත් අපේ කන එකට සංවේදී නිසා...භාෂාව දන්නා නිසා අපිට ඕක තෝරලා බේරලා මේ ශබ්දයේ තේරුම මේක, මේකට මේක කියල අදුරගන්න පුළුවන්..එතකොට මචන් මනුස්සයාගේ ශරීරයෙන් විවිදාකාර තරංග, කිරණ පිටවෙනවා කියල උබ දන්නවනේ? ඉතින් ඕක වෙන්න බැරි දෙයක් නෙමෙයි...මම කියන දේ තේරෙනවා නේද? මනුස්සය ඇති කරන තරංග වලින් අනිත් අය එක්ක ලා ගනුදෙනුවක් සිදුවෙනවා..හරියට කතා කරනකොට වගේ :):)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මටත් පුලුවන්නම් ඇස්වහ කපන එකෙක් හොයල දීපල්ලා
    මම ඉන්නේ මොරටුවේ

    වාද්දුවේ පොතුපිටියේ (වයිපරේගේ ගමේ) එකෙක් ලස්සනට ත්‍රිවිල් එකක් මොඩිෆයි කරලා තියන් හිටිය
    48ක් දීල සවුන්ඩ් හයි කරා
    පට්ට ලස්සනට තියන් හිටිය

    ඊයේ රැ බස් එකක හැප්පුනා ත්‍රිවිල් එක කුඩු
    හැමෝම කියන්නේ ඇස්වහ කියල
    අනේ මන්ද

    මොරටුවේ කොහෙද බන් ඉන්නේ උබ? :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Hema awuruddema hondata gedi hedena naaran gahak thibba, dawasak api andurana geeniyek gedara awilla ee gaha dekala "ammoo.. Me gahe gedi pirila neda?.." Kiyala ahuwa.
    Echcharama thamay.. Enna ennama gahe gedi hedena eka adu una, den hedennema ne.

    :lol::lol::lol: ඉතින් උබත් ගෑනිට අනිත් පැත්තට කියන්නේපයි අම්බෝ මේ ඇන්ටිගේ ගෙඩිවල ලොකු කියල :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;20188276 said:
    අපේ තත්තාගෙ නංගි ගෙ ඒ කියන්නෙ මගෙ නැන්දගෙ ගෙදර තියෙනවා කිරි හරක් පට්ටියක්.අපි ඉතිං ගියාම එළකිරි ඇති වෙන්න බීලා තමා එන්නේ. කිරි දොවන්නේ කාටත් පේන්නෙ නැති වෙන්න වටෙන්ම වහපු මඩුවක. දවසකට ගෙවල් 3කට ඇති වෙන්න කිරි එරෙනවා ඒ වැස්සිගෙන්. පොඩි කරුමෙකට ගොම එක්කහු කරන්න එකෙක් ඇවිල්ලා. ඌ වැස්සිව දැක්ක ගමන් කියලා "ආ මරු වැස්සි නේද නෝනා" කියල නැන්දට කියලා. නැන්දට පොඩ්ඩක් සීන් එක ක්ලික් වෙලා. පහුවදා ඉඳලා කිරි කෝප්පයක් වත් නෑ. වැස්සිගේ හොම්බෙන් සෙම උතුරන්න පටන් අරං. සීන් එක දන්න නිසා ඒ පැත්තෙ ගම් පළාතේ කෙනෙක්ට කියල ඇස් වහ කට වහ මතුරලා තමයි වැස්සිව හොඳ කරගෙන තියෙන්නෙ. වෙට් එක්කගෙන ආව නම් වැස්සිටත් බඩුම තමා. ඇස් වහ කට වහ අයින් වුණාට පස්සෙ කලින් විදියටම වැස්සිට කිරි එරිලා තියෙනවා.

    මේ වගේ සීන් අනන්ත වෙනවා...:baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    apit aluten gekata giya bun .. ahala pahalatat kiyala party eka gatta

    pallahe gedara anty kenek kiwa ge nam harima lassanai kiyala

    pahu wenida hamota una wamane yanawa bada yanawa

    satiyak duk winda tawamat hariyata kanna ba

    doctor nam kiwwe virus ekak kiyala

    wena kisi kenek ta na itin ape gedara ayata arenna

    ඇන්ටි ලස්සනද? පහරක්ද? උන දෙපිටින් යන්න දීපන් :lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මේක අපේ අම්ම කිව්ව සින් එක්ක් ,
    මේ පැත්තේ හිටියා අච්ච් කෙනෙක් (අවුරුදු 98 හිටියා :shocked: ) මාර කටක් බන් ඔපදුප කිය කිය 98 ත් ගම වටේම යනව. :D . ඒ අච්ච් අපේ ලිද හදද්දි ඇවිල්ල. අපේ අම්ම එක්කම ඇවිල්ල බලලා තියෙන්නේ, බලලා කියලා " අනේ හරි හුරුබුහුටි ලිද කියලා." :D ) ඒ වෙලාවෙම අම්මට දැනිල අර මුහුදේ රැල්ල පාගද්දි වතුර ආවම කකුල් වැලි වල බහිනව වගේ. අම්ම කෑ ගහලා .. ලිද අතුලේ මනුස්සයෙකුත් ඉදලා .. අන්තිමේදී කොම හරි අර වැඩ කරපු කෙනාව නම් බේරගෙන ඒත් ලිද නම් ඔක්කෝම කඩන් වැටිලා ඇතුල ට ... :(

    කොම හරි ඔය කලේ මම ඉපදිලා නැනේ.. මම ඉන්න කලේ ඔහොම මතක හිටපු සින් එකකට තියෙන්නේ මට ඩෙංගු හැදුන එක ... එත් ගැනු කෙනෙක් අවිල්ලා කිව්ව ගෙදර හරි පිලිවෙලට තියන් ඉන්නව නේද කියලා... අම්මෝ බන් දවස් 4 ක් විතර යන්න ඇති මට ඩෙංගු හැදිලා පට්ට්ම අමාරු උනා... කොම හරි එක හොද වෙලා සති ගානකට පස්සේ ගෙදර යද්දි ගෙදර තත්වේ කියන්න ඕනි නැනේ. ඊලඟ දවසේම වගේ අම්ම සනිප නැති උනා. කොම හරි අර ගෑනි අරක කිව්වට පස්සේ මාසයක් දෙකක් යනකන් ගෙදර ඉවරයි.

    සමහර අය නම් ඔය සින් විස්වස කරන්නේ නෑ . එත් ඕවා තියෙනව බන්. ඇගට ගුනයි ශෙප් එකේ එ වගේ අයව මග ඇරලා ඉන්න එක. :)

    :shocked::shocked::shocked::)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Long ago I crashed my father's car. So I took it to a friends place and fix it without telling him about the damages. After that accident my father get it fixed properly, and get it painted as well. After that, I took that car to the above mentioned friends place. My friends father came out and said he (my friend) is not at home. Then he exclaimed "" me ara car eks neda ?? andurannath bahane !"". So I turn around to come back. Within that second, whole silencer fell off including the exhaust manifold. I don't know why it fell off. May be aswaha/katawaha only god knows. :shocked:

    :lol::lol::lol: You should have said, no uncle, this is another car or something...when someone says things like that, you should always speak the opposite way and make them tell the opposite...

    like, now in ur case...u should have said something like "yes, this is it, but u know, the engine is giving all the problems, this one doesn't start propperly etc..." :cool::cool: then he'll also tell u, yeah, this car sucks, or similar stuff...and u are safe :cool:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    BUMP (ගෙදර ගිහින් බම්ප් කරන්න පුළුවන් වෙයිද කියල කවුද දන්නේ..:( )


    :lol::lol::lol:

    උබට ඕකට කරන්න වැඩක් තියනවා..ඒ නන්දාව හම්බෙන හම්බෙන සැරේට කියපන්..නැන්ද මෙච්චර වයසට ගිහිනුත් ඉන්න ලස්සන මුනනිකන් හද වගේ..කිසිම ලෙඩක් නැතුව ඉන්න හැටි කියලා..

    :shocked::shocked::cool::cool::cool:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඇස වහ කටවහ ගැන විස්වානයක් නෑ හැබැයි මිනිස්සු ආවම ගෙඩි හැදෙන් නති පොල්ගස්වල ගෙඩි හ්දෙන්වනි බන්....කොහම වෙනවද මන්ද අත්දැකීම් තියේ ...:shocked::shocked::shocked:

    ඒ කියන්නේ මිනිස්සු කවුරුත් ම නැති ඉඩමක් ද? සාමන්යෙන් නිතර නිතර කටහඬ ඇහෙනකොට ගස් වල ගෙඩි එනවා...එක සාමන්යෙන් වෙන දෙයක් :ye:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    එළකිරිය පට්ට ෆෝරම් එක නේද බං ඩවුන් වෙන්නෙනම් නෑ කවදාවත් .. :baffled:
    ඉදිරියේ රාළ;20189290 said:
    ඔහොම ඇස් වහ කට වහ වද්දවන්න බෑ. ඒකට දත් මදින්නෙ නැතුව මූණ කට හෝදන්නෙ නැතුව . ඇඟ පත හෝදන්නෙ නැතුව නාන්නෙ නැතුව ඉන්න උන් ඔහොම කිව්වොත් තමා වදින්නේ.



    :lol::lol: මූත් මල පෙරේතය වගේ තමා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සමහර ලෙඩ දුක් වලට ඔය හැකර ගෑනු ලවා හොද වෙන්න කියල කියෝගත්තම සනීප වෙනවලු.. ඒ කියන්නෙ හොදට හෝ නරකට දෙකටම ඒ කට වැඩ කරනවලු..
    ඔය ගස් වලට කෙල වුනාම ඒ ගෑණිට ම කියල ආයිත් හොද දෙයක් කිව්වම ඒවා හරියනවලු..

    :shocked::shocked: ඔව් බන්..සමහරවිට එහෙම වෙන්නත් ඇති...ගහෙ ගෙඩි එන්න ගත්ත...මේ ගෑනි එහෙම ඉරිසියාවකට කියනවා නෙමෙයි...එක ගෑනිගේ හැටි..ගෙඩි නැති වුනාමත් ඇවිත් අහනවා ගෙඩි නැහැ නේද කියල...:lol::lol: