නෑ බන්. අපේ හිතවතෙක් හිටියා පිටරටවල් වලින් පාවිච්චි කරපු ඉලෙක්ට්‍රොනික් බඩු ගෙන්නල විකුණන. අන්න එයාගෙන් නොමිලේ ගත්තෙ ඒක. මෙහෙ තියෙන මොඩ්ල් එකක් නෙමේ බන් පාට්ස් නෑ හොයන්න. ඒකෙ ප්‍රෝගෑම් IC එකයි ෆ්ලයිබැක් එකයි දාන්න ඕන ලු. කෑලි නෑ ලංකාවෙ හොයාගන්න. Sharp එකක්. අපරාදෙ![]()
CRT ඇයි ගත්තේ
LCD/LED බැලුවේ නැත්තේ අයි





මාත් ඉතින් ටර්න් සෙට් උනාම එන මිනිස්සුත් එක්ක ශේප් එකේ එල්ලිලා යනවා. (යකෝ මගේ ඒවයේ මං නැතුව කවරු යන්නද
පස්සෙ තමා අර මෑන් කෙල ගහන සීන් එක තේරුනේ (බෝට්ටු පදින ඔක්කොම වගේ කෙල ගහනවා දැකලා තියෙනවා) . ගිලෙන්නැතුව ගොඩට ආව එකත් පුදුමයි
හරියටම සදුදා අපෙ එකෙක් කිව්වා "අවංකෙන්ම පෝන් එකේ ඉස්සරහට වඩා පස්ස තමා ලස්සනම.." කියලා. ඕක කියලා පැයක් ගියේ නෑ ගාල්ල ස්ටෑන්ඩ් එකේදි කෝල් එකක් ගනිද්දි අංකල් කෙනෙක් ඇවිත් ඇගේ හැපුනා. පෝන් එක බිම වැටිලා පිටිපස්සේ කවරෙයි බැට්රියයි විසි වෙලා ගියා. උබලට කියන්න පෝන් එකේ පිටිපස්ස කවරේ විතරමයි තැලුනේ.(ඇලුමිනියම් නිසා) ඒ මදිවට හීරිලත් එක්ක. පෝන් එක වටේයි ඉස්සරහයි කිසිම හීරිල්ලක් නෑ. මාත් පැනපු ගමන් බැට්රිය දාලා ඔන් කරන්න හැදුව නිසා අංකල් කාරයගේ මූනවත් බලාගන්න බැරි උනා


. ඒ අච්ච් අපේ ලිද හදද්දි ඇවිල්ල. අපේ අම්ම එක්කම ඇවිල්ල බලලා තියෙන්නේ, බලලා කියලා " අනේ හරි හුරුබුහුටි ලිද කියලා." 